saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7898 hours ago

LATEST

වැල්ලවත්ත පෞද්ගලික බැංකුවක දෙදෙනෙකුට කොවිඩ්

calendar_today 2020 ඔක් 18 - 08:57 remove_red_eye - 1332  

වැල්ලවත්ත පෞද්ගලික බැංකුවක සේවය කරන අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී බවට ඊයේ (17දා) වාර්තා වූ බව පිළියන්දළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග කථා කරලා අපි ක්‍රම වේදයක් සකස් කළා. කාටහරි මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් ලංකාවේ පොත අවලංගු කර ඒවා පිටරටට අලෙවි කිරීමේ අවස්ථාව තිබෙනවා.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව අද (18) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

Read More

මාස 8ක ගැබිනියක්ව සිටි මිසූරි කාන්තාවක් ගෙල සිරකර ඝාතනය කර, පසුව කපා කොටා ඇගේ කුසේ සිටි දරුවා පැහැරගෙන යාම සම්බන්ධයෙන් 2004 දී ලීසා මොන්ට්ගොමරි නම් තැනැත්තිය වරදකරු වී තිබේ.

Read More

පූගොඩ පොලීසියේ පොලිස් අත්අඩංගුවේ පසුවූ තරුණයෙකු පොලිස් අත්අඩංගුවේ සිට රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය 49%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර, ඉන් අදහස් වන්නේ 1996 දී වත්මන් දේශපාලන ක්‍රමය හඳුන්වා දුන් දින සිට ඕනෑම පක්ෂයක් ලබා ඇති ඉහළම ප්‍රතිඵලය ඇයගේ පක්ෂය ලබා ගන්නා බවකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 39,590,000ක සීමාවට පැමිණ ඇති අතර, කොවිඩ්-19 ආසාදිතයෙකු නිවසේදී රැකබලා ගන්නේ නම් නිවැසියන් අතර සම්ප්‍රේෂණ අවදානම වැඩි බව WHO කියයි.

Read More

දිවයින පුරා රෝහල්වල පවතින පුරප්පාඩු පිරවීම සදහා සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1117 දෙනෙකුට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Read More

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරය තබාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වන ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසී නැමැත්තා අපරධායක් කිරීම සඳහා යොදා ගැනීමට සූදානම් වූ වාහන දෙකක් පොලිස් භාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද පැය 03ක කාලයක් සාක්ෂි ලබා දුන්නේය.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයින් 42 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල, දුරකථන සහ විද්‍යුත් තැපෑල ඔස්සේ (e-mail) කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබේ.

Read More

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.

Read More

‘කොළඹ වරායේ පැත්තක් වසා දමයි’යනුවෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කළ ප්‍රවෘත්ති පදනම් විරහිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සියළුම පර්යන්ත වල මෙහෙයුම් කටයුතු හා අනෙකුත් අංශ වල කටයුතු මේ වන විට කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද වරාය අධිකාරිය නිවේදනය කරයි.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 73 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

2020 ඔක්තෝබර් මස 18 වන දින සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන් , තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී.සී.ආර්.පරීක්ෂණය සිදු කර තිබීම අනිවාර්ය බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම නිවේදනය කර සිටී.

Read More

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

විදෙස් රටවල සිරවී සිටින පුද්ගලයින් ලබන සතියේ සිට යළි මෙරටට රැගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Read More

රෝහලේ වෙනත් ප්‍රතිකාර ඒකකයක රෝගීන් පරීක්ෂාවට තිබෙන යන්ත්‍රයකට අවශ්‍ය කොටස් එකලස් කර මෙම යන්ත්‍රය සකස් කිරිමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සමත්වී තිබේ.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත්කර තිබේ.

Read More

ඉතාලියේ සිට ලංකාවට යෑමට ලාංකිකයන් හාරදහසකට අධික පිරිසක් පසුගිය මැයි මාසයේ සිට රෝම නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව තනාපති කාර්යාලය පවසයි.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට අනුව කොටිකාවත්ත ගරාජයක් තුළ සඟතා තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 10ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ස්වාධීන රූපවාහිනී සේවයේ රාජකාරී කරන සේවකයෙකු පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් ධනාත්මක වුවත් දෙවැනි පරීක්ෂණයෙන් ඔහු සෘණාත්මක වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හිටපු අගවිනිසුරුවරයෙක් වන මොහාන් පීරිස් මහතා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස පත් කර තිබේ. මීට අමතරව චීනයේ නව තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, ජපානයේ නව තානාපති සාජිව් ගුණසේකර මහතා හා ජිනීවා හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සී. ඒ. චන්ද්‍රපේම මහතා මෙසේ අග්‍රාමාත්‍යවරයා හමුවූහ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද දිනයේද පැමිණ තිබේ.

Read More

2021 මුල් භාගයේදී මෙම නිෂ්පාදන සංවර්ධනය කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, මාස හයකට පසු අනුමත උපාංගයක් ලබාගත හැකි බවත් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය පවසයි.

Read More

නිරෝධායන ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 36 දෙනෙකු ඉකුත් පැය 24ක කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Read More

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අද (17) අණාවරය කළේය.

Read More

ලෝකයේ වඩාත් ප්‍රශස්ථ ආකාරයෙන් කොවිඩ්-19 වසංගතය පාලනය කළ රාජ්‍යයක් ලෙස නවසීලන්තය ඉහළට ඔසවා තැබීමට වත්මන් අගමැතිනී ජසින්ඩා ආර්ඩේන්ගේ ක්‍රියාකලාපය තුළ ඇයට යළිත් බලය හිමිවීමේ වැඩි ඉඩක් පවතී.

Read More

ගම්පහ පොලිස් බල ප්‍ර දේශ 19ක ක්‍රියාත්මක ඇඳිරි නිතිය ඒ ආකාරයෙන්ම තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.