1987 වසරේ ජුනි මාසයේදී අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයට ගොදුරු වූ වින්දිතයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්න ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
දැනට රැදවුම්භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකු බව කියන ජනිත් මධුශංඛ නොහොත් ’’පොඩි ලැසී’’ නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට නියෝගයක් බන්ධනාගාර බලධාරීන් වෙත නිකුත් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 83 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (23) රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreබදුල්ල නගර මධ්‍යයේ පිහිටි හුනුකොටුව මාර්ගයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් 19 අසාදනය වි වවුනියාව රෝහල ඇතුලත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .
Read Moreඑක්සත් ජාතක පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් පක්ෂය විසින් තවමත් තීරණයක් ගෙන නොමැති බව එජාප නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
Read Moreකොස්ගම සාලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කොවිඩ් ආසාදිත බවට සැකකරන 26 හැවැරිදි තරුණයා සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වැනි මහලේ නිවසක සිටියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreරාජ්‍ය බුද්ධි සේවයේ දෙවෙනියා බව පවසමින් පොලිස් නිලධාරීන් නොමග යැවීමට උත්සාහ කළ සැකකරුවෙකු වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි බියගම පිහිටි මාස් (MAS) ඇඟළුම් කම්හලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.
Read Moreගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට කොරෝනා ආසාදිත වූ අයකු පැමිණ ඇතැයි ලැබුණ තොරතුරක් හේතුවෙන් අද (23) උදෑසන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමූ බව තැපැල් ස්ථානාධිපතිවරයා පවසයි.
Read Moreඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයට අවශ්‍ය ආරක්ෂක කටයුතු සොයා බැලීමට සහ අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ඇමෙරිකානු උසස් හමුදා නිලධාරීන් පිරිසක් ඉකුත් 10/21 දින කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු පැවසීය.
Read Moreපෑලියගොඩ මාලූ වෙළඳ මධ්‍යස්ථානයෙන් මාලූ ගෙනෙන සහ එම මධ්‍යස්ථානය සමග ඝෘජු සම්බන්ධතා ඇති කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ස්ථිර පදිංචිය ඇති පුද්ගලයින් විස්පස් දෙනෙක් පමණ සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාම මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇති අතර හෙට (24දා) ඔවුන්ගේ පීසීආර් සාම්පල ගැනීමට නියමිත බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කරුණාරත්න මහතා පැවසීය.
Read Moreකෝවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන කොස්ගම ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් අද උදෑසන 6.00 ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු සේවා සපයන්නන්ගේ මෙතෙක් ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් 07 දෙනකු ආසාදිත බව තහවුරු වී ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ ඉන්දීය සංචාරයට සමගාමීව රාජ්‍ය ලේකම්වරයා ප්රමුඛ දූත පිරිස එලැඹෙන 28දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාංගන සේවකයාගේ බලපිටිය කටුවිල ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර ගකේ සිංහාරච්චි මහතා පවසයි .
Read Moreජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreඅද උදෑසන 6න් අවසන් වු ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreඑළිමහන් සාද සහ රැස්වීම් සීමා කිරීමේ උත්සාහයක් ලෙස රාත්‍රී ඇඳිරි නීතිය අධි අවදානම් සහිත ප්‍රදේශවල පනවා ඇති බව කියයි. ඇතන්ස් සහ තෙසලෝනිකි යන නගර රටේ ස්ථර හතරේ ඉහළ අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.
Read Moreබේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි බේරුවල ධීවර වරායේ කළමණාකාර එඩ්වඩ් දයාමාල් මහතා අද (23) අලුයම පැවසීය .
Read MoreICICI බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසු, ICICI බැංකුවේ බලපත්‍රය 2020 ඔක්තෝබර් 23 වැනි දින සිට අවලංගු කර තිබේ.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑක්සත් ජනපදයේ කළු ජාතිකයන්ට වඩා දැන් සුදු ජාතිකයන් අතර වෛරසය ආසාදනය වීම ඉහළ ගොස් ඇත්තේ, කළු ජාතිකයන් මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත්, බොහෝ සුදු ජාතිකයන් මුඛ ආවරණ ප්‍රතික්ෂේප කිරීම නිසා බව කියයි.
Read Moreමැතිවරණ දිනයට දින 12කට පෙර පැවැත්වෙන මෙම අවසන් විවාදය වඩාත් තීරණාත්මක හා උණුසුම් එකක් වනු ඇති බව විචාරක මතයයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,135,000ක් පසුකර ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් සිහිපත් කරයි.
Read Moreවිසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විපක්ෂයේ සිට සහාය පළ කළ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂය සඳහන් කරයි.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවිසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ වගන්තියක් වන ද්විත්ව පුරවැසි වගන්තිය තුනෙන් දෙකක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read Moreතංගල්ල නගරයේ රාජ්‍ය ආයතන සහ බස් රියැදුරන්ගේ අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා 32ක් අනුව ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා කියයි.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි ඖෂධහල් වෙතින් Onlineක්‍රමයට ඖෂධ ගෙන්වා ගැනිමේ පහසුකම් නැවැත ආරම්භ කිරිමට ඖෂධහල් වෙත උපදෙස් දි ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස් ශ්‍රීධරන් මහතා පවසයි.
Read More20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරිමේදි විපක්ෂය නියෝජනය කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකද පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම විශේෂත්වයකි.
Read More