saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7843 hours ago

LATEST

වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කරයි

calendar_today 2020 ඔක් 24 - 22:29 remove_red_eye - 537  

වාලච්චෙන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 75ක් වාර්තා වී තිබේ. මෙසේ වාර්තා වී ඇති සියලු දෙනා දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.

Read More

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

Read More

මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පුවීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බලප්‍රදේශවලට යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

වැල්ලවත්ත හා බම්බලපිටිය පොලිස් වසම් වලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රටේ ඇතිවි තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සති අන්ත පොළවල් නැවැත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමිමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා තිරණය කර තිබේ

Read More

කොළඹ ප්‍රධාන පෙලේ තරු පන්ති හෝටල් දෙකක සේවකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම හෝටල් පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 201ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය මත මගි ජනතාව අවම විම නිසා දුම්රියන් කිහිපයක් නැවැත දැනුම් දෙන තුරු තාවකාලිකව අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ගත වූ පැය 24 ක කාළය තුළ මෙම වෛරසය ආසාදිත සේවකයින් 29 දෙනෙකු සොයාගෙන ගෙන ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 366 දෙනෙකු වාර්තා වී ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය .

Read More

කොවිඩ් -19න් වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු බලපිටිය මූලික රෝහලේ එකේ වාට්ටුව අද (24 ) යළි විවෘත කිරිමට පියවර ගත් බව එම රෝහලේ ප්‍රකාශකයකු කීවේය.

Read More

ත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළද සංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වි ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයන් කටයුතු කළේය.

Read More

අද (24) රාත්‍රි 7.00 සිට ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 70 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

වහාබි, සලෆි, ඉහ්වාන්, ISIS හා අන් නුස්රා මතවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් සිරියානු ජාතික ලෝක ප්‍රසිද්ධ මුෆ්ති සෙයික් අද්නාන් අල් අය්යුනි නැමති සුෆි මුස්ලිම් පුජකතුමාව ඩමස්කස් අගනගරයේදී ඊයේ (23දා) බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර ඇති බව බොදු බල සේනා සංවිධානය පවසයි.

Read More

දියතලාව ආයූර්වේදය ආසන්නයේ ඇති මත්ස්‍ය අලෙවිසැලක දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. මේ අනුව ඔවුන්ගෙ ආශ්‍රිතයන් සොයා සෞඛය අංශ මේ වන පරීක්ෂණ පවත්වමින් පවතී.

Read More

ශ්‍රී ලංකාව තුල මේ වන විට පැතිරී යමින් පවතින කොවිඩ් 19 වෛරස් තත්ත්වය පදනම් කොටගෙන ශ්‍රී දළඳා මාළිගාව වැදපුදා ගැනිම සදහා දෛනිකව පැමිණෙන සැදහැවතුන්ගේ ආරක්ෂාව උදෙසා දළඳා වහන්සේ වැදපුදා ගැනිම සදහා පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ හැදුනුම්පත අනිවාර්‍ය කර ඇති බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා අද (24) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

Read More

නව කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඇල්මැරුණු ප්‍රතිපත්තියක සිට එය ගණනකට නොගෙන කටයුතු කිරීමත්, වෛද්‍ය විද්‍යාත්මක මතයන්ට වඩා මනංකල්පිත මතයන්ට මුල්තැන දීමත් වසංගතයෙන් දරුණු ලෙස බැටකෑ බොහෝ රාජ්‍යයන්ගේ ඉරණමට හේතු විය.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පොඩි ලැසි නැමැත්තාට අයත් ටී 56 ගිණි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රි මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි පොඩිලැසිගේ ආච්ච්ගේ නිවස පිටුපස තිබී සෙයාගත් බව අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව පවසයි.

Read More

ගාල්ල ධිවර වරායේ ධිවර කාර්මිකයෙකු හදිසියේ රෝගිවි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මේ වනවිට ඇමෙරිකානු ආරක්ෂක භටයින්, මාධ්‍යවේදීන්, සත්කාරක නිලධාරීන්, රහස් පරීක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු විවිධ පිරිස් පසුගිය 21 දා සිට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.

Read More

මෙරට 15 වන කෝවිඩ් මරණය සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද සාක්ෂි දිම සඳහා පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

Read More

කහතුඩුව හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත වූ තලගල පදිංචි සෞඛ්‍ය සේවිකාවගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

ප‍්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මත්ස්‍ය අස්වැන්න නෙලාගෙන විත් ගාල්ල ධිවර වරායේ බොට්ටුවල රැදි සිටින ධිවර කාර්මිකයින් ඇතුළු සියලු ධිවර කාර්මිකයින්ගේ පි.සි.ආර්. පරික්ෂණ අද (24) දින සිදුකරණ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ කෝවිඩ්19 පැතිරීම පාලනය කිරීම සදහා අවශ්‍ය කරන පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 25,000 ක් පරිත්‍යාග කිරීමට චීන රජය තිරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ විවිධ අංශවලට, විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශ මෙන්ම, අවිධිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ වෙත දැනට ලබාදී ඇති සහ අනාගතයේදී ලබාදිය හැකි සහාය සාකච්ඡාවට බඳුන් වෙයි.

Read More

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට ගෙන ඇති මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ස්ථිරව සිටින ලෙස උප ජනාධිපතිනිය සියලු කොලොම්බියානුවන්ගෙන් ඉල්ලා සිටියේ, ’’මේ වසංගතය යථාර්ථයක්. එය බොරුවක් නොවෙයි.’’ කියමිනි.

Read More

මීට වසර 70කට පෙර කොරියානු යුද්ධයට චීනය සම්බන්ධවීම සිහිපත් කළ, කොරියානු යුද සංවත්සර කතාව සිදුකරමින් චීන නායකයා මෙම කණේ පහර එක්සත් ජනපදය වෙත එල්ල කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.