saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 7865 hours ago

LATEST

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී අරඹයි

calendar_today 2020 ඔක් 29 - 11:18 remove_red_eye - 1771  

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද දින (29) පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැති චාම් උත්සවයකින් පසු සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

යාපනය මහනුවර එ-9 මාර්ගයේ කිලිනොච්චිය පරන්තන්, උමෙයියාල්පුරම් ප්‍රදේශයේදී තෙල් බවුසරයක් හා ත්‍රී රෝද රථයක් අනතුරට ලක් වීමෙන් ඊයේ (28) රාත්‍රියේ දෙදෙනෙකු මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

රජයේ කිසිදු අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් පත් නොකිරීමට රජය විසින් තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

රජයේ කිසිදු අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් නොකිරීමට රජය විසින් තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

Read More

රට තුළ නැවතත් කොවිඩ් වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් කාන්තන්කුඩිහි සියලුම පල්සි අද (29දා) සිට වසා දැමීමට කාන්තන්කුඩි කොරෝනා මර්දන බළකාය තීරණය කර තිබේ.

Read More

බස්නාහිර පළාත තුළ අද උදෑසන් අවසන් වු පැය 24ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයෙන් අද 29 වනවිට කොවිඩ් 19 ආසාදිතයන් 16 දෙනෙක් හමුවී ඇතැයි කොවිඩ් 19 ව්‍යාප්ති පාලන බදුල්ල දිස්ත්‍රික් කමිටුව පවසයි .

Read More

මාළු මිලදී ගැනීමට කළමැටිය මාදැල් වරායට පැමිණි සිටි බව කියන මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

Read More

අද රාත්‍රී 12.00 සිට බස්නාහිර පළාත තුළ ආරම්භ කරන ඇඳිරි නීතිය සඳුදා පෙරවරු 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

Read More

’’මම ඔබ සැමට ආශිර්වාද කිරීමට පහළට ඒමට කැමතියි. නමුත් අපි දුර පවත්වා ගත යුතුයි. මොකද මම පහළට ආවොත් එක්වරම පිරිස ඒකරාශී වීමක් සිදුවිය හැකියි. එය අපට විශාල හානියක් කරන කොවිඩ් නම් වූ මේ කාන්තාව ඉදිරියේ අප ගතයුතු පූර්වාරක්ෂාවන්ට පටහැනි ක්‍රියාවක්.’’ පාප් තුමන් පැවසූහ.

Read More

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

(LONG READS) පොම්පියෝ වෙත ආදරයෙන් අහිතවත් පොම්පියෝ, ඇත්තටම ඔයාට හිතවත් කිව්වට හිතරිද්ද ගන්න එපා. මම නම් කැමති ඔයාට ආදර කියලාඅමතන්න. මම ඇමරිකාවටත් චීනෙටත් අපේ තාත්තටත් ආදරය කරන්න ගත්තේ කිසිම දේශපාලන සවිඥානයක් නැති පුංචි සන්දියේ ඉඳන්. ඒ හින්දා මේ ලව් එකකින්වත් දැන් ගැලවෙන්න බෑ.

Read More

’’දැන් අපි සාමාන්‍යයෙන් දෛනිකව ආසාදිතයන් 70,000ක් පමණ වාර්තා කරනවා. එය නරක තත්වයක්. අපි අවදානම වැඩි ශීත සෘතුවේ සීතල මාස කරා ගමන් කරන විට, අපි වැරදි දිශාවකට ගමන් කරනවා දකින්න ලැබේවි. ඉදිරිය නරකයි.’’

Read More

මේ සමග පෝලන්තයේ සමස්ත නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 299,049ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 4,849ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සති අන්තයේ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව කෂ්ගර් නගරයේ මිලියන 4.74ක ජනතාවකගේ විශාල පරීක්ෂණ වැඩසටහනක් බලධාරීන් විසින් දින කිහිපයකින් අවසන් කිරීමට සමත් විය.

Read More

ප්‍රථම වතාවට යුරෝපයේ කාර්ය බහුලම ගුවන්තොටුපළ ලෙස පැරිස් ගුවන් තොටුපොළ හීත්‍රෝව අභිභවා ගොස් ඇති අතර, වසරේ මුල් මාස නවය තුළ ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් මගීන් මිලියන 19.27ක් පිළිගත් අතර, හීත්‍රෝ හි මිලියන 18.97ක් පිළිගෙන ඇත.

Read More

වසංගතය පාලනය සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම තීරණයට පැමිණි බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ජාතිය අමතමින් නිවේදනය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 44,350,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ආරක්ෂිත පියවරක් ලෙස ගල්ගමුව නගරයේ සියළුම වෙළඳසැල් 29, 30, 31 දින තුන තුළ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ගල්ගමුව නාගරික වෙළඳ සංගමය තීරණය කර ඇත.

Read More

තවත් කොවිඩ් ආසාදිතයන් 124ක් වාර්තා වී තිබේ. ඔවුන්ගෙන් 18දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර අනෙක් 106 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් වෙයි.

Read More

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අලෙවි කිරීමට නොහැකිව ධීවරයින් සතුව පවතින මාලූ තොග සියල්ල ඉදිරි දින 4ක් තුල මිලදී ගෙන අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

Read More

මිගොඩ ආර්ථික මධ්‍යස්ථානය හෙට (29) දින සිට වසා දැමිමට තිරණය කර ඇති බව මිගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරු ලසන්ත සංජිව මහතා සඳහන් කළේය.

Read More

මේ වන විට මධ්‍යම පළාත තුලින් කොරෝනා රෝගින් 90 ක් හමුවි ඇති අතර මෙම ආසාදිතයින් මහනුවර , මාතලෙන් , නුවරඑළියෙන් ප්‍රදේශවලින් හමුවි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙහි යක්කල ශාඛාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ’’ කොවිඩ් 19 ’’ ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයෙහි 28 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කරමින් බැංකු ශාඛාව අද (28) සවස වසා දැමීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

Read More

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩසටහන් හා සමගාවීව අනෙකුත් රාජ්‍ය සේවාවන් ද බාධාවකින් තොරව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය පැනනැගී ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසයි.

Read More

ගම්පහ දිස්ත‍්‍රික්කයේ කොරෝනා රෝගින් වාර්තා වීම දිනෙන් දින ඉහළ යෑම නිසා ඇදන් 400 කට වැඩි ප‍්‍රමාණයකින් සමන්විත කෝවිඞ් 19 රෝග ප‍්‍රථිකාර මධ්‍යස්ථාන දෙකක් යක්කල සහ අත්නගල්ල කොට්ඨාසවල ආරමිභ කරන බව ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.

Read More

වෙනත් ප්‍රදේශවල ජනතාව අවදානමක් ඇති විය හැකි බැවින් බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින් ඉන් පිටතට නොයන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලිමක් කර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයන් 211ක් වාර්තා වී තිබේ. ඔවුන්ගෙන් 09දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර අනෙක් 202 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් වෙයි.

Read More

මුතුරාජවෙලට අබිලි ද්‍රව්‍ය බැහැර කරන ටිපර් රථ ඇතුල් කිරීම වහාම තහනම් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් තිදෙනෙක් අද දින තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලේ නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කර එම තිදෙනාගේ පවුලේ සමාජිකයන් 18 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බව නාවලපිටිය උලපනේ මහජන සෞඛ්‍ය පරික්ෂක බි.එච්.ඩි.අමරසේකර මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.