කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන යටතේ ඉරානයේ පළමු නිල එන්නත ලැබූ පුද්ගලයා බවට පත්ව ඇත්තේ, එරට සෞඛ්‍ය හා වෛද්‍ය අධ්‍යාපන අමාත්‍ය සයීඩ් නමාකිගේ පුත් පාර්සා නමාකි ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලොව පුරා වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව සිව්වැනි සතියටත් අඩු වී තිබේ. ඔක්තෝබර් අවසන් සතියේ සිට වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාවද මෙයයි.
Read Moreපේරු සිය කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය අඟහරුවාදා දියත් කළේ චීනයේ සීනොෆාම් එන්නත් මාත්‍රාවන් ඉදිරි පෙළ සෞඛ්‍ය වෘත්තිකයන්ට ලබාදෙමිනි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා එන්නත දකුණු අප්‍රිකාව තුළ භාවිත කිරීම දැනට නවතා දමා තිබේ. නමුත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව පුරා බොහෝ රටවල එන්නත් කිරීමේ වැඩසටහන්වල ප්‍රධාන එන්නතක් බවට පත්ව තිබේ.
Read Moreසිම්බාබ්වේ රාජ්‍ය තුළ මේ දක්වා කොවිඩ්-19 ආසාදිතයන් 34,781ක් වාර්තා වන අතර, ආසාදිත මරණ 1,353ක් වාර්තා වී තිබේ.
Read Moreඑක්සත් ජනපද ඉතිහාසය තුළ එරට කීර්තිනාමය වඩාත් පළුදුකළ නායකයෙකු ලෙස සැලකෙන ට්‍රම්ප්, ඇමෙරිකාව තුළ කොවිඩ්-19 වසංගතයද නොසලකා හැරීමේ ප්‍රතිවිපාක වඩාත් දරුණුවට රට භුක්ති විඳිමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 106,855,000ක් ඉක්මවා ඇති පසුබිමක, දැනට ලබාදෙමින් තිබෙන ඇතැම් එන්නත් කොරෝනා නව ප්‍රභේදයන්ට ඵලදායී නොවන බවද අනාවරණය වෙයි.
Read Moreඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් අද වන විට ලබාදී ඇති එන්නත් ප්‍රමාණය 174 193ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. අද දිනයේදී එන්නත් මාත්‍රා 6431ක් ලබාදී තිබේ.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දෛනිකව ජනතාව දැනුවත් කරමින් වසංගතය වැළැක්වීම සඳහා ප්‍රමුඛ කාර්යයක් ඉටුකරන ජනමාධ්‍යවේදීන් සඳහාද කොවිඩ් එන්නත ලබාදීම කඩිනම් කරන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 404ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 71,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreඅද (09) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreජනතා බලාපොරොත්තු ඉටුවන පරිදි රජයේ සංවර්ධන ව්‍යාපෘති නියමිත පරිදි කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 09 දින පැවැසීය.
Read Moreගම්පහ නගරයේ පොදු වෙළඳ පොළ ආශ්‍රිතව දින තුනක් තුල කොවිඩ් 19 ආසාදිතයින් 58 දෙනෙකු හමුවීම මත පවතින අවදානම සලකා නගරයේ කොටසක් සහ එම කොටසෙහි සියලුම වෙළඳසල් සහ ආයතන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට අද (9) සවස පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කෙරිණි.
Read Moreකොවිඩ්-19 වසංගතයේ මූලාරම්භය සම්බන්ධයෙන් චීනයේ වූහාන් හි සිදුකළ අධ්‍යයනය අවසන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂඥ කණ්ඩායම ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතයින් 571ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 70,806ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 912 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 65,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreබගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බල ප්‍රදේශයෙන් (09) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 06 දෙනෙකු හමු වු බවත් , ඒ අතර අවු 16 ක පාසල් සිසුවෙකුද සිටින බවත් , එම අසාදිතයන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කල බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
Read Moreදිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු පහළොස් වැනිදා (15) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
Read Moreඅන්තර්ජාල සබඳතාව, මෘදුකාංග පැකේජය සහ වසර 04ක වගකීමක් සහිතව ලැප් ටොප් පරිගණක පිරිනැමේ. පරිගණකයක වටිනාකම රුපියල් 80,000කි. රැකියාවක් ලැබීමෙන් පසු මුළු වටිනාකම වසර 06කින් ගෙවා නිම කිරීමට හැකිවන පරිදි ණය පිරිනැමේ. ශිෂ්‍ය කාලය තුළ මසකට ගෙවිය යුතු මුදල රුපියල් 500කි.
Read Moreපසුගිය දින දෙක (8 සහ 09) තුළ ජාඇල ප‍්‍රාදේශිය සභාවේ නිලධාරින් දෙදෙනෙකු ඇතුලූ සේවකයින් සත් දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයන් ලෙස තහවුරු විමෙන් අනතුරුව ජාඇල ප‍්‍රාදේශිය සභාව මේ වන විට තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා ඇති බව ජාඇල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබිලිවි.එමි.වයි.විජේසිංහ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යා කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් නෝරි මහතා සියි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පුද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුුතු කරයි.
Read Moreමඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන් වූ පෞද්ගලික මාධ්‍ය ආයතනයක ත්‍රිමාණ සජීවීකරණ ශිල්පී දිනුර විජේසුන්දර මහතාගේ සිරුර සොයාගැනීමට යුද්ධ හමුදා විශේෂ බලකා භටපිරිස් අද (09) සමත් වූහ.
Read Moreමැයි මාසය වනවිට මෙරට සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දී අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බැවින් ඒ වනවිට සංචාරකයන්ට කොවිඩ් වලින් තොර ලෝකයේ සුරක්ෂිතම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ජනවාරි 21 වෙනිදා රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසුව මේ වනවිට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව යථා තත්වයට පත්වෙමින් තිබෙන බවයි.
Read Moreදුර්ලභ වර්ගයේ වාමාවෘත ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටි දෙකකට විකිණීමට කොටුව ගාලුමෝදරට රැගෙන ආ පුද්ගලයකු ඊයේ 8 රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි .
Read Moreචෙන්නායි හිදී එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 227ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද සමත්විය.
Read Moreවතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහස දක්වා වැඩි කිරිමට රජය ගත් පියවර ප්‍රශංසනිය බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික සහ හිටපු පා.ම සුනිල් හදුන්හෙට්ටි මහතා පැවසිය.
Read Moreඋඩප්පුව ගම්මානයේ කොරෝනා ආසාදිතයින් සංඛාව ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreතම පක්ෂය තුළ විදෙස් ඔත්තුසේවාවන්ට සම්බන්ධ අය සිටීනම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස තමන් ජනනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය විමිල් වීරවංශ මහතා පවසයි.
Read More(LONG READS)ලෞකික කුසල ධර්ම යනු නිර්වාණගාමී ප්‍රතිපදාවට අවශ්‍ය පසුබිම සකසන ධර්ම කොට්ඨාසයක්ම වෙයි
Read Moreකොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ ඇඹුසැමි යුවලක් කොස්වත්ත පොතුඅටවන ප්‍රදේශයේදී සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More