තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 379කි.
වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් දෙදෙනෙකු පලාගොස් තිබෙනවා.
Read Moreරුපියල් මිලියන 420ක් වැය කරමින් නව පරිශ්‍රයක නවීන පහසුකම් සහිතව ස්ථාපිත කළ ආණමඩුව කාර්මික විද්‍යාලය හා නව ගොඩනැගිලි සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් අද දින පස්වරුවේ සිසු අයිතියට පත් විය.
Read Moreඅද (11) දිනය තුළ තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 536 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අද (11) වන විට කොරෝනා වෛරස ආසාදිතයන් 2069 ක් වාර්තා වි ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.
Read Moreචන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත බවත් ඒ හේතුවෙන් හතුරුසිංහ මහතා මේ වන විට නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් කොප් කමිටු රැස්වීමේදී අණාවරණය විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හිටුවීමට පියවර ගත් එම කාරක සභාව නැවත මාසයක් ඇතුළත කරුණු විමසීම සඳහා සූදානම්ව පැමිණෙන ලෙස එම ආයතනයට දැනුම් දුන්නේය.
Read Moreප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව එහි ධාරිතාව වැඩිකොට වඩාත් ශක්තිමත් කරනු පිණිස කොමිෂන් සභාවක් බවට පත් කිරීම සදහා වහාම පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (10දා) නිර්දේශ කළේය.
Read Moreජා-ඇල ප්‍රදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 567 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 66,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreගම්පහ පොදු වෙළඳ පොල ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වැඩි පිරිසක් හමුවීම මත අද (11) දිනයේදී එම නගරයේ පුද්ගලයින් 1258 දෙනෙකු පී. සී .ආර් පරීක්ෂණයට භාජනය කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
Read Moreමහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ විමර්ශන පැමිණිල්ල ලබන මස 18 වැනිදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
Read Moreපණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව ඇති (Critically endangered) ශ්‍රී ලංකාවේ පමණක් ඇති (endemic), රනිල කුලයට අයත් ශාකයකි.
Read Moreමත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් මරණ දඬුවම නියම කොට සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන සැප්තැම්බර් 06 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කළේය.
Read Moreඋතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් වගා කිරීමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස ඉල්ලා ඉරණතිවු මුහුදු කූඩැල්ලන් වගා කරුවන්ගේ සංගමයෙන් පිරිසක් 2021.02.09 දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ යාපනයේ පිහිටි සම්බන්ධීකරණ කාර්යයාලයේදි හමු වී සාකච්ඡා කළහ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රිගේ ප්‍රධානත්වයෙන් සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම සඳහා වන වැඩපිළිවෙල අධිකරණ අමාත්‍යාංශය, අධිකරණසේවා කොමිෂන්සභාව, තාක්ෂණ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව ආරම්භ කරන ලදී.
Read Moreකොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර රාජකාරී කටයුතුවලින් ඉවත්කර සිටි පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් යළි එම කටයුතුවලට අනුයුක්ත කර තිබේ.
Read Moreවාර්තාවෙන් පස්සේ රජය මොනවද කරන්නේ කියලා බලන්න ඕන. එහෙම නොවුණොත් අපි ජාත්‍යන්තර සංවිධාන තිබෙනවා පිටරටවල. ඒ සංවිධානවල සහාය අපි බලාපොරොත්තුවෙනවා අපිට සාධාරණයක් ඉටුකර ගන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරලද නැත්ද කියලා මට සෑහීමට පත්වෙන්න බෑ. එක කරුණක් සම්බන්ධයෙන් මම යම්කිසි විකල්ප වැඩසටහනකට යොමුවෙලා තිබෙනවා. ඒක ඔබට දැනගන්න ලැබේවි. මම ඒක අධිකරණය හරහා සිදු කරන්නේ
Read Moreජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තුවේ ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (10දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Read Moreඅලව්ව නගරයේ සති පොළේ වෙළෙදුන්ගේ හා කොරෝනා වෙෙරසය ආසාදිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයන්ගේ පසුගිය (09දා) සිදු කළ PCR පරීක්ෂණ වල වාර්තාව අද (11දා) ලැබී ඇති අතර අතර පුද්ගලයින් 27 දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදිත වී ඇති බවට තහවුර වී තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ම සමග සභා ගර්භය වෙත පිවිසි ජනාධිපති පැයකට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් මන්ත්‍රීවරුන්ගේ දේශනවලට සවන් දුන්නේය.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 රෝගීන් වැඩි වශයෙන් හමුවූ මහියංගණය හා රිදීමාලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට ( ගැමුණුපුර) ඇගලුම් කම්හල් වල තත්වය මේ වන විට පාලනය කර ඇතැයි බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා ගෙන් කළ විමසුමකදී පැවසීය .
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස 4ක කාලයක් තාවකාලිකව නවතා තිබූ ලෝක මදුරු වැඩසටහනේ ක්ෂේත්‍ර කටයුතු 2021 වසරේ පෙබරවාරි මස සිට නැවත ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපාදුක්ක තුන්නාන ගම්මැද්ද නිවෙසකට තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙක් ඇඳක නිදා සිටි පුද්ගලයකු ඊයේ 10 රාත්‍රී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය කියයි
Read Moreමෙරට ප්‍රවාහන මාධ්‍ය අතරින් දුම්රිය සේවාවට තිබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. නමුත් පවතින ගැටලු නිසා දුම්රිය සේවාවේ විවිධ ගැටලුකාරී ස්වභාවයන් ඇතිවී තිබේ. මෙම ගැටලු පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ සංගම් අදාළ බලධාරීන් වෙත විටින් විට වාචිකව හා ලිඛිතව දැනුම්දීම් සිදුකර තිබේ. නමුත් එම ගැටලුවලට නිසි විසඳුම් ලබාදෙන්නට අදාළ අංශ අපොහොසත් වී ඇතැයි එම සංගම් චෝදනා කර සිටියි.
Read More2017 මැයි මාසයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන මොහොමඩ් නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreචීනය විසින් කාම්බෝජයට ලබාදුන් එන්නත් මාත්‍රාව 600,000ක පළමු කාණ්ඩය පෙබරවාරි 7දා පැමිණියේය. කාම්බෝජයේ රජයේ සැලැස්ම යටතේ වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, හමුදා නිලධාරීන්, ගුරුවරුන් සහ කුලී රථ රියදුරන් වැනි අධි අවදානම් කණ්ඩායම්වලට ප්‍රමුඛතාව දෙනු ලැබේ.
Read Moreආදරවන්තයින්ගේ දිනයට සමගාවීමි විවිධ අයුරින් නීති විරෝධී සාද පවත්වන්නේ නම් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියත්මක කරන බව පොලිස් මධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝණ මහතා පැවැසීය.
Read Moreවිවෘත, විනිවිද පෙනෙන හා විද්‍යාත්මක ආකල්පයක් පවත්වා ගෙන යන ලෙසත්, එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය සම්බන්ධ මූලාරම්භය පිළිබඳ අධ්‍යයනයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥයන්ට ආරාධනා කරන ලෙසත් චීන විදේශ අමාත්‍යංශය බදාදා වොෂිංටනයෙන් ඉල්ලීමක් කළේය.
Read Moreපළමු පාසල් වාරය ආරම්භයේ සිට ඊයේ (10) දිනය දක්වා ගතවු කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනෙකුට හා ගුරුවරු තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
Read More