තථ්‍ය කාලීන අනුක්‍රමණය සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වේ. නමුත් කොවිඩ්-19 වැනි රෝග කාරකවල වේගයෙන් වෙනස් වන විකෘති සමග වේගයෙන් ගමන් කිරීමට විද්‍යාඥයන්ට එමගින් ඉඩදී ඇත්තේ, බලවත් සතුරෙකුට එරෙහිව බලවත් ආයුධයක් ලෙසිනි.
ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (ජැක්සා) ලෝහ පෙට්ටිය තුළ කුඩා ද්‍රව්‍ය තැන්පත්ව ඇති ආකාරය පිළිබඳ ඡායාරූපයක්ද නිකුත් කර ඇත. මිනිසුන් රහිත විමර්ශනය සඳහා පෙර නොවූ විරූ හය අවුරුදු මෙහෙයුමක ප්‍රතිඵල පිළිබඳ ප්‍රථම දර්ශනයද එය විය.
Read Moreදිවයින හරහා ඊසාන දිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) නිකුත් කළ සිය නවතම අනාවැකියෙන් පෙන්වා දෙයි.
Read Moreමොඩෙර්නා සමාගමේ කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයට (FDA) ඉදිරිපත් කරමින් ඔවුන් මෙම කරුණු ගොනුකර තිබේ.
Read More1918 ස්පාඤ්ඤ උණ වසංගතය අවස්ථාවේදී තමාගේ දෙමවුපියන් අසනීප වූ බවත් ඇය සඳහන් කර තිබේ. වයස අවුරුදු 95 දී ගර්භාෂ පිළිකාවට ගොදුරු වූ තමන්, පිළිකා රෝගයෙන්ද දිවි ගලවා ගත් තැනැත්තියක් බව ඇය කියා සිටියාය.
Read Moreපළමු ෆයිසර් එන්නත් මාත්‍රාව කැනඩාවේ විශාලතම නගරය වන ටොරොන්ටෝ හි වැඩිහිටියන් සඳහා ලාභ නොලබන සාත්තු නිවාසයක් වන රේකායි මධ්‍යස්ථානයේ පුද්ගලික සහායක සේවිකාවක් වූ ඇනීටා ක්විඩන්ගන් වෙත ලබාදී ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,632,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු තුළින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 30000 ඉක්මවා තිබේ.
Read Moreපානදුරේ අලුපොත සහ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් බඩල්කුඹුර යන ප්‍රදේශ දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 202ක් හඳුනාගෙන ඇත.
Read Moreකොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකුගේ ළගම ආශ්‍රිතයෙකු සිටිම නිසා නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ලංකා බැංකු ශාඛාව අද දින සිට තාවකාලිකව වසා දමා එහි කළමණාකාරවරයා ඇතුළු කාර්යය මණ්ඩලයේ 23 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කල බව පස්බාගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නුවන් කැකුලන්දර මහතා පැවසිය.
Read Moreකොළඹ අලුත් කඩේ ශේෂ්ඨාධිකරනයේ හදිස්සියේ ඇතිවූ ගින්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
Read Moreමින් ඉදිරියට පොදු ප්‍රවාහන මගී බස් රථ තුළ ආසන ගණනට පමණක් මගීන් ගමන් කළ යුතු බවත් මගීන් සිටගෙන ගමන් කිරීම නොකළ යුතු බවත් සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreකන්තලේදී කඩා වැටීමට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පී.ටී. - 6 ගුවන් යානය පියාසර කළ ගුවන් නියමුවාගේ සිරුර ත්‍රිකුණාමලය රෝහලට ගෙන ගොස් තිබේ.
Read Moreපෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය නැවත විවෘත කිරිම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඋපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ හමුදාව සමත්ව තිබේ.
Read Moreඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ බොරළු ගොඩ පිහිටි දැව ආශ්රිත කර්මාන්ත ශාලාවක සේවකයින් 47 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවත් එයින් 37 දෙනෙකුම ඉන්දියානු ජාතිකයින් බවත් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.සී.එල්.ප්‍රියන්ත මහතා පවසයි.
Read Moreකොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read Moreසුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විමර්ශනය කරයි.
Read Moreදියේ ගිලීමෙන් මරණයට පත්වූ බව කියන නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ මරණය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට පොලීසියට නියම කරන ලෙස ඉල්ලමින් කුරුණෑගල අධිකරණයේ නීතීඥවරයෙකු ලෙස කටයුතු කරන පියුමාල් හේරත් මහතා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් කර ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 558 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read Moreකොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද (15) දින හදුනා ගනු ලැබු නව කොවිඩ් රෝගීන් හය දෙනාත් සමඟ මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 311 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read More[UPDATE] ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වනවා.
Read Moreකිතුල් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමටත් කිතුල් සංවර්ධන මණ්ඩලයක් ස්ථාපිත කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreපළාත් අක්ෂර ඉවත් කිරීම මගින් වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදය සේවාලාභීන්ට පහසු වන ආකාරයෙන් සැලසුම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමැඩගස්කරයේ ඇන්ටනනාරිවෝ හි ශ්‍රී ලංකා කොන්සන් ජනරාල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreවව්නියාව කට්කුලි ප්‍රදේශයේ පාසල් දැරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අද (15දා) දින වව්නියාවේ පාසල් 4 කට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව වව්නියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එම්.රාධක්‍රිෂ්ණන් පවසයි.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග ක්‍රීඩාව පදනම් කර ගත් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා සංචාරක, ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් සැකසේ. ඒ අනුව ලබන වසර තුල සංචාරක කර්මාන්තය දියුණු කිරීම පදනම් කරගත් ක්‍රීඩා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා අදාල අමාත්‍යාංශ තුනේ ලේකම්වරුන්ගෙන් සමන්විත ඉහල පෙලේ කමිටුවක්ද පත් කර ගැනින.
Read Moreවාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
Read More