සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රටේ වනගහනය 2030 දී සියයට 30 දක්වා වැඩි කිරීමට පොරොන්දු වී ඇති බවත් එම ප්‍රතිඥාව අනුව යමින් රටේ වනගහනය ඉහළ නැංවීමට පරිසර අමාත්‍යවරයා වශයෙන් තමන් හුස්ම දෙන තුරු නමින් ඉදිරි වසර 04 තුළ පැළ මිලියන 02ක් රෝපණය කිරීමට කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවස
රන්න වාඩිගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයන් සිවු දෙනකු හදුනාගැනීම හේතුවෙන් එම කර්මාන්තශාලාව ඊයේ (16) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු කියති.
Read Moreකොවිඩ්-19 එන්නත් සංවර්ධනය කිරීමේදී චීනය තාක්‍ෂණික ප්‍රවේශයන් පහක් අනුගමනය කර ඇති අතර, එන්නත් 15ක් සායනික අත්හදා බැලීම්වලට ඇතුළත් කර ඇති අතර ඉන් එන්නත් 5ක්ම අදියර 3 සායනික අත්හදා බැලීම්වලට භාජනය වෙමින් අවසන් අදියරට පැමිණ තිබේ.
Read Moreමොඩෙර්නා එන්නතට හදිසි භාවිත අවසරය ලැබුණොත්, ඔබ බලාපොරොත්තු වන පරිදි දෙසැම්බර් අවසානය වනවිට මිලියන 20ක ජනතාවක් සඳහා මාත්‍රාවන් මිලියන 40ක් පරිපාලනය කිරීමට හැකි වනු ඇති බව වෛද්‍ය ෆවුසි පැවසීය.
Read Moreගෙවීගිය බදාදා නව මරණ 936ක් බ්‍රසීලය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, නිල වශයෙන් සමස්ත මරණ 183,735ක් බ්‍රසීලය වාර්තා කර ඇති බ්‍රසීලය ලෝකයේ දෙවැනි ඉහළම කොවිඩ්-19 මරණ අනුපාතය දරන රටයි.
Read Moreට්‍රම්ප්ගේ තත්ත්වය ඉදිරි දිනවලදී එන්නත ලබා ගැනීමට සූදානම් වන උප ජනාධිපති මයික් පෙන්ස්ට වඩා වෙනස් බව ධවල මන්දිර නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං පැවසුවේ චැන්ග්-5 චන්ද්‍ර මෙහෙයුමේ සාර්ථකත්වය චීනයේ සමස්ත ජාතික පද්ධතියේ තවත් ඵලයක් වන අතර, එය චන්ද්‍රයා බිහි වූ ආකාරය සහ සෞරග්‍රහ මණ්ඩලය විකාශනය වූ ආකාරය පිළිබඳ මානව වර්ගයාගේ පර්යේෂණ සඳහා දායක වන බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,647,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියේ අවසන් තරඟය වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.
Read Moreතවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 160ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමහව, පහළ බලල්ල දේවාල හංදිය ප්‍රදේශයේ දී මවක් සහ දරුවෙකු රිය අනතුරකට ලක්කර පළාගිය කැබ් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.
Read Moreවැඩි පිරිසකට ප‍්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් පවරාගෙන එම රෝහල්, කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 326ක් හඳුනාගෙන ඇත.
Read Moreපසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවියන් සිවු දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විද්වත් කමිටුව විසින් අද (16) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
Read Moreළඟ එන නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සෑම පවුලකටම සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කරයි.
Read Moreවැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීන රජය විසින් ආයෝජන රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ජෙන්හොන් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවේ පැවසීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 785 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreපි සි ආර් හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා පානදුර තොටවත්ත සුසාන භූමියක මළ සිරුරක් මිහිදන් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයක් අනුව විශේෂඥ වෛද්‍යවරියකගේ ප්‍රධානත්වයෙන් ඊයේ 15 පරීක්ෂණයක් ආරම්භ කළ බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය .
Read Moreහාලිඇල - මුදුන්පිට , ප්‍රදේශයේ මංගල උත්සවයට සහභාගිවී යළි රැකියාවට ගොස් සිටි මංගල උත්සවය පැවති ස්ථානයේ දැරියගේ පියා ඇතුලු වරාය සේවකයන් සිවුදෙනෙක් කොවිඩ් 19 අසාදිතයන් බවට තහවුරු ඇතැයි හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසාදැමිමට පියවර ගෙන තිබේ.
Read Moreයාපනයේ සහ වව්නියාවේ කොවීඩ් -19 වෛරස් ආසාදිතයින් සීග්‍රයෙන් වැඩිවීමත් සමග උතුරු පාලතේ පාසල් 130 කට නිවාඩු ලබා දීමට සිදු වී ඇත.
Read Moreඅධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණත් එය කැඳවීමක් සිදු වූයේ නැත.
Read Moreවැලිසර රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිතයෙකු සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විදේශ රටවල සිට පැමිණි ගුවන් යානා 10 කින් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 511 දෙනෙකු රජයේ විශේෂ අවසරය ඇතිව අද (16දා) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ පැමිණ තිබුණි.
Read Moreගෙවුණු මාස එකොළහ තුළ රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් මීඋණ ආසාදිතයන් 1128ක් වාර්තා වී ඇති බවත් ඉන් 19දෙනෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බවත් රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා ඊයේ (15දා) පැවති රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේය.
Read Moreකොළඹ 14 පදිංචි අවුරුදු 60ක කාන්තාවක් කොළඹ පෞද්ගලික රෝහලකදී, කොළඹ 15 පදිංචි අවුරුදු 85ක පිරිමි පුද්ගලයෙක් සිය නිවසේදීත්, කොළඹ 15 මට්ටක්ලුලිය පදිංචි අවුරුදු 84ක පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබේ.
Read Moreවැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගත් 43 හැවිරිදි වියේ පසුවන රෝගියෙකු රෝහලෙන් පළා ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
Read Moreමහනුවර ජාතික රෝහලට අනුබද්ධිත රෝහල් පොලිසියේ රාජකාරියේ නියුතුව සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (16) පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වීමත් සමග පොලිස් ඒකකය වසා දමා එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් එකොලොස් දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ .
Read Moreදකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 512 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read More