අමුත්තෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට දඬුවම් වශයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අමුත්තන් හමුවීම සති 02කට තහනම් කර ඇත.
පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ ජයන්තිපුර නගරයට ආසන්නයේ දී (10) පස්වරුවේ දි යුද හමුදා ට්‍රක් රථයක් යතුරු පැදියක් ගැටිමෙන් සිදු වු රිය අනතුරකිනන් යතුරු පැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයකු මියගොස් ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
Read Moreසීනි බදු මුදල් වලින් සිදු කළ වංචාව රු කොටි 1590 ක් බවත් , එය නෙළුම් කුළුණ ඉදි කිරිමට ගිය මුදලට වඩා සුළු අඩුවක් බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම (සමගි ජන බලවේගය) නලින් බණ්ඩාර මහතා පැවසිය.
Read Moreබේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌන සංවර්ධන ඉඩම් සංවර්ධනය කිරීමේ අරමුණින් 2011 වසරේදී 99 අවුරුද්දකට යටත්ව රුපියල් මිලියන 2,560 කට බදු දුන් මෙම ඉඩමේ සංවර්ධන ව්‍යාපෘතිය 2012 වසරේදී ආරම්භ කළ අතර 2021 වසරේදී එහි වැඩ අවසන් කෙරිණ.
Read Moreනාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ ජයසුන්දරඕවිට ප්‍රදේශයේදි දුම්රිය එන්ජිමක් පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා පැමිණ තිබු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
Read Moreකොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන අද 2021.03.11 දින පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්විය.
Read Moreයාපනය කරයිනගර් එළුවතීව් මුහුදු තීරයේදී සිදුකරන ලද සෝදිසියකදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 141 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreකලුබෝවිලදී මෝටර් රථයක් තුළ පිළිස්සුණ මළ සිරුරක් හමුවීම පිළිබඳව ගල්කිස්ස පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreආරච්චිකට්ටුව ආනවිලූන්දාව රැම්සා තෙත්බිමේ පිහිටි කඩොලාන ව්‍යාපෘතියේ කඩොලාන පැල ගැලවූ බවට සැකකරන පුද්ගලයින් සිව් දෙනෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් ඞී. ඒ. බුද්ධදාස මහතා එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇප සහ එක්අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට පොලීසියට නියෝග කළේය.
Read Moreහෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 630 ක් අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිරමැදිරි දෙකකට විසි කළ පුද්ගලයකු බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අත්අඩංඟුවට ගෙන අඟුණකොළපෑලැස්ස පොලිසියට භාරදී ඇතැයි පොලිසිය පවසයි
Read Moreමන්ත්‍රී අශෝක් අබේසිංහ සි.ඩි.අයි යට වෙත අද පැමිණ ඇති බව වාර්තා වෙයි.
Read Moreබිම්බෝම්බවලින් තොර ශ්‍රී ලංකාවක් යන ඉලක්කයට ළඟාවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට මෙම මුදල් වර්ෂය තුළ රුපියල් බිලියනයක මුදලක් වෙන්කර තිබේ.
Read Moreමඩකලපුවේ නාවික භටයින් 41 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
Read Moreකොවිඩ්-19 වෛරස් වසංගතය මධ්‍යයේ ලොව පුරා ළමයින් මිලියන 168කට වැඩි පිරිසකට වසරකට ආසන්න කාලයක් පාසල් වසා දමා ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි. එය 2020 මාර්තු සිට 2021 පෙබරවාරි දක්වා දත්ත මත පදනම් වේ.
Read Moreනැගී එන ප්‍රභේදයන් පරිස්සමින් විසඳා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස මෙම නව එන්නත හෙවත්, වැක්සීන් බූස්ටරය සංවර්ධනය කරමින් සිටින බව මොඩෙර්නා සමාගම පවසයි.
Read Moreසබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1න් පසුව ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑක්සත් ජනපදයෙන් පසු ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලය වාර්තා කර ඇති අතර, එක්සත් ජනපදය හා ඉන්දියාවෙන් පසු තුන්වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බ්‍රසීලයට ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පවසයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සමත්විය.
Read Moreමොන්ගෝලියාවේ නියෝජ්‍ය අගමැති සයින්බුයාන් අමර්සයිකාන් සහ උලාන් බාටර් නගරාධිපති ඩොල්ගෝර්සුරෙන් සුමියාබසාර් වෙත මෙම එන්නත් ලබාදීම සිදුවූ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreබල්ගේරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය එක්තරීනා සහරීවා කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇති බව විදේශ අමාත්‍යාංශය ඊයේ (10දා) නිවේදනය කර ඇත.
Read Moreලොවපුරා භාවිත වන කොවිඩ්-19 මර්දන එන්නත්වල සෑම එකක්ම පාහේ මාත්‍රා දෙකකින් යුතු එන්නතක් වුවත්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක කොවිඩ්-19 මර්දන එන්නකි.
Read Moreකොංගෝ ජනරජය වෙත චීනයෙන් පරිත්‍යාග කරන ලද කොරෝනා මර්දන එන්නත මාත්‍රා 100,000ක තොගයක් ඊයේ (10දා) පැමිණ තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,618,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 515ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.
Read Moreඅද (10) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 140ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වෙත ගොස් ඒවායේ වෙසෙන වැඩිහිටියන් වෙනුවෙන් කොවිඩ් ඒන්නත් ලබාදිමට තිරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreබෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව තිබූ කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩල ජන්ද විමසීම උණුසුම් තත්වයක් මතුවිමත් සමග එය කල් තැබු බව කල්පිටිය ප්‍රාදේශිය ලේකම් ප්‍රගිත් දනන්සුරිය මහතා පවසයි.
Read Moreඅද (10) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 160ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreබලංගොඩ පින්නවල ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 36 දෙනකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉඹුල්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read More