saravita-anim2

2026 මාර්තු මස 30 වන සඳුදා

2026 මාර්තු මස 30 වන සඳුදා

Latest News - timelapse 8047 hours ago

LATEST

397 කට පුර්ණ සුවය

calendar_today 2021 මාර් 12 - 15:21 remove_red_eye - 261  

කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර සිටි 397 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (12) දින පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

ගම්පහ දිස්ත්‍රික්කයේ 60ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම හෙට සිට ඇරඹේ.

Read More

නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

මගී ගුවන් යානා 16ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,503 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සපයා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

රාගල පොලිස් වසමට අයත් රාගල වතුයායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක (12) දින අලුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියට අයත් නිවාස 14 ක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

උදාවන සති අන්තය තුළ කටයුතු කිරීමේදී නිරෝධායන නීති අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

Read More

සීනි බදු අඩු කිරීම තුළින් රජය බලාපොරොත්තු වූයේ මහජනතාවට සහනයක් සැලසීම වුවත් අවසානයේ මේ රටේ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් පිරිසක් එම සහනය තමන්ගේ සාක්කුවට දමාගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල මහවැලි ජලාශයේ ජලය ඊයේ (11) රාත්‍රී 11.00 සිට මුළුමනින්ම හිස් කිරීමට කටයුතු කරන ලදි.

Read More

බෝපත්තලාව රජයේ රක්ෂිතයේ දර කැඩීමට රක්ෂිතය තුළට පිවිසි තරුණයෙකු අතුරුදහන් ව ඇති බවත් , එම තරුණයා සොයා දින තුනක් තිස්සේ පොලීසිය සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් දියත් කලත් , අතුරුදහන් වු තරුණයා පිළිබදව කිසිදු හොඩුවාවක් මෙතෙක් ලැබි නොමැති බවත් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

Read More

මහවෙල පොලිස් වසමේ අන්කන්ද විදුලිබලාගාරය ආසන්නයේ ඇති සුදු ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ.

Read More

’’ඇත්තටම මේ සිදුවන දේ දැන් ඔබ දකින්නෙ, අපි ගිම්හාන මාසවලට ඇතුල් වනවිට ආසාදන සංඛ්‍යා අඩුවීමකුයි. එවිට මිනිසුන් මෙය විශාල ඉදිරි පියවරක් ලෙස දකිනවා. අපිට හොඳයි කියා සිතනවා. මේ නිසා ඔවුන් තුළ එන්නත් ලබා ගැනීමට ඇති උනන්දුවද අඩු වෙනවා. අපි මේ වසංගතය ජය ගත්තා යැයි ඔවුන් සිතනවා. නමුත්, අප සිතන දේට අප තවම පැමිණ නැහැ.’’

Read More

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 1න් පමණ පසු තැනින් තැන වැසි ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වසංගත කාලය තුළ ඇමෙරිකානුවන්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ එක්සත් ජනපද රජය කෙරෙහි වූ විශ්වාසය නැති වී තිබෙන ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පිළිගෙන තිබේ.

Read More

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත හේතුවෙන් රුධිර කැටි ගැසීමේ බියක් නිසා ඩෙන්මාර්කය, අයිස්ලන්තය, නෝර්වේ සහ ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක් ඊයේ (11දා) ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවන බව ප්‍රකාශ කළේය.

Read More

කොංගෝවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එන්නත සඳහා ප්‍රමුඛතාව සෞඛ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, පොලීසිය, දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය ඇති පුද්ගලයින්ට මෙන්ම අවුරුදු 50 ට වැඩි අය ලෙස දක්වා තිබේ.

Read More

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හි කොවිඩ්-19 මර්දන යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයාගෙන් අනුමැතිය ලබාගෙන ඇති අතර, එය කලාපයේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා පළමු තනි මාත්‍රාවක එන්නත සඳහා මගපාදා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

චීනයේ ඖෂධ සමාගමක් වන කැන්සිනෝ බයෝලොජික්ස් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත මිලියන 3ක් නිපදවීම සඳහා අවශ්‍ය වන ක්‍රියාකාරී නිමවුම් ද්‍රව්‍ය දෙවැනි තොගයත් ඊයේ (11දා) ලැබී තිබේ.

Read More

ස්වීඩනයේ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරිය සහ ඇගේ සහකරු වන ඩැනියෙල් කුමරු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව ස්වීඩන් මාධ්‍ය වර්තා කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 118,446,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

අද (11) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 134ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ලක්ෂපාන විදුලි බලාගාරයේ කොවිඩ් ආසාදිතයන් ගණන 17 දක්වා ඉහළ ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවති ඉකුත් දිනවලදී වෙනත් පුද්ගලයින් වෙනුවෙන් එම විභාගයට පෙනී සිටි සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Read More

ඉතාලියේ , රෝමයෙහි සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු වන වැලිවේරිය, නැදුන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවූ 32 හැවිරිදි සුපුන් හිරුණ පෙරේරා මහතා හදිසි අනතුරකින් රෝමයේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා ඇති යාපනය චෙන්නායි සෘජු ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරීමට රජය සුදානම් වෙයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරම්භ කිරීමට අපේක්ෂා කරන සංචාරක ගුවන් බුබුළ සංකල්පය යටතේම මෙය ද ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 158ක් වාර්තා වී තිබේ. ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82352ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ සේවය කරන 26 දෙනෙකුට අද දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

ගැසට්ටුවේ ප්‍රාකාරව වැඩිවූ රුපියල් 1000 සිංහල දමිළ අවුරුද්ද ලබන මාසයේ නොලැබුණහොත් පාරට බසින බවත් හාල් ,පරිප්පු ගැසට්ටුව මෙන් මේ ගැසැට්ටුවත් වුවහොත් එය ආණ්ඩුවේ අවසානය බවත් පහතරට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි හරහා ජර්මනියට සහ කැනඩාවට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද දින අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍ය න්තර ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තවත් ආසාදිතයින් 351 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 83,561කි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.