එරට වැඩිහිටියන් වෙත යාමට පෙර සෞඛ්‍ය සේවකයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ රජයේ උපාය මාර්ගයේ කොටසක් වන අතර, වසංගතය හමුවේ සෞඛ්‍ය සේවකයන් වඩාත් අවදානමට ලක්ව ඇතැයි මෙක්සිකෝ රජය තේරුම් ගෙන ඇත.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් කොරෝනා වයිරසයේ කිසිදු රෝග ලක්ෂණයක් තවදුරටත් පෙන්නුම් කර නොමැති නිසා නිරෝධායනයෙන් නිදහස් කර ඇති බව ජනාධිපති මන්දිරය නිවේදනය කරයි.
Read Moreනිවසේ සිට ටෙලිහෙල්ත් ක්‍රමයට සේවය කරන ඇතැම් සේවකයන් එන්නත ලබාගෙන තිබුණත්, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට එන්නත ආරම්භක මාත්රාවලට හිමිකම් කීමට නොහැකි වී ඇති බව ද ගාඩියන් පුවත්පත හෙළි කරයි.
Read Moreතුර්කියේදී චීනයේ සිනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනාවැක් එන්නත සම්බන්ධයෙන් මෙවැනි ඇගයීමක් ලැබෙන්නේ, බ්‍රසීලයේ අත්හදා බැලීම් අධීක්ෂණය කරන බුටැන්ටන් ආයතනය පසුගිය බදාදා එය ඵලදායී බවටත්, පරීක්ෂාවට ලක් කෙරෙන සියලු දෙනාම ආරක්ෂිත බවටත් ප්‍රකාශ කිරීමෙන් පසුවය.
Read Moreට්විටර් පණිවුඩයක් යොමුකරමින් අගමැතිනිය කියා තිබුණේ, යුරෝපයේ එන්නත ලබාදුන් මුල්ම අගමැතිවරයා වීමට ලැබීම තමාට ගෞරවයක් බවයි. ඒ වගේම මේ එන්නත රට තුළ ලබාදීම ඇරඹීම මෙම සටනේ විශාල පියවරක් බවද ඇය කීවාය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,740,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreපාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අදට (25දාට) යෙදී ඇති නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
Read Moreඅද (24) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreනත්තල සමරන කතෝලික ජනතාවගේ ආරක්ෂාව සඳහා කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාව සපයන ලෙස පොලිස්පති විසින් කොට්ඨාස භාර උසස් පොලිස් නිලධාරීන්ට සහ ප්‍රදේශ භාර ස්ථානාධිපතිවරුන් ට විශේෂ පණිවිඩයක් අද සවස නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් අද දින තවත් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග අද දින වනවිට ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 686 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreඅටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හත තුළින් හුදෙකලා කරන ලද මාසයක් පමණ කාලයක් තුළදී කොරෝනා වෛරසය ආසාදිතයන් 981 දෙනකු (24) දින වන විට වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍යය නිලධාරී කාර්යාලයේ අතිරේක සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීනි ශ්රීමලී අමරසිංහ මහත්මිය පැවසුවාය
Read Moreහැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ) මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.
Read Moreකොරෝනා ආසාදනය වූ එළවළු ව්‍යාපාරිකයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වීම හේතුවෙන් අද (24) පැවැත්වවෙමින් තිබූ ඉබ්බාගමුව සතිපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
Read Moreඑළඹෙන 25 වන දිනට යෙදී ඇති නත්තල් උත්සවය නිමිත්තෙන් සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
Read Moreඅවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම්කර තිබේ.
Read Moreපවතින කොරෝනා අවධානම හේතුවෙන් වව්නියාව දිස්ත්‍රීක්කයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන එළවලු වෙළඳපොළේ සියලුම වෙළෙන්ඳන් පී.සී.ආර්.පරික්ෂණයක් සිදු කිරීමට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය විසින් පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා විශාල මෙහෙයක් සිදුකරන දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන 16 ට පැමිණෙන වෙළෙදුන්ට හා පාරිභෝගික ජනතාවට කොවිඩ් ආසාදනය වී වෛරසයේ ව්‍යාප්තියක් ඇතිවුවහොත් එය බරපතල තත්ත්වයක් වන බැවින්, එසේ සිදු නොවී ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශණ මාලාවක් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය. නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව එක්දහස් හාරසීය ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහොරණ කුරුඳුවත්ත මහ විහාරාධිපති, සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීමෙන් හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මිලදී ගත් නව PCR යන්ත්‍රය නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read More(LONG READS) උවමනාවක් තියෙනවා නම් ඔබ වහන්සේට විතරයි මාව බේර ගන්න පුලුවන්. මොකද මේ ජඩ වැඩඔක්කොම කරන්නෙ ඔබ වහන්සේගේ අනුග්‍රහය ලබන කොල්ලො කුරැට්ටො සෙට් එකක් කියලාමට ආරංචියක් ආවා.
Read Moreලබන වසර තුළ මෙරට උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 517ක් වෙන්කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ පේරාදෙණිය, ගම්පහ, හග්ගල, සීතාවක හා මිරිජ්ජවිල උද්භිද උද්‍යාන මේ යටතේ සංවර්ධනය කරන බවයි.
Read Moreබීමත්ව රිය ධාවනය කළ පුද්ගලයින් 350 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read Moreරත්නපුර දිස්ත්‍රික්කයෙන් පළමු කෝවිඩ් මරණය 23දා රාත්‍රී වාර්තා වූ බව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර මහත්මිය අද (24දා) පැවසුවාය.
Read Moreහැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දස දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට ඊයෙ (23දා) දින පස්වරුවේ ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක කේ.කාමදේවන් මහතා පැවසිය.
Read Moreමග්ගොන සංචරණ සීමා පනවා මාර්ග බාධක දමා ඇති ස්ථානවලින් පොලිස් නිළධාරීන් නොමැති අවස්ථාවල මහජනතාව සංචරණ හා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගමන් කරන ආකාරය දැක්වේ.
Read Moreපරාක්‍රම සමුද්‍රය වැසි ජලයෙන් සහ මොරගහකන්ද ජලාශයෙන් ලබා ගත් ජලය හෙතුවෙන් වාන් මට්ටමට පැමිණ පවතින බැවින් වැඩි ජලය ඉවත් කිරිම සඳහා අද (24දා) වාන් දොරටු දහයෙන් දෙකක් අඩිය බැගින් විවෘත කළ බව පොලොන්නරුව කලාපභාර වාරි අධක්ෂක එස්. කේ. හේවාගම මහතා පවසයි.
Read Moreමේ දින වල යුරෝපය පුරා සීඝ්රයෙන් පැතිර යන නවතම කොරෝනා වෛරස ප්‍රභේදය නිසා, එම ප්‍රදේශ වල ගුවන් ගමන් බොහොමයක් අත්හිටුවා ඇති අතර , එනිසා යුරෝපයේ සිට මැදපෙරදිග සහ ආසියාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට නොහැකි වී ඇති බැවින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අඩු මට්ටමකට වැටී ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read Moreපරාක්‍රම සමුද්‍රය මේ වන විට වැසි ජලයෙන් සහ මොරගහකන්ද ජලාශයෙන් ලබා ගත් ජලය හෙතුවෙන් වාන් මට්ටමට පැමිණ පවතින බැවින් වැඩි ජලය ඉවත් කිරිම සදහා අද දින වාන් දොරටු දහයෙන් දෙකක් ම අඩි එක බැගින් විවෘත කල බව පොළොන්නරුව කලාපභාර වාරි අධක්ෂක එස් කේ හේවාගම මහතා පවසයි.
Read More