කොවිඩ් 19 වෛරසය අසාදනය වු ප්‍රදේශිය සභා මන්ත්‍රිවරුන් සිව්දෙනෙකු සහ ප්‍රාදේශිය සභාවේ පුස්තකාලයේ සේවය කරන පුස්තකාලාධිපතිනියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් තම ප්‍රාදේශිය සභාව මේ මස 28 දින දක්වා වසා දැමිමට උපද
මස්කෙලිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ස්වික් වතු යායේ ක්වින්ස්ලන්ඩ් කොටසේ වතු නිවාස පේලියක (17) දින පස්වරුවේ හටගත් ගින්න විදුලි කාන්දුවිමකින් සිදු වි ඇති බවට ගින්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය සැකකරයි.
Read Moreදුම්රිය රියදුරන් හා නියාමකවරුන් හදිසියේ ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් උදෑසන කාර්යාල සේවා සඳහා පිටත්ව යෑමට දුම්රිය ස්ථාන වෙත පැමිණි බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව තිබේ.
Read Moreරට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17දා) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය.
Read Moreබණ්ඩාරගම රයිගම ප්‍ර දේශයේදී ආබාධිත සෙබලෙකුට පහරදුන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ 44 හැවැරිදි මන්ත්‍රීවරයෙක් අත්ඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඑන්නත්කරණය අතරතුර තථ්‍ය කාලීන දත්ත සම්ප්‍රේෂණය කළ යුතු නිසා මෙම බස් රථය විශේෂයෙන් වයිෆයි සම්බන්ධතාවයකින් යුතු වන අතර, එය වේගවත් තොරතුරු සම්ප්‍රේෂණය සහතික කිරීම සඳහා 5G ජාලයට සම්බන්ධ කළ හැකි බව කියයි. ඒ නිසා එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය දුරස්ථව සිටියද ඩිජිටල් කළමනාකරණයකට ලක්වන අතර, සමස්ත ක්‍රියාවලියම වාර්තාගත වෙයි.
Read Moreශ්‍රී ලංකාවට විදේශ රටවලින් බෙහෙත් ආනයනය කරන සමාගමක ඖෂධ ගබඩාවකින් ප්‍රතිජීවක ඖෂධ තොගයක් සොරාගත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreමෙම නව සීමා යටතේ නාට්‍ය ශාලා, සාප්පු සංකීර්ණ, හෝටල් සහ සිනමා ශාලා සෙනසුරාදා සිට වසා තබන බව සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් නීඩ්සෙල්ස්කි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
Read Moreපහරදිම් ඇතුළු සිද්ධින් කිහිපයකට සම්බන්ධ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑක්සත් රාජධානිය එන්නත ලබාදීම දිගටම සිදුකරගෙන ගිය අතර, ඇතැම් රටවල් මෙසේ එන්නත අත්හිටුවීම නිසා යුරෝපය තුළ යළිත් කොවිඩ්-19 හිස එසවීමේ අවදානමක් පිළිබඳවද අනතුරු ඇඟවී තිබේ.
Read Moreකසකස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසා තිබුණේ ෆයිසර්, මොඩෙර්නා, සීනොවැක් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් ලබාගැනීමට කටයුතු කරන බවයි.
Read Moreකොමොරෝස් රජයේ ආරාධනයෙන් චීන රජය විසින් පිටත් කර හරින ලද 12 දෙනෙකුගෙන් යුතු වසංගත රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්ද වෛරසයට එරෙහිව සටන් කිරීමට දේශීය වෛද්‍ය කාර්ය මණ්ඩලයට පුහුණුව ලබාදීම එම යානයෙන් පැමිණ සිටියහ.
Read Moreදකුණු, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
Read More’’අද දින සවස 6.00 ට පමණ මියගිය අපගේ නිර්භීත නායක ජනාධිපති ජෝන් පොම්බේ ජෝශප් මගුෆුලිගේ හදිසි අභාවය මා ඉතා කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.’’ රජයේ ටැන්සානියා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ උප ජනාධිපතිවරයා නිවේදනය කළේය.
Read Moreඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත්කරණය දිගටම සිදුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවල් වෙත නිර්දේශ කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 121,128,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreබංග්ලාදේශ මහජන සමූහාණ්ඩු (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021 මාර්තු 19 සහ 20 යන දෙදින බංග්ලාදේශයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරතවීමට නියමිතය.
Read More“කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 140 දෙදෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 ආසාදිත රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය.
Read Moreබදුල්ල නාගරික සීමාවේ පිහිටි බදුලුපිටිය ග්‍රාමයේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයන් ගෙන් ඉකුත් දින 5 ක කාලය තුල කොවිඩ් ආසාදිතයන් 32 දෙනෙක් හමුවීමත් සමග තවදුරටත් පී. සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව බදුල්ල මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසාද් උපුල් කුමාර මහතා පැවසීය
Read Moreලබන මාර්තු 23 වනදා සිට 26 වනදා දක්වා දින 4ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 17 ) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 182 දෙදෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreබැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් බිලියන 36.98ක් පාඩු කරා යැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුලු 8දෙනෙකු ලබන 23 දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.
Read Moreබගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින තහවුරු වු නිසා එම ප්‍රාදේශිය සභාව තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
Read Moreමත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කරන රන් ආභරණ පාහැර ගැනිම් ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 354 දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.
Read Moreබිබිල-මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගොඩිගමුව ගම්මානයෙන් ඊයේ (16) කොවිඩ් 19 රෝගීන් නවදෙනෙකු හමුවී ඇතැයි මොනරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.
Read Moreමියන්මාර රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් පිහිටුවා ඇති හමුදා පාලනයට ශ්‍රීලංකා රජය සහය නොදිය යුතු බව පවසමින් මන්නාරමේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
Read Moreරංජන් රාමනායක රඳවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරිය අසලින් ජංගම දුරකථනයක් හමුවිමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දි තිබේ.
Read More