saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7435 hours ago

LATEST

පාස්කු කොමිසමේ වාර්තාව පිටු 472යි - ඇමණුම් 215යි

calendar_today 2021 පෙබ 01 - 16:27 remove_red_eye - 365  

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

73 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව පෙබරවාරි මස 01 දා සිට 07 දා තෙක් ජාතික කොඩිය ඔසවා තැබීමට කටයුතු කරන ලෙස වාරිමාර්ග අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.

Read More

ඉවතලන කසල යොදාගනිමින්, බයෝමාස් මගින් විදුලිය නිපදවීමේ පළමු ව්‍යාපෘතිය මාතර කොටවිල ආරම්භ කර ඇති එම එම ව්‍යාපෘතියෙන් නිපදවන විදුලිය ඔක්තෝබර් මාසයේදී ජාතික පද්ධතියට එක්කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකු කොරෝනා ආසාදිත වි ඇති බව අද දින ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවත් එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වරාය සුරැකීමේ වෘත්තිය සමිති අතර අද පැවති සාකච්ජාවේදී ප්‍රකාශ කර සිටියි.

Read More

වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරියට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්ව ඇති අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ එම ප්‍රතිඵලය සෘණාත්මක වී තිබේ.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද භාර දුනි.

Read More

ජා-ඇල තුඩැල්ල ප්‍රදේශයේ මහා පරිමාණ මත්ස්‍ය අපනයන කර්මාන්ත ශාලාවක හා කදාණ ප්‍රදේශයේ සිගරට් අලවි නියෝජිත ආයතනයක කොවිඩ් 19 රෝගය ආසාධිත පුද්ගලයන් 119 දෙනකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පැවසීය.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමේ ද්‍රෝහී ක්‍රියා කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිදු කරන විරෝධතා සමග සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.

Read More

අතුරුගිරිය හෝකන්දර බෝගහවත්ත පාරේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් මිලට ගෙන මහා පරිමාණයෙන් හොරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් රුපියල් ලක්ෂ 21කට ආසන්න මත්කුඩු සහ මුදල් සමග ඊයේ (31) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය නිලධාරීන්ට හැකි විය .

Read More

විශේෂයෙන්ම මේ දිනවල ප්‍රධානම මාතෘකාව තමයි නැගෙනහිර ජැටිය. අද ජනතා විමුක්ති පෙරමුණ කියනවා ජැටිය බේරගන්න කටයුතු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. එදා හම්බන්තොට වරාය ගැන අපි පාර්ලිමේන්තුවේ කතා කරනකොට කිසි කෙනෙක් ඒකට විරුද්ධව එක වචනයක්වත් කතා කළේ නෑ.

Read More

කල්තොට පොලිස් වසමේ පිහිටි පාසලක බාහිර ක්‍රියාකරකම් භාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුන් 09 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු හමුවිම නිසා ඉකුත් මස 27 දින සිට තාවකාලිකව වසා දමා තිබු හැටන් බොස්කෝ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු විෂබිජහරණය කිරිමෙන් පසු සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව (01) දින යලිත් විවෘත කල බව එම විදුහලේ උපවිදුහල්පති සංකර් මණිවන්නන් මහතා පැවසිය.

Read More

මේ අතරින් ඇතැම් පිරිස් නිරෝධායන නීතීන්වලට පටහැනිව කටයුතු කරමන් පදිංචි පරිශ්‍රයන්ගෙන් පිටතට යන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා මෙහෙයුමක් ආරම්භ කරන බවත් ඔහු පැවැසීය.

Read More

මේ සතියේ ධනය, දේපළ, ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම්, අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ,වෘෂභ,කටක ,සිංහ, කන්‍යා,ධනු,මකර වැනි ලග්නයන්ය.

Read More

සෞදි අරාබියේ රැකියා සදහා ගොස් , එහිදී විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

ඊයේ සවස 6.00 සිට මෙම අගුලු දැමීම ආරම්භ වූ අතර, එලැඹෙන සිකුරාදා සවස 6.00 තෙක් සම්පූර්ණ ලොක්ඩවුන් වීමක් මෙම කලාප තුනෙහි සිදුවන බව ප්‍රාන්ත මහ ඇමති මාක් මැක්ගෝවන් පැවසීය.

Read More

මෙම තීරණය සැහැල්ලුවට නොගන්නා ලෙසත්, ව්‍යාපාරිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් පැවසූ අගමැතිවරයා, පෙබරවාරි 11 සිට පෙබරවාරි 13 දක්වා එලැඹෙන නිවාඩු දිනවල දැඩි නීති රීති පිළිපැදීමේ වැදගත්කම අවධාරණය කළේය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් වූහාන් රෝහල්වලදී ඉදිරි පෙළ වෛද්‍යවරුන් හමුවී, මුල් කාලීන රෝගීන් සමගද කතා කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මයි ෆෙන්ග් මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය සඳහා ඩොලර් මිලියන 33කට ආසන්න අරමුදලක් රැස් කළ 100 හැවිරිදි කපිතාන් ශ්‍රීමත් ටොම් මුවර් හුස්ම ගැනීමට උදව් අවශ්‍ය වීමෙන් පසු බෙඩ්ෆෝර්ඩ් රෝහලට ගෙන ගිය ඔහුගේ දියණිය පවසයි.

Read More

මාරක අනතුරු වලින් ඊයේ දිනයේදී පුද්ගලයන් 14ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් විවිධ හිරිහැර, කරදර වලට ලක් වී, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පසුගියදා අවධාරණය කළේද මෙම එන්නත් ජාතිකවාදය ගැනය. මෙහිදී බ්‍රිතාන්‍ය වෙළෙඳ අමාත්‍යවරයා තමන්ගේ රට වැසියන් ගැන මුලින්ම සිතා, යුරෝපා සංගමයේ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් ගැන පසුවට සිතන බව පැවසුවත්, දුගී රාජ්‍යයන් ගැන කිසිදු අදහසක් සඳහන්ව නොමැත.

Read More

මේ වනවිට චීනය විසින් සංවර්ධනය කරන ලද සීනොෆාම් සහ කොරෝනාවැක් යන එන්නත් ලොවපුරා රාජ්‍යයන් රැසක භාවිතයට ගෙන ඇති අතර, ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහාද ඉදිරිපත් කර තිබේ.

Read More

සූ කීට අමතරව මියන්මාරයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද හමුදාව විසින් රඳවාගෙන ඇති බවත් පැවසූ එම ප්‍රකාශකයා, මේ වනවිට අගනුවර පාලනය හමුදාව අතට පත්ව ඇති බවත්, හමුදා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත් සඳහන් කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 102,900,000ක් ඉක්මවා ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කර ඇති මරණ සංඛ්‍යාව 316ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

වරකාපොල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන් එම පොලීසියේ ඔහුගේ ආශ්‍රිතයින් තිදෙනෙක් නිරෝධානයට ලක්කර ඇති බව වරකාපොල පොලීසිය පවසයි.

Read More

අද (31) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 486ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 64,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම හෝ බදුදීම කිසිවිටෙකත් සිදුනොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (31) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවසුවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.