saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7431 hours ago

LATEST

අබලන් බස් රථ හා ධීවර යාත්‍රා මුහුදු පතුලේ තැන්පත් කිරීමට යයි

calendar_today 2021 පෙබ 02 - 09:30 remove_red_eye - 603  

මත්ස්‍ය ගහනය වැඩිකිරිම සඳහා අබලන් වූ බහුදින ධීවර යාත්‍රා හා අබලන් බස්රථ මුහුදු පතුලේ තැන්පත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ගාල්ල වරාය ආශ්‍රිතව ලබන මාසයේ දි ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරිම ධීවර වරාය සංවර්ධන බහුදින ධිවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය ඇම

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (02) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළින් තවදුරටත් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, පොදු ප්‍රවාහන හා පෞද්ගලික වෑන් රථ පිළිබඳව නිරෝධායන පරික්ෂා කිරීම් ඒ ආකාරයෙන්ම අද දිනයේදීත් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

පුත්තලම රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි බැංකු කාර්ය මංඩලයේ තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට අද දින සනාථ වු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ චීනයේ විශේෂඥයන් සඳුදා රෝග පාලනය හා වැළැක්වීමේ වූහාන් මධ්‍යස්ථානයට මෙන්ම හුබෙයි පළාත් රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය වෙතද පැමිණ තිබේ.

Read More

ජාතික හදිසි අවස්ථාවලදී පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉඩ දී ඇති බව පැවසූ හමුදාව, රාජ්‍ය බලය ආරක්ෂක සේවා අණදෙන නිලධාරී මින් අවුන්ග් හේලින්ග් වෙත භාර දී ඇති අතර, පළමු උප සභාපති යූ මයින්ට් ස්වී දැන් වැඩබලන ජනාධිපති ලෙස සේවය කරන බවද කීය.

Read More

අවුරුදු 12කුත් මාස 05ක් වියැති තම බාලවයස්කාර දියණිය දුෂණය කිරිම සම්බන්දයෙන් සැකකාර පියා අත්අඩංගුවට ගත් බව පොද්දල පොලිසිය පවසයි.

Read More

බීමත්ව ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අහංගම නගරයේ දී ඊයේ (01දා) පස්වරුවේ දී අත්අඩංගුවට ගත්බව අහංගම පොලීසිය පවසයි.

Read More

හිටපු ගුවන් නියමුවෙකු සහ බල්ගේරියානු ගුවන් හමුදාවේ අණ දෙන නිලධාරියා වූ රදෙව්, තමා බලයට පත්වූ සිව්වැනි සංවත්සරය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී තමන් දෙවැනි ධුර කාලය සඳහා තරග කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කළේය.

Read More

චිලී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය පෝලා ඩසා මාධ්‍ය හමුවකදී කියා සිටියේ සීනොවැක් හි කොරෝනාවැක් එන්නත් තොග දෙකක් මේ වනවිට ලැබී ඇති බවත්, ඒවායින් පෙබරවාරි මාසයේදී මිලියන හතරක පමණ ජනතාවකට එන්නත ලබාදීමට අවස්ථාව ලැබෙන බවත්ය.

Read More

යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් විසින් මෙය ඉදිරි පියවරක් ලෙස ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, මුළු මාත්‍රාවලින් මිලියන 40ක් මේ වනවිට පොරොන්දු වී ඇති බවය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය රයන් පැවසුවේ ධනවත් රටවල ජනතාව හෘද සාක්ෂියට අනුව මේ තත්ත්වය සලකා බැලිය යුතු බවයි.

Read More

වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා තහවුරු වූ රෝගීන් 47ක් වාර්තා වී ඇති අතර, ඉන් 46ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, තහවුරු වූ එක් රෝගියෙකු හුදකලා ලෙස ප්‍රතිකාර ලබන අතර ස්ථාවර තත්ත්වයේ පසුවෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 103,364,000ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට ලබා දී ඇති වසර හතරක සිර දඬුවම අහෝසි කරන ලෙසත් තමන් ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අද (01දා) විශේෂ ඇපෑලක් ගොනු කර තිබේ.

Read More

තවත් කෝවිඩ් මරණ 7ක් වාර්තා වෙයි.ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කෝවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම සඳහා අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ නිවසක් වෙත ගිය අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට පහරදුන් එකම පවුලේ සිවු දෙනෙක් අද අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි .

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්යල දැඩි සත්කාර ඒකකයේ සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්යාවරයෙකුට සහ එම රෝහලේම වෛද්යණවරියක ලෙස සේවය කරන ඔහුගේ බිරිඳට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

Read More

විල්පත්තු රක්ෂිතය අවට පිහිටි කල්ආරු රක්ෂිතය ඇතුළු ප්‍රදේශ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කර තිබේ.

Read More

දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී ආසාදිතයන් 816ක් වාර්තා වී තිබේ.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් එල්ෆිස්ටන් හා ටවර් හෝල් රංග ශාලා නැවත විවෘත කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාවරයා විසින් අවසර ලබා දී තිබේ.

Read More

බලංගොඩ, කල්තොට බටකොළ ප්‍රදේශයේ වලවේ ගඟේ දිය නාමින් සිටියදී පෙරේදා දිනයේ දී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම පාසලේ ගුරුවරිය බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (01) ඇප මත මුදාහැර තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 348ක් වාර්තා වෙයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 64,505ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගියෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු නිසා රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙදියන් තිදෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර රෝහල අද දින සිට තාවකාලිකව වසා දැමු බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

Read More

2019 වසරේදී ශ්‍රී ලංකාව, ජපානය ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිකරගත් සහයෝගීතා ගිවිසුමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මෙරට කොවිඩ්-19 ආසාදිතයින් 916ක් අද (01) දිනයේ සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 58,000 ඉක්මවා ගියේය.

Read More

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් මස්කෙලිය ස්තැස්පි වතුයායේ එකම පවුලේ පියා මව පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා පුතා අධ්‍යාපනය ලබන සාමිමලේ ගවරවිල දමිල මහ විද්‍යාලය අද දින සිට තාවකාලිකව වසා දැමු බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියකින් තොරව ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන ගොස් ඇති මෙම සන්නිවේදන ජාලයේ සාමාජිකයින්ව සිටි පුද්ගලයින් 494 දෙනා අතර මුස්ලිම් දේශපාලනඥයකුද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි දැනුම් දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සැකකාර ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයේ ඇති දත්ත ලබාගැනීමට නොහැති වන පරිදි එය අගුලූ ලා ඇතැයිද දැනුම් දුන්හ.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.