මේ වනවිට චීනය විසින් සංවර්ධනය කරන ලද සීනොෆාම් සහ කොරෝනාවැක් යන එන්නත් ලොවපුරා රාජ්‍යයන් රැසක භාවිතයට ගෙන ඇති අතර, ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහාද ඉදිරිපත් කර තිබේ.
සූ කීට අමතරව මියන්මාරයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද හමුදාව විසින් රඳවාගෙන ඇති බවත් පැවසූ එම ප්‍රකාශකයා, මේ වනවිට අගනුවර පාලනය හමුදාව අතට පත්ව ඇති බවත්, හමුදා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත් සඳහන් කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 102,900,000ක් ඉක්මවා ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කර ඇති මරණ සංඛ්‍යාව 316ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreවරකාපොල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන් එම පොලීසියේ ඔහුගේ ආශ්‍රිතයින් තිදෙනෙක් නිරෝධානයට ලක්කර ඇති බව වරකාපොල පොලීසිය පවසයි.
Read Moreඅද (31) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 486ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 64,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreකොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම හෝ බදුදීම කිසිවිටෙකත් සිදුනොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (31) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවසුවේය.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 351ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 63,644කි.
Read Moreමෙවර 73 වන ජාතික නිදහස් දිනය හා ජාතික නිදහස් දින සැමරුම වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේය.
Read Moreහෙට උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බව ඉවත් කර තිබේ. ඒ අනුව පහත ප්‍රදේශවල හුදකලා බව ඉවත් කර තිබේ.
Read Moreවවුනියාව පොලිස් සංකීර්ණයේ පොලිස් නිලධාරින් 16 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
Read Moreසිරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘පොඩි ලැසී‘ නැමැත්තාගේ සමීපතමයෙක් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙරට කොරෝනා ආසාදිතයින් 882ක් අද (31)දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreවර්තමාන ආණ්ඩුවේ නොසැලකිල්ල හේතුවෙන් කොවිඩ් වෛරසය රටතුළ සමාජගත වී තිබෙන බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා 31 දින දඹුල්ලේදී පැවසීය.
Read More2021 පෙබරවාරි 04 වන දිනට යෙදෙන 73 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව දිවයිනෙහි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ග්‍රාම නිලධාරී කොට්ශාස ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි බල ප්‍රදේශයට අයත් තුඩැල්ල පිහිටි මාළු අපනයන සැකසුම් මධ්‍යස්ථානයකින් කොවිඩ් 19 ආසාධිතයන් 88 දෙනකු ජනවාරි 31 දා වනවිට හදුනාගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පැවසීය.
Read Moreඒකල කොටුගොඩ ප්‍රදේශයේ (31 දා) උදෑසන සිදු වු රිය අනතුරකින් වැගන් ආර් රථයක ගමන් ගත් තිදෙනකු එම ස්ථානයේ දීම මරුමුවට පත්ව තිබු බව ජා-ඇල පොලීසිය පවසයි.
Read Moreඉන්දියාව විසින් පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත අද දිනයේදී පොලිස් නිලධාරීන්ට එන්නත් කිරීම ආරම්භ කළේය.
Read Moreනුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31) උදෑසන භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.
Read Moreතනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරට පැවරී ඇති බලතල අනුව එම නියාමනයන් සිදුකර කර ඇත.
Read Moreස්වයං නිරෝධායනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න සොයාබැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබේ.
Read Moreවිමල් විරවංශ , උදය ගම්මපිල මහතා ගිය ආණ්ඩු තියෙනකොට මොනවද කිව්වේ අරක විකුණනා මේක විකුණනවා කියලා , දැන් කට වහගෙන ඉන්නවා.
Read Moreකොවිඩ් 19 වෛරසය මර්දනය සඳහා වන ’’ ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ’’ එන්නත ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් හයකදී සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී ලබා දීම ඊයේ (30) උදෑසන සිදු කෙරිණි.
Read Moreමන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයේ තිරුකේදීස්වරන් ප්‍රදේශයේදී නීතිවිරෝධීව විදුලි රැහැන් ඇදීමට උත්සහ ගත් දෙදෙනෙකු විදුලිසැර වැදීමෙන් මිය ගොස් සිටියදී 29 දා සවස හමු වූ බව මන්නාරම් පොලීසිය පවසයි.
Read Moreරිදීමාලියද්ද , අකිරිය ප්‍රදේශයෙන් අද අලුයම භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ.
Read Moreකහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ ආසාදිතයින්ගේ පළමු පළමු පෙළ ආශ්‍රිතයින් දෙසිය අසූ දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉකුත් 26 දා කහතුඩුව පොල භූමියේ දී සිදු කල පී.සී.ආර් පරීක්ෂණයකින් එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු දහ තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්ම රාජ මහතා පැවසීය .
Read Moreමාසයක කාලයක් බලපැවැත්වූ කාත්තාන්කුඩි පොලිස් කොට්ඨාස ග්‍රාමසේවා වසම් 10ක වසම් 7ක් අද සිට හුදකලාවෙන් නිදහස් කරන බවට සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි පවසයි.
Read Moreපාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි (Park and Ride City) බස් සේවාව කඩිනමින් මහනුවරට හඳුන්වා දෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.
Read Moreසැමියා නිවසේ නොසිටි අවස්ථාවේ දෙදරුමවක් සිටි නිවසකට පැමිණි බව කියන අනියම් සැමියා හා අනියම් සැමියාට පහරදි තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් නිත්‍යානුකූල සැමියා ඊයේ (30දා) අත්අඩංගුවට ගත්බව යක්කලමුල්ල පොලීසියය පවසයි.
Read Moreදකුණු පළාතෙන් ඊයේ (30) දින කොවිඩි ආසාදිත රෝගින් 79 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 2648 දක්වා ඉහලගොස් ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read More