මෙම එන්නත් තොගය නැව්ගත කිරීම හරහා පෙබරවාරි මැද භාගයේදී ආරම්භ කිරීමට සූදානම් වන ජපානයේ කොරෝනා වෛරස් එන්නත් කිරීමේ වැඩසටහනට උපකාරී වනු ඇති බව කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය භාර අමාත්‍ය ටාරෝ කොනෝ පවසයි.
කොවිඩ්-19 හා සම්බන්ධ නව මරණ කිසිවක් ලියාපදිංචි වී නොමැති අතර, රෝගීන් 75 දෙනෙකු රෝහල්වලින් නිදහස් කර ඇති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම අද (09දා) සඳහන් කළේය.
Read Moreවසර ගණනාවක් පුරා පිළිකාවක් සමග පොරබදමින් සිටි 67 හැවිරිදි ටෙක්සාස් රිපබ්ලිකන් පාක්ෂිකයා ජනවාරි 21 වැනි දින කොවිඩ්-19 ආසාදනය වීමෙන් පසු රෝහලට ඇතුළත් කරනු ලැබීය.
Read Moreචීනයේ මැකාව් විශේෂ පරිපාලන කලාපයේ අද (09දා) ආරම්භ වූ එන්නත් කිරීමේ වැඩසටහනේදී මැකාව් හි ප්‍රධාන විධායක හෝ ඉයාත් සෙන්ග් වෙත සීනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබේ.
Read Moreඑක්සත් ජනපද ගුවන් හමුදාවේ බී -1 බෝම්බ හෙලන යානා 4ක් සහ ටෙක්සාස් හි ඩයිස් ගුවන් හමුදාවේ සාමාජිකයින් 200ක් පමණ නෝර්වේහි ඕලන්ඩ් ගුවන් කඳවුරට යොදවා ඇති අතර, ඉදිරි සති තුන ඇතුළත ආක්ටික් කවය සහ වයඹදිග රුසියාවට ඔබ්බෙන් පිහිටි ජාත්‍යන්තර ගුවන් කලාපයේ මෙහෙයුම් ආරම්භ කරන බව ඔවුන් කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 106,444,000ක් ඉක්මවා ඇති පසුබිමක, දැනට ලබාදෙමින් තිබෙන ඇතැම් එන්නත් කොරෝනා නව ප්‍රභේදයන්ට ඵලදායී නොවන බවද අනාවරණය වෙයි.
Read Moreපාර්ලිමේන්තුව ඉදිරි දින 04 තුළදී ම රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 66000 ඉක්මවා තිබේ. ඒ එම පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 364ක් වාර්තාවීමත් සමගිනි.
Read Moreඉන්දියාව ප්‍රදානය කළ කොවිඩ් එන්නත් ලක්ෂ 5න් අද දිනය වන විට කොවිඩ් එන්නත් මාත්‍රා 167 762ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
Read Moreඅද (08) කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ දී කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 260 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 13,329 ක් බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreවතු කම්කරුවන්ගේ දිනක වැටුප රු 900 ක් සහ ප්‍රසාද දිමනාවක් වශයෙන් රු 100 ක් ලබාදිය යුතු බවට වැටුප් පරිපාලක සභාව (08) දින තිරණය කල බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.
Read Moreඅද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 514ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොළඹ ගාලු මුවදොර පිටියේ ඉදි කෙරෙමින් පවතින ආදර්ශ වෙළෙඳ කුටි අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් විය.
Read Moreසිය නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 72ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (08) වන විට 5201ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතවත් කොවිඩ් රෝගීන් 740ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 64,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreපාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකරන අහඹු පී.සී.ආර් පරීක්ෂණ වැඩසටහන සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreදෙමළ පක්ෂ එක් වී දියත් කරන පොතුවිල් සිට පුලිගන්ඩි දක්වා යන පා ගමන මගින් දෙමළ ජනයාට කිසිම වාසියක් නොලැබෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේය.
Read Moreගම්පහ දාරලුව දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබෙන ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙන ශාකයක් වන ක්‍රොඩියා සෙයිලනිකා වෘක්ෂය සම්බන්ධව මෙම දිනවල පළ වී ඇති පුවත් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බවත් කිසිදු පුද්ගලයෙකුට එම ගස කපා ඉවත් කිරීමට ඉඩ නොදෙන බවත් පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය
Read Moreරිදීමාලියද්ද ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිරී යන කොවිඩ් වසංගතයත් සමග 08 දින දවල් වන විට වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 553ක් බවත් එම රෝගීන් සියලුම දෙනා රෝග ප්‍රතිකාර ඒකක වෙත යොමුකර ඇති බවත් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ජේ.සී.එම් තෙන්නකෝන් මහත්මිය පැවසීය.
Read Moreජා-ඇල ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරීවරයා ඇතුළු එහි නිලධාරීන් පිරිසක් කොවිඩ් 19 ආසාදිතයන් බව අද අනාවරණය වීම හේතුවෙන් ප්‍රාදේශීය සභා කාර්යාල කටයුතු අඩපණ විය හැකි බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreහෙට (09) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය තාවකාලිකව නතර කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreබලශක්ති ක්ෂෙත්‍රයේ රැකියාවේ නිරත වූවන් වෙනුවෙන් ප්‍රමුඛතා පදනම අනුව කොවිඩ් එන්නත ලබාදීම සඳහා ඉල්ලීමක් කර තිබේ.
Read Moreහැටන් පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ට කොවිඩ් 19 මර්දන එන්නත ලබාදිම අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදි (08) දින සිදු කෙරිණ.
Read Moreලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ මුතුන්මිත්තන් හොඳින් අවබෝධ කර ගෙන සිටියහ. එනිසාම සූර්යයාට කෘතගුණ සලකන්නට ඔවුන් පුරුදුව සිටි අතර, සූර්ය ශක්තිය මගින් බොහෝ දෑ කළ හැකි බවටත් ඔවුන් තුළ විශ්වාසය පැවතුණි. සූර්යය වන්දනාව සිදු කරමින් මිනිසාට ළඟා කරගත හැකි දේ පිළිබඳ මෙම ලිපියෙන් ගෙන ඒමට අප බලාපොරොත්තු වුණෙමු.
Read Moreශ්‍රී ලංකාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තාවන දිස්ත්‍රික්කය ලෙස කොළඹ දිස්ත්‍රික්කය ඊයේ දිනයේදීත් පත්ව තිබේ. ඊයේ ශ්‍රි ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 772ක් වාර්තා වී තිබෙන අතර එයින් පුද්ගලයන් 245ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
Read Moreනිරෝධායන නීති උල්ලංඝණය කරමින් මුහුණු ආවරණ නොපැළඳි හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර නොගත් පුද්ගලයන් 19ක් පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreබගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් 19 වෛරසය අසාදනය වූ 78 හැවිරිදි දෙදරු පියෙකු ඊයේ (07දා) අලුයම මිය ගොස් තිබේ.
Read More