saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 7628 hours ago

LATEST

පාසල් ගුරුවරුන් එන්නත්කරණ වැඩසටහන දින 10කින් අවසන්

calendar_today 2021 ජුලි 13 - 15:39 remove_red_eye - 238  

ඊයේ(12) දීප ව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන්නට යෙදුණු පාසල් ගුරුවරුන් එන්නත්කරණ වැඩසටහන දින 10ක් තුළ අවසන් කිරීමට නියමිත බවත් ඊයේ දහවල් 12 වනවිට බස්නාහිර පළාතේ ගුරුවරුන් 86%කට (කොළඹ දිස්ත්‍රික්කය 97%ක්, ගම්පහ 81%ක් සහ කලුතර 82%) ඌව පලාත 60%ක් (බදුල්ල 90%ක්) උතුරු පළාත 47%ක් (මුලතිවු 67%ක්, යාපනය 64%ක්, ‍කිලිනොච්චි 64%ක්) ද වශයෙන් එන්

නඩු 20ක් 30ක් දාලා අපේ ජනතාව සන්තෝෂ කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හෝ ඒ ආයතන හිතනවනම් ඒ අයම රවට්ටා ගැනීමක්. අපි මේක මෙතනින් ඉවර කරන්නේ නෑ.

Read More

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය නානායක්කාර මහතා පත්කොට තිබේ.

Read More

බලංගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩි රෝගියෙකු අද (13) දා දහවල් රෝහලෙන් පැන පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

Read More

නිරෝධායනයේ නෙමෙයි, හිරේ නෙමෙයි කොහේ දැම්මත් අපි මේ කොතලාවල පනත රාජය කරන බවට ලංකා ගුරු සගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං මහතා පවසා සිටියේය.

Read More

2021 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගයේ පළමු ජයග්‍රාහකයින් තිදෙනා පසුගියදා ප්‍රකාශය​ට පත්වුණි. නීතිවිරෝධීව මුහුදු මගින් සිදු කෙරෙන සංක්‍රමණ​යේ භයානක කම ශ්‍රි ලාංකීය නව සිනමාකරුවන්ගේ දායකත්වයෙන් නිර්මාණශීලීව දැක්වීම මෙම වැඩසටහනේ අරමුණයි.

Read More

විවිධ නිෂ්පාදකයින්ගේ කොවිඩ් එන්නත් මිශ්‍ර කර ලබාදීම භයානක තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරයා සඳුදා උපදෙස් දුන්නේය.

Read More

මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් ඊයේ (12) දිනයේ වැඩිම ආසාදිතයින් ගණන කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

Read More

‌ෙඑතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍ය ඊයේ 3 වන දිනටත් විථි සංචාරය කෙරේ.

Read More

අන්තර්ජාලයට අසභ්‍ය දර්ශන හා ඡායාරූප මුදාහැරි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දින කිහිපයේ පිටකොට්ටේ, පිළියන්දල, පූජාපිටිය හා රාජගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.

Read More

109 වැනි වසරට වෙනි ජන්ම දිනය (2021.08.20) සැමරිමට අපෙක්ෂාවෙන් සිටින සයදරු මවක් ගිනිගත්හේන රම්පාදෙණිය ග්‍රාමසේවා වසමේ කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටියි.

Read More

කාබනික පොහොර නිෂ්පාදනය කර ගොවිතැන්වලට භාවිත කරන ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර් 02 (අක්කර 05) නොඉක්මවන පරිදි දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇ​ත.

Read More

කූරියර් සේවා භාවිත කරමින් තෑගි ලබාදෙන ආකාරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අණාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

වසර පහක් පුරා නොවෙනස්ව සිටීමෙන් පසු, මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ මිලියන 768ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ලෝක ජනගහනයෙන් 10%කට සමාන වෙයි. මෙය 2019 ට සාපේක්ෂව මිලියන 118ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

Read More

කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්විමේදි නිරෝධායන නීති කඩ කළ බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරිම ඇතුළු ගැටලු කිහිපයකට එරෙහිව ගුරු වෘත්තීය සමිති ඊයේ ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකය.

Read More

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 35ක් වන තිදරු මවකි. ඇයගේ ස්වාමි පුරුෂයා වසර 4 ක් තිස්සේ මැදපෙරදිග සේවය කරන අතර අනියම් සබඳතාවක් හේතුවෙන් දරුවා බිහිකර ඇති ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයාවරයා පැවැසීය.

Read More

නැවත දැනුම්දෙනතුරු කුරුණෑගල - නුවර මාර්ගයේ බරවාහන ධාවනයෙන් වළකින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

Read More

දිනක් තුළ ලබා දුන් වැඩිම කොවිඩ් මර්දන එන්නත් ඊයේ දිනයේ ලබා දි තිබේ.

Read More

LTTE සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින උද්ඝෝෂකයන් මර්දනය සඳහා පොලිසිය නිරෝධායන පනත අවභාවිත කරන බව පෙනී යන බැවින් වහාම මෙය නිවැරදි කිරීමට කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියි.

Read More

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි 2020-01-13දා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ ඔවුන්ව පොලිස් අධිකාරී ධුරයට උසස් කර තිබේ.

Read More

මරණීය දණ්ඩනය නියම වී සිටියදී ජනපති සමාව යටතේ හිරෙන් නිදහස් කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන දුමින්ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුව තිබේ.

Read More

ගත වූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 244 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

දිස්ත්‍රික්ක තුනක අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් සඳහා පනවා තිබූ හුදෙකලා බව අද උදෑසන සිට ඉවත් කරන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

ලබන බදාදා සිට අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් පළාත් අතර දුම්රිය සහ බස්රථ සීමිත සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

Read More

ඉරාක සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව බොහෝ වැඩිවිය හැකි බවයි. මන්දයත් රෝහල තුළ සිටි රෝගීන් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බැවිනි. එමෙන්ම සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකුද ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් තාවකාලික පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන පත් කර තිබේ.

Read More

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 568ක් වාර්තා වි තිබේ.

Read More

පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නගර සභාවේ සභාපති ඇතුළු පිරිස ඇප මත මුදාහැරීමට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.