ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශීවීම් සහ උත්සව සති දෙකකට තහනම් කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
බිබිල පොලිස් බල ප්‍රදේශයේ බිබිලවත්ත 200 කොටසට පිවිසෙන මාර්ගයේ වැටී මියගොස් සිටි පුද්ගලයෙකු ඊයේ (29දා) බිබිල පොලීසිය සොයාගෙන ඇත.
Read Moreකොරෝනා ආසාධිත රෝගියකු මරණයට පත්වීමත් සමග ගිරිබාව රෝහල තාවකාලිකව අද (29දා) සවස වසා දැමිමට කටයුතු කළ බව සෞඛ්‍ය බලධාරියකු පැවැසීය.
Read Moreසැකකරු බොරැල්ල පදිංචිකරුවෙක් වන අතර වසර 10ක කාලයක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිට ඇත.
Read Moreගෝලීය වායු ගුණාත්මක දර්ශක තථ්‍ය කාලීන දත්තයන්ට අනුව මේ දිනවල ඉන්දියාවේ වායු ගුණාත්මකබව ලෝකයේ ඕනෑම රටකට වඩා නරකම තත්ත්වයක පවතී. මෙය වඩාත් වැදගත් වන්නේ, ඉහළ වායු දූෂණයක් පැවතීම කොවිඩ්-19 හි බලපෑම වඩාත් නරක අතට හරවන බැවිනි. එනම් ඔබ ඉහළ වායු දූෂණයක් ඇති ප්‍රදේශයක ජීවත් වන්නේ නම් ඔබ කොවිඩ්-19 වැලඳී මියයාමට වැඩි ඉඩක් පවතී.
Read Moreකළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් හතළිස් දෙනකු සඳහා ඉකුත් දින සිදුකරනු ලද පි.සි. අර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින් රැඳවියන් 32 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව ඊයේ (29) රාත්‍රියේ තහවුරු වී ඇතැයි කළුතර බන්ධනාගාර උසස් නිලධාරියෙකු සඳහන් කළහ.
Read Moreවිශ්වවිද්‍යාල ආරම්භ කිරීම සදහා අවශ්‍ය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.
Read Moreඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයන් 19474ක් සඳහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreපාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රාශියක් දන්නා පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකයේ භාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreමධ්‍යම පළාත තුල 28 වන දිනට වාර්ථාවි ඇති කොවිඩ් ආසාදිතයන් 288ත් සමග මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයන් ගනන 9251 දක්වා ඉහල ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
Read Moreතුර්කියේ සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකා පැවසුවේ, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත වෛරස ප්‍රභේද රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන පසුබිමක, එන්නත ලබාදීමේ යම් ප්‍රමාදයක් රට අපේක්ෂා කළ බැවින් මෙම ජාතික ලොක්ඩවුන් තත්ත්වයට යෑමට තීරණය කළ බවයි.
Read Moreඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1531ක් දෙනා ගෙන් 533 දෙනකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වූ බව කොවිඩ් - පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 104ක් ඊයේ දිනයේදි අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreබස්නාහිර පළාත තුළ පිහිටි හෝටල්, රෙස්ටුරන්ට්, සමාජශාලා හා තැබෑරුම් ආශ්‍රිතව විශේෂ පැය තුනක මෙහෙයුමක් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ඊයේ රාත්‍රියේ සිදුකර තිබේ.
Read More’’අපි බලයේ සිටියා. අපි රජය ලෙස ක්‍රියා කළා. ඒ නිසා ඇත්තෙන්ම තත්ත්වය හොඳ වුවත්, නරක වුවත් එහි වගකීම පළමුවෙන්ම හා ප්‍රධානවම රජය ලෙස අපි දැරිය යුතුයි. එය කුමක් වුවත් එය අපගේ වගකීම වෙනවා. මෙතැනදී වෙනත් ඕනෑම කෙනෙකුට දොස් කියන්න අපට අවශ්‍ය නැහැ. මොකද අපි රජයක් හැටියට බලයේ සිටිනවා නම්, අවසානයේ අපි මීට වගකිව යුතුයි. අපගේ අවධානය දැන් යොමු වී ඇත්තේ හැකිතරම් අපට ජීවිත බේරාගත හැකි ආකාරයන් සෙවීම පිළිබඳවයි.’’ BJP ප්‍රකාශක කියයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකුරුණෑගල, මාතලේ හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලින් කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගින් එම දිස්ත්‍රික්කවල තොරාගත් පොලිස් කොට්ඨාස හා ග්‍රාම සේවා වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පියවර ගෙන තිබේ.
Read Moreලොව පුරා ආසාදිතයන් කෝටි 14ක සීමාව ඉක්මවා ගියේ පසුගිය අප්‍රේල් 18දාය. නිල දත්ත අනුව දින 10කින් පමණ ආසාදන කෝටියක් වැඩිවී තිබේ. වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreබොරලැස්ගමුව පදිංචි අවුරුදු 49ක කාන්තාවක්, මහනුවර පදිංචි අවුරුදු 85ක කාන්තාවක්, වත්තල පදිංචි අවුරුදු 37ක කාන්තාවක්, වැලිමඩ පදිංචි අවුරුදු 72ක කාන්තාවක්, කලුතර පදිංචි අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙක්, නාවලපිටිය පදිංචි අවුරුදු 61ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමෙයට පෙර ඉන්දියානු හා බංග්ලදේශ ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් කර තිබේ.
Read Moreජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මැතිල්ඩා කාර්ල්සොන් සමත්වූවාය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 414 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreරසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට පත් කරනවා .... කතාවට සීමා නොවී ක්‍රියාත්මක වෙමු ... දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදනය දිරි ගන්වනවා ...
Read Moreකොරෝනා ආසාදිතයින් බවට තහවුරුවූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ නැවතී සිටි නවාතැන් පොලකින් ඉවත් කිරීම මත දෙදෙනෙකු යාමට තැනක් නොමැතිව ඔවුන්ගේ වාහන දෙකකට නැගී ගම්පහ තානායම අසලට ගොස් රැඳී සිටීමේ සිද්ධියක් අද (29දා) සවස දැනගන්නට ලැබිණි.
Read Moreමෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1077ක් වාර්තා වෙයි.
Read Moreකොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේදි ඉන්දීය ධිවරයින් සමඟ සබදතා පැවැත්විමෙන් වළකින්නැයි ධිවර දෙපාර්තමේන්තුව ධිවරයින්ගෙන් ඉල්ලීමක් කරයි.
Read Moreකොළඹ විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය විසින් තෙවැනි වරටත් පවත්වනු ලබන “Diabcure 3.0” ව්‍යාපෘතිය මෙම වසරේදී අදියර තුනක් යටතේ පැවැත්විණි.
Read Moreඉන්දියාවේ සෑම දිනකම නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත මට්ටම් කරා ඉහළ යන අතර, ගෝලීය ප්‍රතිවිපාකයන්ද සමග ජාතික අර්බුදයක් නිර්මාණය කරමින්, කොරෝනා රෝගීන් ඇඳන් සහ ඔක්සිජන් නොමැතිව රෝහල්වලින් යළි හරවා එවන තත්ත්වයක් එරට තුළ දැකිය හැකිය.
Read Moreවැලිමඩ රාජ්‍ය බැංකුවක කාර්යමණ්ඩලයේ 14 දෙනෙක් කොවිඩ් 19 ආසාධිතයන් බව අද (29) කරන ලද රපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරුවූ බව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
Read Moreකොවිඩ් ආසාදිතව සුවය ලැබු තවත් 362 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Read More