’’ස්පුට්නික් V’’ එන්නත් මාත්‍රා 15,000ක් අද රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිතව ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 102 හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1981 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreකොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතයට වඩාත් පහසු පරිසර හිතකාමී හේල්මටයක් කැළණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මගින් නිර්මාණය කර තිබේ.
Read Moreකොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 967 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතාටට එරෙහිව නීතිපති දෙපාර්දතමේන්තුව චෝදනා 800ක් ඉදිරිපත් කර තිබේ.
Read Moreතම සැමියා නීතිවිරෝධී ලෙස අයුක්තිසහගතව අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් මහත්මිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreකොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් සහ උප තැපැල් කාර්යාල 22 ක්ද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙනවා.
Read Moreසත්වෝද්‍යාන කිහිපයක් හෙට සිට මහජනතාව සඳහා තාවකාලිකව වසා දමන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 166ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (03) ගෙවුණු පැය 24 කාලය වන විට 9918ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අවශ්‍යතාව මත කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා පළාත්/දිස්ත්‍රික් කම්කරු කාර්යාල සඳහා පැමිණෙන සේවාලාභීන් ප්‍රමාණය සීමා කිරීමට තිරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreනීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවත් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවත් නාවික හමුදාව නිවේදනය කරයි.
Read Moreඉන්දියාවේ චෙන්නායි කුප්පම් හි සිට පසුගිය 30 වනදා නීතිවිරෝධීව මෙරටට පැමිණි කාන්තාව සහ දරු දෙදෙනා පුත්තලම පොලීසිය විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සඳහන් කර සිටියි. ඒ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. 32 හැවිරිදි තිසර පොර්රා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 6කට එක්දින ජාත්‍යන්තර තරඟ 166කට සහ 20/20 තරඟ 84ක් ක්‍රීඩා කර තිබේ.
Read Moreකොවිඩ්-19 මර්දන එන්නත ප්‍රතික්ෂේප කළ නවසීලන්ත රේගුවේ සේවය කළ දේශසීමා සේවකයන් 9 දෙනෙකු සේවයෙන් නෙරපා දැමීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර තිබේ. මෙසේ සේවයෙන් පහ කරන ලද අය නැවත සේවයේ යෙදවීමේ විකල්පයන් ඉතා සීමිත බව සඳහන් වෙයි.
Read Moreකොවිඩ් ආසාදිත බවට තහවුරු වී නිවෙස්වල සිටින අය සිටීනම් 1906 අමතන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
Read Moreප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreපොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණිමේ සිද්ධියට අදාළව නඩුවේ සැකකරුවන් 20 දෙනා මේ මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා බවට 22 හැවැරිදි ප්‍රවීන් ජයවික්‍රම වාර්තා අතරට එක්විය. ඒ බංග්ලාදේශය හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 11ක් දවා ගනිමිනි. ප්‍රවීන් පළමු ඉනිමේදී කඩුලු 6ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය
Read Moreශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් ලකුණු 209ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreකොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවල ධාරිතාවය ඉක්මවා ගොස් ඇති නිසා කොරෝනා වෛරසය ආසාදනය වු රෝගින් 33 දෙනෙකු දැනට දින තුනක කාලයක සිට නිවෙස්වල සිටින බවත සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාද බවත් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් දෙවන රැල්ලේ අද ( 3) ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 21,129 දෙනෙකු දක්වා ඉහළ යද්දී ගතවූ පැය 24 ක කාලය තුල අද උදෑසන වනවිට ආසාදිතයින් 243 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළේය.
Read More(LONG READS) මේ වසරේ ජූනි මස 14වදා සිට නොවැම්බර් 21 දක්වා කාලය තුළ කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට දුෂ්කර මෙන්ම පීඩාකාරී තත්ත්වයක් ගෙන එන බවත් 2021 නොවැම්බර් මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා යම් සැනසිලිදායක ස්වභාවයක් පවතින බවත් ප්‍රවීණ ටොලමියානු ජ්‍යොතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා පැවැසීය. මෙම වසංගතය 2024 අප්‍රේල් මාසය දක්වා ලෝකයට බලපෑම් එල්ලකරනු ඇති බවත් ඔහු පැවැසීය.
Read Moreගෝලීය එන්නත් හිඟය ළඟදීම අවසන් විය හැකි බවට ඉඟි පළ කරමින්, ගෝලීය සෞඛ්‍ය සංවිධානය චීනයේ සීනොෆාම් සහ සීනොවැක් වෙතින් ඔවුන්ගේ කොවිඩ්-19 මර්දන එන්නත් සඳහා වන හදිසි භාවිත ලැයිස්තුගත කිරීමේ ඉල්ලීම් පිළිබඳ තීන්දු මෙම සතිය අවසන් වනවිට ප්‍රකාශයට පත්වනු ඇත.
Read Moreඉන්දිය ජාතිකයින් මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණිම වැලැක්වීම සඳහා මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තරකර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
Read Moreඒ අනුව පාදුක්ක පොලිස් කොට්ඨාසයේ උග්ගල්ල ග්‍රාම සේවා වසම, කලුතර පොලිස් කොට්ඨාසයේ පිංවත්ත, පිංවත්ත බටහිර, නාරම්පිටිය බණ්ඩාරගම නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්, වත්තල පොලිස් කොට්ඨාසයේ අල්විස් වත්ත, හඟුරන්කෙත පොලිස් කොට්ඨාසයේ රත්මැටිය ග්‍රාම සේවා වසම, මඩකලපුව දිස්ත්‍රික්කයේ තිස්සවීරසිංහම් චතුරස්‍රය යන ප්‍ර දේශ වහාම ක්‍රියාතමක වන පරදි හුදෙකලා කර තිබේ.
Read Moreආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් එනම් 387ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් පුද්ගලයන් 330ක් හා 297ක් ලෙස ආසාදිතයන් වාර්තා වෙයි.
Read Moreසබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.
Read Moreඉන්දියාව වර්තමානයේ කොවිඩ්-19 මර්මස්ථානය බවට පත්කරමින්, මෙම වසංගත අර්බුදය හසුරුවා ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනයකට පත්ව සිටි මෝදි මෙන්ම, භාරතීය ජනතා පක්ෂය වෙත ජනතාවගේ සැබෑ ප්‍රතිචාරය බලා ගැනීමට මෙම මැතිවරණය බොහෝ දෙනෙකු විසින් සමීපව නිරීක්ෂණය කරන ලදී.
Read Moreපුද්ගලයන් 4306කට සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීමට අදාළව අවවාද ලබාදුන් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
Read Moreචීන විදේශ ඇමති වැන්ග් යී ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. එය මෑත කාලයේදී චීනයේ ඉහළම තනතුරු දරන්නන් ශ්‍රී ලංකාවේ කරන තෙවැනි ඉහළ මට්ටමේ සංචාරය වෙයි. එසේම වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කරන දෙවැනි සංචාරය මෙය වෙයි.
Read More