saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7001 hours ago

LATEST

ගම්පහ, කොළඹ අසාදිතයන් 500 ඉක්මවයි

calendar_today 2021 මැයි 05 - 08:18 remove_red_eye - 1218  

ගම්පහ (542),කොළඹ (531), කලුතර (116)ක් ලෙස වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත දිස්ත්‍රික්ක වෙයි.

බද්දේගම ඉදිගැස්කැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවිකාවන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එච්.බි.පි ගුණවර්ධන මහතා පවසයි.

Read More

දිස්ත්‍රික්ක 4ක ග්‍රාම ‍සේවා වසම් 12ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 173ක් ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

ආසන්න කාලසීමාවේදී එරටට වැඩිවන අමුත්තන් තවදුරටත් ආකර්ෂණය කර ගැනීම සඳහා මාලදිවයින් නිලධාරීන් සංචාරකයින්ට එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව පසුගිය මාසයේ නිවේදනය කිරීමත් සමග මෙසේ කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

Read More

වෙනත් රටවල පුද්ගලයින් මෙරටදි නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවිමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

මෙහිදී හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහලෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන දෙකක් වාර්තාවීම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.

Read More

සාධාරණ හේතුවක් නොමැතිව තමා අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තබා ගැනිමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩවි ඇතැයි සඳහන් කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලිම සඳහා මැයි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

Read More

ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලාට අනුව, නව දත්ත මගින් ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත සෙල්සියස් අංශක 2ත් 8ත් අතර සාමාන්‍ය උෂ්ණත්වයක සති හතරක් දක්වා ගබඩා කර තැබිය හැකිය.

Read More

අද දිනයේ දී (04) තවත් කොරෝනා ආසාදිතයින් 710ක් හඳුනාගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම සංචාරක නිවාස වන නිවහන් සහ කඳවුරු බිම් හෙට සිට තාවකාලිකව වසා දමා තිබේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයන් 944 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 99,153 දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සහ එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ 05/04 දින කොරෝනා ආසාදිතයන් 36 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

ආසාදිතයන් මිලියන 20ක් ඉක්මවූ ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් දැන් ලොක්ඩවුන් කර ඇති අතර, රෝහල්වල වෛද්‍ය හා සෞඛ්‍ය කාර්යමණ්ඩලවල හිඟය විශාල අර්බුදයක් බව කියයි. නවදිල්ලියේ තත්ත්වය පාලනය කරගැනීමට නොහැකිව හමුදාවේ සහාය පතා ඇති පසුබිමක, ඉන්දීය සත්වෝද්‍යානවල සිංහයන් 8කටත් කොවිඩ්-19 වැලඳෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1150ක් හඳුනාගෙන තිබේ. අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩි. එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අමු සැමි යුවළක් ඇතුළු තිදෙනෙක් ඊයේ (3දා) මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.

Read More

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍යය කොන්දේසි මත තාවකාලිකව හෙට ( 05දා) අළුයම 5 සිට පස්වරු 5 දක්වා විවෘත කර තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ් 19 වසංගත පාලන මෙහෙයුම් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා අද සවස දැනුම් දුන්නේය .

Read More

ඉන්දියාවේ පවතින දැඩි කොරෝනා අවධානම හේතුවෙන් ඉන් බේරීම සඳහා මන්නාරමින් ශ්‍රී ලංකාවට ඇතුල්වීමට උත්සහ දැරූ ඉන්දීය ජාතිකයින් 86 දෙනෙක් රැගත් යාත්‍රා 11 ක් ආපසු ඉන්දියාවට හරවා යැවීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 120 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (04) පෙරවරු 10.00 වන විට 6141 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි

Read More

ප්‍රතිඵල නිකුත් වූ 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 301771ක් අතරින් සිසුන් 194297ක් විශ්වවිද්‍යාල වරම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (05) දිනයේ නොපැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කෙරිණ.

Read More

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස සේවය කිරීම සදහා තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම් කරනු ලැබූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ( 04) නිවේදනය කළේය.

Read More

2020 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිපල අන්තර්ජාලයට මුදාහැරෙයි.

Read More

පවත්නා කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් මෑතක දී නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් සිය මෙහෙයුම් කාලය දිනපතා පෙ.ව. 7.30 සිට ප.ව. 1.00 දක්වා සීමා කර තිබේ.

Read More

(FACT CHECK) LONG READS අද ආසියාවේ තිබෙන ඉතාම ශක්තිමත් අරමුදල බවට [ශ්‍රී ලංකා] සේවක අර්ථ සාධක අරමුදල පත්වෙලා තිබෙනවා.- ගාමිණී ලොකුගේ - 09.02.2021 - පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා/ අමාත්‍ය ලොකුගේ පවසන තරමටම සේවක අර්ථසාධක අරමුදල ශක්තිමත් නැත

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ 04වන දින අලුතින් කොවිඩ් ආසාදිතයන් 84 දෙනකු වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 2065 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

මෙම අනතුරුවලින් යතුරු පැදි අනතුරු 963ක් වන අතර ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 987කි

Read More

’’පසුගිය සතියේ ආසාදන සිදුවීම්වලින් අඩකට වඩා ඉන්දියාව සහ බ්‍රසීලය ආශ්‍රිතව වාර්තා වුණා. නමුත් ඉතා අවදානම් තත්ත්වයකට මුහුණදී සිටින තවත් බොහෝ රටවල් ලොව පුරා තිබෙනවා.’’ මහජන සෞඛ්‍ය ආරක්ෂණ පියවරයන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාතික උපදෙස් අනුගමනය කරන ලෙස WHO ප්‍රධානියා ලොවපුරා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 32 ක් වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කරයි.

Read More

මේ අතර කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නෙවිල් ප්‍රනාන්දු රෝහල, පොළොන්නරැව වකුගඩු රෝහල වැනි රෝහල් මෙන්ම නෙලුම් පොකුණ රගහලද ඒ සදහා යොදා ගන්නා ලෙස ඉල්ලීම් කරන බව රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.