මේ සමග සමුළුව සඳහා බ්‍රිතාන්‍යයේ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ කොරෝනා වෛරසයට නිරාවරණය වී ඇති බැවින් තමන් අතථ්‍ය ආකාරයෙන් සමුළුවට සහභාගී වන බවයි.
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී තිබේ. ඒ අනුවට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 720ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreපොදු ප්‍රවාහනයේදී සහ කුලී රථ වල නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය සදහන් කරයි.
Read Moreමුන්දලම කරුන්ගාඩිචෝලේ ප්‍රදේශයේ 19 හැවිරිදි සිසුවකු හදිසියේ අද (5දා) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලීසිය කියයි.
Read Moreටෝකියෝ ඔලිම්පික් උළෙලට සති කිහිපයක් තිබියදී ජපානයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් දැකිය හැකි අතර, ටෝකියෝ, කියෝතෝ, ඔසාකා සහ හයෝගෝ යන ප්‍රාන්ත සියල්ලම මැයි 11දා දක්වා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreනැගෙනහිර පළාතේ ආයුර්වේද රෝහල් වහාම ක්‍රියාත්මක වෙන පරිදි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක කරන ලෙස පළාත් ආණ්ඩුකාර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර පළාත් ආයුර්වේද කොමසාරිස්වරියට නියෝග කළාය.ඒ අනුව නැගෙනහිර පළාතේ ආයුර්වේද හදිසි ප්‍රතිකාර ඇඳන් 283 කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 922ක් අද (05) දිනයේ පිටවගොස් ඇත.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති බව ත් ප්‍රතිඵල මාර්ගගත ක්‍රමවේද මඟින් බාගත කර ගැනීමට විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ත් පෞද්ගලික අයදුම්කරුවන්ට ද තමන්ගේ ප්‍රතිඵල බාගත කර ගැනීමට පහසුකම් සලසා දී ඇති බව ත් විභාග කොමසාරිස් ජෙනරාල් බී.සනත් පූජිත මහතා පැවසීය.
Read Moreඑක්දින තරග තුනකට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයකට නිරතවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read More2015 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික බැදූම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුනි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කර තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 124 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (05) පෙරවරු 10.00 වන විට 6255 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා මැයි 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (05) පෙ.ව 10.00 වන විට නව කොවිඩ් 19 රෝගීන් 18 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.
Read Moreකැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේන් දින 16 කදී කොරෝනා ආසාදිත රෝගීන් 400ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreහල්දුම්මුල්ල නිකපොත ගොවිජන සේවා මධ්‍යස්ථානයට පැමිණි 65 වියැති පුද්ගලයකු අද (5දා) හදිසියේ ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි හපුතලේ පොලීසිය කියයි.
Read Moreකොවිඩ් ආසාදිත බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරුව තිබියදීත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමේ හැකියාවක් නොමැතිව විශාල පිරිසක් මධ්‍යම පළාතේ සිටින බව සෞඛ්‍ය අංශ නිලධාරින් පවසයි.
Read Moreපේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගතවූ සතියක කාලයේදී කොවිඩ් මරණ 10 ක් සිදුව තිබෙන බවත් මෙම දේහයන් ගොඩ ගැසිම නිසා වෙනත් මරණ භාර ගැනීමට පැමිණෙණ ජනතාව හා කාර්‍ය මණ්ඩලය දැඩි අවධානමකින් කටයුතු කරන බවත් හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි.
Read Moreකදාන ආණියකන්ද ප්‍රදේශිය රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා රෝහලේ වාට්ටු දෙකක් වෙන් කල බව ආණියකන්ද ප්‍රදේශිය රෝහලේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධම්මික පතිරණ මහතා පවසා සිටියේය.
Read Moreඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඊයේ (05) උදෑසන වන විට කොරෝනා රෝගීන් 47 දෙනෙකු වාර්තා වී ඇති බව ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
Read Moreමැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ගරු දිනේෂ් ගුණවර්ධන මහතා පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (05) නිවෙිදනය කළේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ. කොවිඩ් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය දෙවැනි දිනයටත් අද (05දා) පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙමින් තිබියදී ඔහු මෙසේ පාර්ලිමේන්තුවට පැමිණියේය.
Read Moreඔක්සිජන් සිලින්ඩරයක් ඉල්ලා යදින දුප්පතුන්ට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බලධාරීන් හිරිහැර කරන වීඩියෝ දර්ශන විභාග කළ මහාධිකරණය, ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සැපයුමක් ඇති බවට ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශ කළ දේ හා සැසඳීමේදී, මෙම ප්‍රවෘත්ති තරමක් ප්‍රතිවිරුද්ධ චිත්‍රයක් පෙන්වන බව කියා සිටියේය.
Read Moreකුඩාඔය පොලිස් වසමේ පිහිටි ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුණු කඳවුරේ පුහුණුව ලබමින් සිටි ආධුනික සෙබලෙකු ඊයේ (04) මියගොස් ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.
Read Moreහුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි 319- L ග්‍රාමසේවා වසමේ සහ සංචරණ සිමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් 319-I ග්‍රාමසේවා වසමේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 14 දෙනෙකු හමු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය තවමත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කිසිවෙකු පත් නොකිරීම මඟින් එම පක්ෂය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පයින් ගසා ඇතැයි කැෆේ සංවිධානය කියයි.
Read Moreඅලුත් අවුරු සමයේ සිට ඊයේ (04) දින දක්වා කාලය තුළදි කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 07ක සේවක සේවිකාවන් 107 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල ඇඳන් 162කින් සමන්විත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් ඊයේ දින ස්ථාපනය කෙරිණි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙකු වන අලිවත්තේ අසිත නැමැත්තා මට්ටක්කුලිය පොලීසිය මගින් ඊයේ (04) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගම්පහ (542),කොළඹ (531), කලුතර (116)ක් ලෙස වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත දිස්ත්‍රික්ක වෙයි.
Read Moreබද්දේගම ඉදිගැස්කැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවිකාවන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එච්.බි.පි ගුණවර්ධන මහතා පවසයි.
Read More