saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6975 hours ago

LATEST

ප්‍රදේශ කිහිපයකට තද වැසි

calendar_today 2021 මැයි 11 - 07:45 remove_red_eye - 209  

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රීයේ වැසි ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් පළමු මාත්‍රාව මේ වන විට 23575කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒ්කකය පවසයි.

Read More

ආසියාවේ තුන්වැනි විශාලතම ආර්ථිකය මෙම විනාශකාරී ආසාදන රැල්ල පාලනය කිරීම සඳහා සති ගණනාවක් තිස්සේ අරගල කරමින් සිටියි. සෑම දිනකම ලක්ෂ සංඛ්‍යාත නව ආසාදිතයන් වාර්තා වන අතර, ආර්ථික විද්‍යාඥයන් මේ වසරේ ද්වි-ඉලක්කම් වර්ධනය සඳහා ඔවුන්ගේ පුරෝකථනයන් ගැන නැවත සිතා බලමින් සිටියි.

Read More

වත්තෙගම ප්‍ර දේශයේ මාස තුනක් වයසැති බිළිඳියක කොවිඩ් නිසා මහනුවර ජාතික රෝහලේදී මිය ගොස් ඇතැයි රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් රෝගීන් වාර්තාවීම මත අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 827ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඒ අනුව දින දෙකක් තුළ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 5000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

Read More

සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි භාවිතය සඳහා කොවැක්ස් වැඩසටහන වෙත එන්නත් මාත්‍රා මිලියන 10ක් ලබා දෙන බව චීනය නිවේදනය කර ඇති අතර, මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන යන බවද කියයි.

Read More

රටපුරා ලොක්ඩවුන් සීමා යටතේ අන්තර් රාජ්‍ය හා අන්තර් දිස්ත්‍රික් සංචරණ සමග සියලුම සමාජ රැස්වීම් තහනම් කෙරේ. අවන්හල්වල ආහාර ගැනීමට ඉඩ නොදෙන අතර, රැගෙන යාමට පමණක් අවසර ඇත. අගුලු දැමීමේදී මංගල උත්සව හෝ සමාජ ක්‍රියාකාරකම් සඳහා අවසර නැත. අධ්‍යාපන ආයතනද වසා ඇත.

Read More

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 3ක් ලබාගැනීම සඳහා චීන බලධාරීන් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති බව ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.

Read More

මැයි 30 දා තෙක් පළාත් අතර සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Read More

කෝවිඩ් වයිරසය පැතිර යාමේ අවධානමක් හේතුවෙන් බදුල්ල ප්‍රාදේශීය සභාව අද (10) පස්වරුවේ සිට ලබන 17 වන දින තෙක් වසා දැමූ බව බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතා පවසයි .

Read More

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් අංක 104 දරන ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ දැඩි කනස්සල්ල කැනඩාව වෙත ප්‍රකාශ කර තිබේ.

Read More

ගාල්ල පොලිසියේ පොලිස් නිලධාරින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (10) දින ලැබි ඇති පි.සි.ආර් පරික්ෂණවලින් තහවුරුවි ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

Read More

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ කොවිඩ් ආසාදන වේගයෙන් ඉහළ යාමේ තත්ත්වයක් තුළ හමිර්පූර් දිස්ත්‍රික්කයේ දී යමුනා ගඟේ පාවෙන සිරුරු ප්‍ර දේශවාසීන් විසින් සෙයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 122 දෙනෙකු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට එල්ල වී තිබූ චෝදනා වලින් ඔහු නිදහස් කර ඇ​ත

Read More

අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,581ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අරමුදලට බැර වූ මුළු මුදල- රු. 1,752,402,793.24 අරමුදලේ පවතින ශේෂය -රු. 1,360,922,969.24

Read More

අද (10) දිනය තුළදී ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයින් 1,148ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

විපක්ෂනායකතුමා හිතන විදියට කඩයකට ගිහින් පාන් ගෙඩියක් ගන්නවා වගේ කොවිඩ් එන්නත් ලබා ගන්න බැහැ. අනුමත කරලා තියෙන එන්නත් 03 මේ වනවිට එන්නත කිරිම ආරම්භ කරලා තියෙනවා. ඉදිරි එන්නත් සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. දැන් තියෙන්නේ අදාළ රටවල් සමග සාකච්ඡා කරලා එන්නත් ටික ලබාගැනිම.

Read More

කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

Read More

කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් රට වසා දැමීමක් සිදු නොවන බව යුද හමුදාපති ජනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද (10) පෙරවරුව දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 246දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත සංඛ්‍යාව 11,408දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.

Read More

බණ්ඩාරගම සෞඛ්‍යයට වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් දින විසි එකක් තුළදී කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 410 කු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවිර මහත්මිය පැවසුවාය.

Read More

වොෂිංටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ Institute for Health Metrics and Evaluation (IHME) ලංකාවේ තත්ත්වය ගැනද ගණිත මාදිලියක් මගින් පුරෝකථනයක් කර ඇති අතර එහිදී ලබන සැප්තැම්බර් මස 01 දා වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 20000 ඉක්මවා යනු ඇතැයි ඔවුන් සමීක්ෂණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා විභාග දෙපාර්මේන්තුව මඟින් මැයි මාසය තුළ දී පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග දින නියමක් නොමැතිව කල් දමා තිබේ.

Read More

මෙම සහනදායී ණය ආධාරයෙහි ණය පොළී අනුපාතය 0.15%-0.20% වැනි අවම අගයක් ගන්නා අතර ණය ආපසු ගෙවීම සඳහා, වසර 10 සහන කාලයක් සහිතව වසර 40ක පමණ දීර්ඝ කාලයක් හිමි වේ.

Read More

නොර්වුඩ් පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු හමුවිමත් සමග එම ඇගලුම් කම්හල විෂබිජහරණයට ලක් කල යුතු බැවින් එම ඇගලුම් කම්හල තාවකාලිකව වසා දැමිමට උපදෙස් දුන් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ් වෛරසය සිඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමක් අද දින (10දා) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.