saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6973 hours ago

LATEST

තවත් කොවිඩ් මරණ 23ක්

calendar_today 2021 මැයි 11 - 21:48 remove_red_eye - 913  

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 850ක් දක්වා වර්ධනය වී තිබේ.

ආසාදිතයන් හා මරණ ගොඩ ගැසෙමින් තිබියදී බටහිර ගුජරාට් ප්‍රාන්තයේ, චෝගත් ගම්මානයක වැසියන් වෙනුවෙන් පිහිටට පැමිණි ජීතු නම් ඖෂධවේදියෙකු සිය අත්දැකීම් විස්තර කරමින්, ’’මෙහි කිසිවෙකු නැහැ. සෞඛ්‍ය මධ්‍යස්ථානයක් නෑ.වෛද්‍යවරයෙක් නෑ. හෙදියක් නෑ. කොටින්ම මේ ගමේ සෞඛ්‍ය පහසුකම් නෑ. ඒ නිසා මම සුදුසු යැයි පෙනෙන ආකාරයට මේ මිනිසුන්ට යම් පිහිටක් වෙන්න උත්සාහ කරනවා.’’ යැයි කීවේය.

Read More

මත්පැන් අලෙවි හල් හා තැබෑරුම් සෑම දිනකම සවස 6.00 ට වසා දැමිය යුතු බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

කටුනායක ප්‍රදේශයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 179 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ,වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය

Read More

දකුණු පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

අද (11) දිනය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 1,225ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,030ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද(11) සිට මැයි 31 වැනිදා දක්වා අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

කොවිඩි 19 ව්‍යාප්තියේ අවධානම මැඩ පැවැත්විම සදහා රජයේ එන්නත්කරන වැඩ සටහන වේගවත් කිරීමට සහාය වෙමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අද දින සිට කොවිඩි 19 එන්නත්කරන වැඩ සටහනට එක්විය.

Read More

දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම මැයි මස 19 දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

Read More

දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරිම නැවැත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ගැබිනි කාන්තාවන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමට ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර එහිදී ඔවුන්ට එන්නත් ලබාදීම සුදුසු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබේ.

Read More

විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

Read More

මොරටුව අලුත් ගාලුපාර පදික වේදිකාවේ වයස අවුරුදු පනහක පමන වන පුද්ගලයෙක්(11) වැටී සිටින බවට සුවිසැරිය ගිලන්රථ සේවයට ප්‍රදේශවාසීන් විසින් සිදු කරනු ලැබූ දැනුම්දීමට අනුව එහි කාර්ය මණ්ඩලය එම වැටී සිටි පුද්ගලයා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇතැයි පවසයි.

Read More

(FULL LIST) දෙවන ඒකාබද්ධ ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 900ක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හා එම බැංකුව අතර එකඟතාවකට පැමිණ තිබේ.

Read More

එම සැලැස්ම යටතේ හඳුනාගනු ලබන ජාතික රක්ෂිතයන් ලෙස සංරක්ෂණය කළ යුතු ප්‍ර දේශ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ජාතික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Read More

කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග හුදකලා කර ඇති ශා/කුම්බස් වතුයායේ හා තලවාකැලේ තේ පරික්ෂණාගාරයේ (ටි. ආර්. අයි.) සමහර පිරිස් හොර රහසේ එම ප්‍රදේශවලින් බැහැරව යාමත් සමග එම ප්‍රදේශවල කොවිඩ් වසංගතය පැතිරයාමේ දැඩි අවදානයක් පවතින බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

චීනයේ සිනෝෆාම් එන්නත ලොව පුරා හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවට ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ඊයේ (10දා) කළ ප්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයට සමගාවීම දුම්රිය ධාවනයද පළාත් අතර පමණක් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

මේ වන විට කොරෝනා රෝගීන් සඳහා අතරමැදි රෝහලක් ලෙස පරිහරණය කරන බණ්ඩාරගම දිසා රෝහල තවදුරටත් පුළුල් කිරීමට කටයුතු සම්පාදනය කළ ද ප්‍රමාණවත් ලෙස ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් එම අදහස අත්හැරිය බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය

Read More

පළාත් අතර සංචරණය සීමා කිරීමට ඊයේ තීරණය කල අතර ඒ හේතුවෙන් සියලු අන්තර් පළාත් බස් ගමන් වාර ඊයේ මැදියම් රැයේ සිට අත්හිටවූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

Read More

නිදි යහනේ දී මියගිය තිදරු පියාගේ මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාවෙන් ඇතිවු සංකුලතාබව පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.

Read More

පානදුර පොදු වෙළද පොලේ තිබී අද (11) උදැසන පුද්ගල මළසිරුරක් හමුව ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි .

Read More

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

Read More

ප්‍රාදේශීය පොලීසිය අවමංගල්‍යයට සහභාගි වූ ’නාඳුනන පුද්ගලයන්ට’ එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ලොක්ඩවුන් කර තිබියදීත් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. එහිදී අවමංගල්‍යයට සිය දහස් ගණනක් පැමිණ තිබුණද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොතිබීමද පුදුමසහගතය. වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් මෙවැනි සිදුවීම් අර්ථ දක්වන්නේ, තමාගේත්, සෙසු ප්‍රජාවගේත් වළ සියැසින්ම කපා ගැනීමක් ලෙසිනි.

Read More

වසර ගණනාවක සිට රෝහල් භාවිතයෙන් ඉවත් කෙරුණු ගිලන්රථ 150ක් නැවත අලුත්වැඩියා කොට රෝහල්වලට බෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එහි මූලික අදියර ලෙස ගිලන්රථ විස්සක් අලුත් වැඩියා කිරීම ආරම්භ කර ඇති බවත් ‍ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා ඊයේ (10දා) පැවසීය.

Read More

අවශ්‍යවුවහොත් ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවිමට කටයුතු කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

පුඩළුඔය පොලිස් වසමට අයත් කොත්මලේ නියංගංදොර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක නිලධාරින් සහ සේවකයින් 69 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින තහවුරු වු නිසා එම ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

Read More

නිරෝධායන නීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 548 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.