saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7479 hours ago

LATEST

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළ​ට

calendar_today 2021 ජුලි 24 - 19:34 remove_red_eye - 909  

මෙරටින් වාර්තා වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 68 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී ඩෙල්ටා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව සමස්ත ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී තිබුණේ 66ක් ලෙසය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ එන්බීසී විසින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල විවෘත කිරීමේ උත්සවය මිලියන 16.7ක් නරඹා තිබුණත්, එය පසුගිය වසර 33 තුළ එක්සත් ජනපදයේ අවම ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති ඔලිම්පික් ක්‍රීඩා උළෙල බවට පත්ව තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,220 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ. මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 294,333ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වට අද එක් වූ නිලූක කරුණාරත්න මූලික වටයේ පළමු තරගයේදී චීන තායිපේ ක්‍රීඩක WANG Tzu-Wei හමුවේ වට දෙකට බින්දුවක් ලෙස පරාජයට පත් වි​ය.

Read More

පසුගිය වසරේ කොරෝනා වෛරසයේ ආසාදන අඩු මට්ටමක පැවති කියුබාව, මේ සතිය මුලදී ලතින් ඇමරිකාවේ ඒක පුද්ගල ඉහළම බෝවීමේ අනුපාතය වාර්තා කළ රට බවට පත්ව තිබේ.

Read More

දෛනික රිය අනතුරුවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.

Read More

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග මීට සුලු මොහොතකට පෙර අවසන් වු අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුනු අනිකා ගෆූර් හිමි වූයේ කාල ගණනයන්ට අනුව 32 වන ස්ථානයයි.

Read More

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (26) පෙරවරු 10 සිට පැය 24ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 957 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යන ලෙස දැනුම් දී නැතැයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

කොවිඩ් ආසාදිතයින් 1,815 දෙනෙකු ඊයේ (23) මෙරටින් හඳුනාගෙන තිබේ.

Read More

විවාහ මංගල, අවමංගල සහ අනෙකුත් උත්සව සියල්ල අද (24) සිට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් දැඩි පරික්‍ෂාවට ලක්කරන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

රිෂාඩ් බද්යුදීන්ගේ නිවසේ මෙහෙකාර දැරියක් මියයෑම හා තවත් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා, බිරිඳගේ සහෝදරයා හා දැරිය නිවසට ගෙන ආ තැරැව්කරු ඇතුළු 4 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නේය.

Read More

ඉන්දියාව සමග පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලැබූ ජයත් සමග අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව එහි 11 වන ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව ති​බේ.

Read More

ඔලිම්පික් තරගාවලියේ මීටර් 10 කාන්තා වායු රයිෆල් ඉසව්වේදී ශ්‍රී ලංකාවේ ටෙහානි එගොඩවෙල 49 වැනි ස්ථානයට පත්විය.

Read More

මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,815 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 121 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

කෙරවලපිටිය කසල අංගනයේ කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

Read More

ඊයේ දිනයේදී එන්නත් 160622ක් ලබාදී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 8439469 කි.

Read More

දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය තවදුරටත් සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී දැරියක් මිය යාමේ සිද්ධිය අදාළව පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, ඇගේ පියා, මෙහෙකාර දැරිය එම නිවසට රැගෙන ආ තරව්කරු අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිත්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කොවිඩ්-19 හි මූලාරම්භය ගෝලීය දෘෂ්ටිකෝණයකින් සොයාගැනීම සඳහා කඩිනමින් සහභාගී වීමට චීනය කැමැත්තෙන් පසුවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් අවධාරණය කරයි.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

Read More

බලංගොඩ හල්පේ රක්ෂිතයේ හටගෙන තිබෙන ගින්න පාලනය කිරීම සදහා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් අද (23) ද සවස යොදා ගැණිනි.

Read More

ආසාදිතයන්ගෙන් බරපතල රෝගාබාධ ඇති වූ 7ක් සඳහා ඔක්සිජන් ලබාදී ඇති අතර, තවත් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි. කෙසේ වෙතත් මේ 8 දෙනාගෙන් කිසිවෙකුට සම්පූර්ණයෙන් එන්නත් මාත්‍රා ලබාදී නොමැති අය බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 475 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,785ක් .

Read More

“දැන් පැනන් ඇවිත් අතනට ගහන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් මගට දාන්න හිමිහිට.”

Read More

ආරම්භයේ සිටම වෛරසය හොඳින්ම පාලනය කළද, ඔස්ට්‍රේලියාව මෙන්ම එන්නත්කරණයේදී යම් පසුබෑමක් පෙන්වීම වියට්නාමයේ වර්තමාන තත්ත්වයට හේතුව බව විදෙස් වාර්තා කියයි. විශේෂයෙන්ම රටේ බහුතර ජනතාවකට කඩිනමින් එන්නත් ලබාදීමේ වැදගතක්ම මේ මගින් වඩ වඩාත් තහවුරු කරයි.

Read More

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 43.1 තුල සියලු දෙනා දැවී ලකුණු 225ක් රැස් කිරීමට සමත් විය.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 43ක් තහවුරු කර තිබේ. මෙම මරණ ඊයේ (22දා) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.