saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6949 hours ago

LATEST

වෙසක් දින චන්ද්‍රග්‍රහණයක්

calendar_today 2021 මැයි 22 - 17:39 remove_red_eye - 753  

එළඹෙන මැයි 26 දින එනම් වෙසක් පුරපසොලොස්වක දින penumbral චන්ද්‍රග්‍රහණයක් බලාගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. මෙම චන්ද්‍රග්‍රහනයේ පුර්ණ චන්ද්‍රග්‍රහණ කොටස හෝ අර්ධ චන්ද්‍රග්‍රහණ කොටස ශ්‍රී ලංකාවට දිස්නොවන අතර මෙම චන්ද්‍රග්‍රහණයේ අවසන් මිනිත්තු කීපය පමණක් වෙසක් සඳ නැගෙන විට දැක බලාගැනීමට හැකිවනු ඇත.

දින 14ක බිළිදියකට හා ඇගේ මවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔවුන් ප්‍රතිකාර කිරීම සඳහා අදද (22 දා) රෝහල් ගත කර ඇති බව පල්ලම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලැබී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන ජාතික රෝහලක් ලෙස ඉදිකිරීමේ මූලික පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ ඊයේ (21) පස්වරුවේ පැවති සාකච්ඡාවක දී සිය අවධානය යොමු කළේය.

Read More

පසුගිය මැයි 15 වැනි දින අඟහරු උතුරු අර්ධගෝලය වෙත ෂුරොන්ග් රෝවරය රැගත් ලෑන්ඩර් යානය ගොඩබෑම සිදුවූ අතර, එය අඟහරු පෘෂ්ඨය ස්පර්ශ කිරීමෙන් සතියකට පමණ පසු මෙසේ ෂුරොන්ග් රෝවරය අඟහරු පෘෂ්ඨය මත ගමන් කිරීමට පහළට පැමිණ තිබේ.

Read More

කොළඹ වරාය නගර විශේෂ ආරථික කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ජන්දය විමසන අවස්ථාවේදි සිදුවු දෝෂය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ජන්දය ප්‍රකාශ වු නිවරැදි ආකාරය ගැන ජනතාව දැනුවත් කරන්නැයි තමා කතානායකවරයාගේන් ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

Read More

රත්තොට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසදනය වි ඇති බව ප්‍රාදේශිය සභා ආරංචි මාර්ග කියයි.

Read More

වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්​ක පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සහ ආනුරධපුර දිස්‍ත්‍රික්​ක පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සිමා හේතුවෙන් මාර්ග සෝදිසි ඉහළ නංවා ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

Read More

පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 67 දෙනෙකු (22) දා ලැබුණු ප්‍රතිඵල වලින් සොයා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

මෙරට බැංකු පද්ධතිය හරහා LC (ණයවර ලිපි) විවෘත කිරීම මේ වනවිට දැඩි පාලනයකට නතුකර ඇති බවත්, විශේෂයෙන්ම මෙතෙක් රජය මගින් ආනයන පාලනයට යටත් නොකළ ඇතැම් භාණ්ඩ වර්ග වෙනුවෙන් එසේ ණයවර ලිපි විවෘත නොකිරීමක් ගැනද වාර්තා වෙයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 22වන දින උදැසන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 164 දෙනකු වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 3174 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ඊයේ දිනයේදී පුද්ගලයන් 44කගේ මරණ තහවුරු කර තිබුණි. මේ අතර ගර්භනී කාන්තාවක්, අවුරුදු 22ක කාන්තාවක්ද වෙයි.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ උපදෙස් මත (21) දින රාත්‍රි 11 සිට (25) දින අලුයම 4 දක්වා පනවා ඇති සංචරණ සිමා නිතිය හැටන් ප්‍රදේශයේ දැඩිව පොලිස් නිලධාරින් ක්‍රියාත්මක කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

Read More

හැටන් පොලීසියේ පවතින 1990 සුව සැරිය ගිලන් රථයේ රියදුරාට සේවිකාවට සහ ගිලන් රථයට පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු දිඹුල පතන පොලීසිය විසින් අද (22දා) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලීසිය පැවසිය.

Read More

ඊයේ (21) ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 1,697 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

මුහුණු පොත හරහා අසත්‍ය ප්‍රකාශ පළ කිරීමේ චෝදනා යටතේ කොත්මලේ සහකාර ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

අද සිට ක්‍රියාත්මක සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් සෙවීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

නිරෝධායන නීතිය කඩ කළ තවත් පුද්ගලයින් 423 දෙනෙකු ඊයේ (21) දිනයේදි අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළේය.

Read More

තවත් කොවිඩ් මරණ 44ක් වාර්තා වි තිබේ.

Read More

WHO හි ලෝක සෞඛ්‍ය සංඛ්‍යාලේඛන 2021 වාර්තාවට අනුව, ’’ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු සැලකීමේදී සෘජුව හා වක්‍රව සිදුවිය හැකි සමස්ත ගෝලීය අතිරික්ත මරණ 2020 දී අවම වශයෙන් මිලියන 3ක් පමණ වන අතර, මෙය කොවිඩ්-19 මරණවලට දායකත්වයක් සපයා තිබේ. ඒ අනුව 2020 දී ගෝලීයව වාර්තා වූ කොවිඩ්-19 මරණ මිලියන 1.8ට වඩා මෙය මිලියන 1.2ක අමතර මරණ සංඛ්‍යාවකි.’’

Read More

පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය තොග වෙළෙඳාම සඳහා පමණක් හෙට සිට 24 දක්වා විවෘතව තැබෙනු ඇත.

Read More

පවතින අවදානම් තත්ත්වය යටතේ සේවක ආරක්ෂාව උපරිම ලෙස සපයමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව හා ඊට අනුකූලව කර්මාන්තශාලා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.

Read More

මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමට තීරණය කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 647 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

වසංගතයේ පළමු රැල්ලේදී සෞඛ්‍ය සේවාවන්ට ඇතිවූ බරපතළ අහිතරකර බලපෑම් හමුවේ දකුණු ආසියාව පුරා ආසන්න වශයෙන් ළමයින් 228,000ක් සහ මව්වරුන් 11,000 ක් මරණයට පත්විණි. ’’අපි දැන් මුහුණදී සිටින්නේ පළමු වර සිදුවූ ප්‍රමාණයට වඩා සිව් ගුණයකින් වැඩි දරුණු තත්ත්වයකටයි.’’ UNICEF දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ පවසයි.

Read More

වැලිගම නගරයේදි පුද්ගලයෙකු බරපතළ තුවාලලබා ජිවිතක්ෂයට පත්විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන මේ මස 24 සහ 25 දෙදින විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

Read More

අද (21) දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,891ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,828ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.