saravita-anim2

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා

Latest News - timelapse 894 hours ago

LATEST

දකුණු අප්‍රිකාවෙන් ඇෆ්ගනිස්තානයට ලකුණු 316ක ඉලක්කයක්

calendar_today 2025 පෙබ 21 - 20:23 remove_red_eye - 226  

චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට පාකිස්තානයේ කරච්චිහීදී පැවැත්වේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ලේ සංජීවගේ ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ලබන මාර්තු 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

මෙරට පිහිටි විශාලතම ස්වභාවික ගල්ලෙන ලෙස ප්‍රකට, පාහියංගල ගල්ලෙනෙහි සිදු කළ පර්යේෂණ කැණීමෙන් සොයාගත් අස්ථි කොටස්වලින් එකලස් කරන ලද සැකිල්ල නිසිපරිදි කඩිනමින් සංරක්ෂණය කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

Read More

2024 වර්ෂයේ දෙස් විදෙස් සංචාරකයන් හය ලක්ෂ පනස්දහස් හැත්තෑ හතක් පින්නවල අලි අනාථාගාරය නරඹා ඇති බවත්, මුළු ආදායම මිලියන 956ක් බවත් පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතා ඊයේ (20දා) පැවසීය.

Read More

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය දැනුම, කුසලතාවයන්, සංවර්ධනය සහ නිපුණත්වයන් දියුණු කර මෙරට රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවලින් ප්‍රරතිකාර සහ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට සහ ජනතාවට විශිෂ්ට, ගුණාත්මක සේවාවක් නිරතුරුව ලබා දීම අරමුණ කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 17 ක් සිය භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

Read More

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියාකලාපය ගැන ලැබුණු පැමිණිලි විමර්ශනයට ගෙන වාර්තා කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව තමා සභාගත කරන බවත්, එම වාර්තාව ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසී.

Read More

අලුත්කඩේ අධිකරණ සංකීරණයේ සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ ගමන් මල්ලේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් පොලිස් භාරයට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Read More

අමාත්‍යාංශ 11ක පවතින ආයතනවල හා පළාත් සභා පහක පවතින පුරප්පාඩු සඳහා 2,003 දෙනෙකු බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.

Read More

මිද්දෙණිය ප්‍රදේශයේ පසුගියදා සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු අද (20දා) පෙරවරු 09.30ට රැස්විය.

Read More

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(21දා) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

Read More

2024 වසර තුළ දිවයිනේ සුනඛ සපාකෑම් හේතුවෙන් පුද්ගලයන් 184,926ක් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත්, මෙලෙස සුනඛ සපාකෑමට ලක්වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වාර්ෂිකව රජය රු.මිලියන 850-1000ත් අතර මුදලක් වැය කරන බවත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස් වීමක් මේ මස 23වන දින සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එක්දින ලකුණු 11,000 සීමාව පසුකර යෑමට ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා අද(20දා) සමත්විය.

Read More

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙලිවන බවත් අනිවාර්යෙන්ම ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

Read More

උතුරු , උතුරු මැද, වයඹ, බස්නාහිර පලාත් සහ රත්නපුර , ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වල උණුසුම් දර්ශකය, හෙට (21) දිනයේත්, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍ය දෙපාර්ථමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියි.

Read More

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අලුත්කඩේ අධිකරණටය ඉදිරිපිටදී සිය රියදුරාට ‘බූරුවා‘ යනුවෙන් ප්‍රකාශ කිරීම පිළිබඳ කණගාටුව පළ කරන බව කැබිනට් ප්‍රකාශන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී ඊයේ (19දා) වෙඩි තැබීමට පැමිණි පුද්ගලය භාවිතා කළ බවට සාමාජ්‍ය මාධ්‍ය තුළ සංසරණය වන නීතීඥ හැඳුනුම්පත පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් කර තිබේ.

Read More

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අද (20) උදෑසන අභාවප්ප්‍රාප්ත වූ බව වාර්ථාවෙයි. මිය යන විට ඇය 82 වැනි විය පසු වී ඇත.

Read More

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය පැවත්වීම වලක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (20දා) නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට එරෙහිව අමෙරිකානු ඩොගර් 10,000ක දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට බාධාවක් සැලකීමට අවශ්‍ය නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Read More

වී අලෙවි මණ්ඩලයට මේ වන විට සුළු වශයෙන් ගොවීන් වී ලබා දෙමින් තිබෙන බවත් අස්වැන්න නෙලන ප්‍රදේශවල වී ගබඩා විවෘත කර තිබෙන බවත් එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තු අද (20දා) පෙරවරු 09.30ට රැස්විය.

Read More

සෞඛ්‍ය කාර්යමණ්ඩල මෙතෙක් බුක්ති විඳි අතිකාල රෙට් අගය සහ නිවාඩු දින දීමනාවලට අදාළව අයවැයෙන් සිදුකළ වෙනස සතියක් තුළ නිවැරදි කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.

Read More

ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි 05 දෙනෙකු මියගොස් තිබේ.

Read More

අද (20දා) ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.