saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6752 hours ago

LATEST

දිනක් තුළ රියඅනතුරු නිසා 12ක් මරුට

calendar_today 2021 ජුනි 29 - 11:31 remove_red_eye - 232  

රිය අනතුරු හේතුවෙන් සිදු වූ මරණ 12 ක් ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් (29) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 58 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 359 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

පළාත් අතර සංචරණ සීමා රෙගුලාසි උල්ලංඝනය කරමින් මඩකලපුව, එරාවූර් ප්‍රදේශයේ සිට මගීන් 31 දෙනෙකු රැගෙන කොළඹ බලා ධාවනය වෙමින් තිබ පෞද්ගලික බස් රථයක් අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ පොලීසිය පවසයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මියගිය සොත්ති උපාලිගේ පුත්‍රයකු අයිස් මත්ද්‍රව්‍ය සමග බොරැල්ල කාසල් වීදිය සරසවි පටුමගේ දී ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේන් පසුගිය පැය 24 කාලය තුලදි නව ආසාදිතයන් 58 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 7277 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද (29) ආරම්භ වීමට නියමිතයි.

Read More

ඒ අනුව බහරේනය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමර් රාජ්‍යය, කටාරය, ඕමානය හා කුවේට් යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීමට තහනම් කර තිබේ.

Read More

කොරෝනා වෛරසයේ රෝගීන් වැඩි වශයෙන් සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය මගින් බ්‍රිතාන්‍යයේ ආසාදන යම් මට්මකින් ඉහළ යාම හේතුවෙන් එරට කොවිඩ්-19 සීමා ඉවත් කිරීම ප්‍රමාද කළද, එලැඹෙන ජූලි 19දා ’’නිදහස් දිනය’’ ලෙස සීමා ඉවත් කරමින් බ්‍රිතාන්‍ය සුපුරුදු ජීවන රටාවට යෑම සඳහා සූදානම් වෙයි.

Read More

හෙද සේවාවේ පවතින ගැටලුවලට හෙට දිනයට පෙර විසදුම් ලබානොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.

Read More

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බලංගොඩ ඩිපෝවේ වසර 30 ක පමණ කාලයක් රියැදුරෙකු ලෙස සේවය කළ පී.එම්. සමන් හේම කුමාර මහතා ඊයේ (28දා) තමා සේවය කළ බස් රථයට දණ ගසා වැඳ සේවයෙන් විශ්‍රම ගියේය.

Read More

නිරෝධායන නීති කැඩු පුද්ගලයින් 455 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 2 ක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක සිසුන් පිරිසකට පාසල තුල පන්ති පැවැත්වු විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට දිඹුල පතන පොලිසියේ නිලධාරින් විසින් අද දින දැඩි ලෙස අවවාද කරනු ලැබුහ.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීමෙන් සති හතරකට පසු ෆයිසර් ලබාදීමේ මිශ්‍ර එන්නත් මාත්‍රාවකින්, දෙවැනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවක්ම ලබාදීමට වඩා හොඳ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් පවතිනු ඇතැයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදුකළ අධ්‍යයනයක් පෙන්වා දෙයි.

Read More

’’මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරා රැගෙන යෑමේ උත්සාහයේදි රට නියෝජනය කිරීම සඳහා තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව සහ කාලය ආයෝජනය කළ හැකිය. කෙසේ වෙතත් රට වෙනුවෙන් අරමුණකට ක්‍රීඩා නොකිරීම හා විනය විරෝධි ක්‍රියාවන්හී නිරතවීම මෙහිදි නොඉවසිය යුතු කාරණාවන්ය. මෙම සීමාවන් ඉක්මවන ක්‍රිකට් ක්‍රීඩකයින් එරෙහිව ක්‍රිකට් ආයතනය දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.’’

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 1850ක් වාර්තා වී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 640ක් වාර්තාවීමත් සමගිනි.මේ අනුව දිවුලිපිටිය බ්‍රැන්ඩික්ස් කොවිඩ් ආසාදිතයාගෙන් පසුව වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 248119ක් දක්වා වර්ධනය විය.

Read More

දේශීය වෙළෙඳ පොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මෙසේ අදහස් දක්වා තිබේ.

Read More

චීනයේ සිනොෆාම් එන්නත් මාත්‍රා මිලයන 2ක් ජුලි මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

Read More

ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ් - 19 වෙනුවෙන් ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ලෙස මොඩෙර්නා හෝ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන සභාවේ අනුමැතිය ලැබී තිබේ.

Read More

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 ට වැඩි ජනතාව සදහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඉදිරි තෙදින තුල සිදු කිරීමටසෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා පවසයි.

Read More

අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,210ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඇංගෝලා , බොස්ට්වානා , ලෙසතෝ , මොසැම්බික් , නැම්බියා , ස්වාසිලන්තය , සැම්බියා සහ සිම්බාබ්වේ යන රටවල් මීට අයත් වන අතර , එම රටවල මීට දින 14 කට පෙර සංචාරයේ නියැලී සිටි ගුවන් මගීන්ට සහ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට මෙම නිවේදනය අදාළ වේ.

Read More

කොවිඩ් රෝගය වැළදි සුවවන කුඩා දරුවන්ට සුවය ලබා දින 14කට පසු ළමා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.

Read More

මෙරට විවාහ දික්කසාද නීතිය 1906 වසරේ සිට පැවත එන අතර 1969 වසරේ සිට බ්‍රිතාන්‍ය තුළ පවා එම නීතිය භාවිත කිරීමක් සිදු නොවන අතර වසර සිය ගණනකින් මෙම නීතිය යාවත් කාලීන වී නොමැති වීම හේතුවෙන් පොදු ජනතාවට විවිධ අපහසුතාවයන්ට පත්වන්නට සිදුව තිබුණි.

Read More

මේ වන විට කළුතර දිස්ත්‍රික්කය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර නුදුරේදීම මුළු බස්නාහිර පළාතටත්, අවශ්‍යතාව අනුව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලටත් මෙය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදන කර ඇත.

Read More

කුරුණැගල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පැනගිය සිරකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු මාවතගම පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

අද (28) දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,251 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අද (28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී අමෙරිකානු ඩොලර් මිලියන 4ක වෛද්‍ය ආධාර තොගයක් පිරිනැමුවේය.

Read More

සිය නිවසතුළම ගෙල වැලලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය පිළිබදව කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් අසාධිතයෙක් බව (28) දා අනාවරණය වී තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.