saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6636 hours ago

LATEST

චීනයෙන් එන්නත් මිලියන 600ක් විදෙස් රටවලට

calendar_today 2021 ජුලි 25 - 11:43 remove_red_eye - 219  

COVID-19 ට එරෙහි ගෝලීය සටනට සහය දැක්වීම සඳහා චීනය විසින් COVID-19 එන්නත් මාත්‍රා මිලියන 600 කට අධික ප්‍රමාණයක් ලොවට ලබා දී ඇති බව චීක වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

ජිම්නාස්ටික් ශූරි මිල්කා ද සිල්වා ටෝකියෝ ඔලිම්පික් කාන්තා රිද්මයානුකූල ජිම්නාස්ටික් මුලික වටයේ තරගයෙන් ප්‍රසාද ලකුණු 45.798 ක් ලබා ගනිමින් 28 ස්ථානය ලෙස තරඟය නිම කර තිබේ.

Read More

(UPDATE)කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද රාත්‍රී 8ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.‍

Read More

අන්තර් පළාත් බස් හා දුම්රිය සේවා අගෝස්තු 01 වැනිදා සිට සීමාසහිතව ආරම්භ කරන බව ප‍්‍රවාහන රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතා පවසයි.

Read More

ඊයේ දුන් එන්නත් 412221 සමස්ත එන්නත් 8907559

Read More

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා සිටි බාලවස්කාර දැරියක් පිළිස්සී මිය යෑමේ සිදුවීමට සම්බන්ධ රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා හා තැරැව්කරු හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

තවත් සයිනොෆාම් එන්නත් මිලියන මාත්‍රා 1.6ක් අනිද්දා අලුයම මෙරටට ලැබිමට නියමිත බව කොළඹ චින කාර්යාලය නිවේදනය කළේය.

Read More

මෙසෙ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 13 හැවැරිදි දැරියගේ පියා හා ඔහුගේ සහෝදරියයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිමේ චෝදනා මත ඊයේ දිනයේ පුද්ගලයින් 149 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ මූලික වටයේ තරගයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න එහිදී වට 2-0ක් ලෙස පරාජයට පත්විය

Read More

කොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳ නෙදර්ලන්තයේදී සිදුකරන ලද අධ්‍යයනයකින් වසංගතයේ කාල නියමය පිළිබඳ අඛණ්ඩ විවාදයකට තවත් අලුත් පිවිසුමක් ලබාදී තිබේ.

Read More

මීටර් 100 කාන්තා සමනල ආර පිහිනුම් ඉසව්ව නියෝජය කළ ශ්‍රී ලංකා පිහිණුම් ක්‍රීඩිකා අනිකා ගෆූර් පළමු තේරීමේ තරගයේදී දෙවැනි ස්ථානයට පත්වූවාය.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 487 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,707ක් .

Read More

’’අපට ජුලි 14 සිට ඔක්සිජන් හිඟයක් ඇති වී ඇති වී තිබෙනවා. නව ආසාදිත අවස්ථා වැඩිවීම නිසා එය දවසින් දවස තීරණාත්මක වෙමින් පවතිනවා’’ යැයි බාලි සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානී කෙතුට් සුවරායා පැවසීය.

Read More

2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරීමට සිසුන්ට ලබාදුන් කාලය නැවත දීර්ඝ කර තිබෙනවා.

Read More

තවත් කොවිඩ් මරණ 52ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇ​ත. ඊයේ (23) දින තහවුරු කර ඇති එම මරණ 52ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4054ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

කොවිඩ්-19 සීමා නොසලකා හරිමින්, මුඛ ආවරණ රහිත විරෝධතාකරුවන් 3,500ක් සිඩ්නි නගරයට පැමිණ පොලීසිය සමග ගැටුම් ඇති කර ගත් අතර, මාසයක් පුරා පැවති අගුලු දැමීමට එරෙහි වූ මෙම උද්ඝෝෂණය සුපිරි පැතිරීමක් ඇති කළ හැකි සිදුවීමක් බවට සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ඉංග්‍රීසීන්ගේ යුගයේ ඇතිකළ පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

Read More

මෙරටින් වාර්තා වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 68 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී ඩෙල්ටා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව සමස්ත ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී තිබුණේ 66ක් ලෙසය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ එන්බීසී විසින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල විවෘත කිරීමේ උත්සවය මිලියන 16.7ක් නරඹා තිබුණත්, එය පසුගිය වසර 33 තුළ එක්සත් ජනපදයේ අවම ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති ඔලිම්පික් ක්‍රීඩා උළෙල බවට පත්ව තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,220 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ. මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 294,333ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වට අද එක් වූ නිලූක කරුණාරත්න මූලික වටයේ පළමු තරගයේදී චීන තායිපේ ක්‍රීඩක WANG Tzu-Wei හමුවේ වට දෙකට බින්දුවක් ලෙස පරාජයට පත් වි​ය.

Read More

පසුගිය වසරේ කොරෝනා වෛරසයේ ආසාදන අඩු මට්ටමක පැවති කියුබාව, මේ සතිය මුලදී ලතින් ඇමරිකාවේ ඒක පුද්ගල ඉහළම බෝවීමේ අනුපාතය වාර්තා කළ රට බවට පත්ව තිබේ.

Read More

දෛනික රිය අනතුරුවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.

Read More

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග මීට සුලු මොහොතකට පෙර අවසන් වු අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුනු අනිකා ගෆූර් හිමි වූයේ කාල ගණනයන්ට අනුව 32 වන ස්ථානයයි.

Read More

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (26) පෙරවරු 10 සිට පැය 24ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 957 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යන ලෙස දැනුම් දී නැතැයි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

කොවිඩ් ආසාදිතයින් 1,815 දෙනෙකු ඊයේ (23) මෙරටින් හඳුනාගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.