saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6527 hours ago

LATEST

මඩකලපුව දන්නාමුනේ ජල ව්‍යාපෘතිය ඇරඹේ

calendar_today 2021 අගෝ 20 - 07:57 remove_red_eye - 194  

මඩකලපුව දන්නාමුනේ ප්‍රදේශයේ රුපියල් කෝටි විස්සක වියදමින් පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙනවා.

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 55,656ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

හෙට (21) සහ අනිද්දා (22) දිනවලදී උතුර, උතුර මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

Read More

මේ සියලු චෝදනා මැද අගමැති මොරිසන් පවසන්නේ තමන් සහ තම රජය වසංගත තත්ත්වය තුළ ගනුලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් මිනිසුන්ගේ රැකියාවන් සහ ව්‍යාපාරවල යම් බිඳ වැටීමක් තිබුණත්, ලෝකයේ සෑමතැනම සිදුවන මරණ වළක්වා ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිවූ බවයි.

Read More

ප්‍රසම්පාදන කටයුතු සිදු කර ටොසිලිසුමැබ් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට එම ආයතන කටයුතු යෙදීය. (ටොසිලිසුමැබ් 200 mg කුප්පියක තොග මිළ රු. 50,500 ක් සහ 400mg කුප්පියක තොග මිළ රු.105,000 පමණ වේ) කෙසේ නමුත් ලොව පුරා අධික ඉල්ලුම නිසා රෝච් ආයතනය ටොසිලිසුමැබ් ලබා දෙන්නේ මාසිකව කෝටා ක්‍රමයකටය.

Read More

ඊට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමටද නියමිතය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැපිටල් හිල් ගොඩනැගිල්ල අසලට ගිය සැකකරු තම වාහනයේ බෝම්බයක් ඇති බව පවසමින්, එය පුපුරාවා හරින බවට තර්ජනය කර තිබේ.

Read More

සමෘද්ධිලාභීන්ගේ වගේම අඩු ආදායම්ලාභීන්ගේ සහනාධාර මානසිකත්වය වෙනස්කර ඔවුන් ස්වශක්තියෙන් නැගී සිටින පිරිසක් බවට පත් කළ යුතු බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

Read More

ඊයේ (18) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 186 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු තිබේ.

Read More

චීනය බදාදා දිනය වනවිට කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියන 1.9කට වඩා එරට ජනතාව වෙත ලබා දී ඇතැයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අද (19දා) නිවේදනය කළේය.

Read More

කොවිඩ් ව්‍යාප්තිය නිසා පසුගිය අඟහරුවාදා (17) මාධ්‍යම රාත්‍රීයේ සිට විවාහ උත්සව පැවැත්වීම තාවකාලිකව තහනම් කිරීමට රජය තීරණය කළේය.

Read More

ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල නගර සිය වෙළඳ සංගම්වල තීරණ අනුව ස්වයංව සිය කඩ සාප්පු වසා දැමීමට කටයුතු කරමින් පවතී.

Read More

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සම්බන්ධ පළමු වැනි කොවිඩ්-19 ආසාදන සිද්ධිය වාර්තා වී තිබේ.

Read More

බන්ධනාගාර රැදවූවන් අවදානම් කලාපයක සිටින බැවින් ඔවුන්ට අමුත්තන් හමුවීම තාවකාලිකව නතර කර තිබෙනවා.

Read More

ඌව ශ්‍යාමවංශික නිකායේ කාරක සංඝ සභික හා බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝ නායක ,කෙහෙල්ඇල්ල ආනන්දාරාමය , හාලිඇල - බෝගහමඩිත්ත ජේතවනාරාමය යන විහාරස්ථානාධිපති වූ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ‍ගෝඩුන්නේ පියතිස්ස බදුල්ල හිමියෝ කොවිඩ් ආසාදිතව ,බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ දී අද (19) අපවත් වූහ.

Read More

මෙසේ ආසාදිත වූ සෙනෙට් සභිකයන් තිදෙනාම එන්නත් ලබාගෙන ඇති අය බවද කියයි. සුළු උණ තත්ත්වයක් හේතුවෙන් ඔවුන් පරීක්ෂා කිරීමේදී මෙසේ කොවිඩ්-19 ආසාදිත බව හඳුනාගෙන ඇත.

Read More

කොළඹ ජාතික රෝහලේ වාට්ටු ලිපිකාරිණියක ලෙස සේවය කරන මතුගම පදිංචි 53 හැවැරිදි දෙදරු මවක් එසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මාධ්‍යවේදි ප්‍රගිත් එක්නැලිගොඩ මහතා පැහැර ගෙන ගොස් අතුරුදහන් කළේ යැයි කියන සිද්ධියේ සම්බන්ධයෙන් චෝදනා කරමින් ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිළධාරි ෂම්මි කුමාරරත්න ඇතුළු යුද්ධ හමුදා බුද්ධි අංශ සමාජිකයින් නව දෙනෙකුට එරෙහි නඩුව සැප්තැම්බර් 17 වනදා විභාග කිරිමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළේය.

Read More

රුපියල් 1998ක වටිනාකමකින් යුතු සහන මල්ලක් හෙට දිනයේ සිට සති දෙකක කාලයක් ජනතාවට බෙදා හැරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධ මහතා පවසයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් ගැටලු විසදීම සඳහා ලබන සඳුදා වන විට වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ගුරු- විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා පිළිබඳ පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පවසා සිටියි.

Read More

කොවිඩ් දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බවත් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙසත් ඉල්ලමින් මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් විසින් ජනපති ගෝඨභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

Read More

අද දිනයෙත් පළාත් තුළ දුම්රිය ගමන්වාර 82 ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More

කෙන්යාවේ නයිරෝබිහිදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ (අවු. 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 800 කාන්තා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න අද (19දා) සමත් වූවාය.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමූපකාර සමිතිවල ඇති වී ගබඩා සියල්ල විවෘත කරමින් රුපියල් ලක්ෂ 2000 ක වී මිලදී ගැනීම ආරම්භ කෙරුණා.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් උද්ගතව තිබෙන අර්බුදකාරි අවස්ථාවේ පිළියමක් ලෙස රට වසන්නැයි සෞඛ්‍ය අංශ,වෛද්‍යවරුන් හා විද්වතුන් ඉල්ලිමක් කරන්නේනම් මේ අවස්ථාවේ රජය කළ යුත්තේ එම ඉල්ලිමට ඇහුම්කන් දෙමින් යම්කිසි කාලසිමාවකට හෝ රට වසාදැමිම බව ආදිවාසි නායක ඌරිවරිගේ වන්නියලැත්තේ පවසති.

Read More

වරායේ ගබඩා තුළ දැනට රඳවා තිබෙන ආහාර ද්‍රව්‍ය ඇතුළත් සියලුම බහාළුම්වල ඇති ආහාර තොග නිදහස් කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සමග කළ සාකච්ඡාවක දී අනාවරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

එළඹෙන සඳුදා දින සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ති​බේ. පාන් ගෙඩියක මිල - රුපියල් 05,අනෙකුත් බේකරි නිෂ්පාදන - රුපියල් 10කින්,කේක් කිලෝ එකක මිල - රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

Read More

පවතින කොවිඩ් අවධානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඌව පළාත තුළ වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More

මෑත ඉතිහාසය තුළත්, කොවිඩ් වසංගතය තුළත් මෙවැනි භයංකර අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ඇතිව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර ති​බේ. සාප්පු සංකීර්ණ විවෘතව තබන බවත් වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයන් 25%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැක.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.