ඖෂධ මාෆියාවක් කි‍්‍රයාත්ක කිරීමට තම ගජ මිතුරන්ට වරදාන ලබාදී ආණ්ඩුව නෑසූකන්ව බලා සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
රජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් ලෙස රජයේ ඉදිරි වියදම් සියල්ල නැවත සමාලෝචනය කර වියදම් සීමා කිරිට මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ
Read Moreදිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට (01) සහ අනිද්දා (02) දිනයේ විවෘතකිරීමට නියමිතව තිබේ.
Read Moreඅද (31) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 522 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරුසියාවේ නිෂ්පාදිත ’’ ස්පුට්නික් - V එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට , එම එන්නත් මාත්‍රා 15,000 ක් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreචීනයේ ප්‍රථම අඟහරු ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන සැලසුම්කරු ෂැං රොංකියෝ පවසන පරිදි රෝවරය තවමත් සාමාන්‍ය ක්‍රියාකාරී තත්ත්වයේ පවතින අතර සැලසුම් කළ පරිදි දකුණට ගමන් කරයි.
Read Moreඅමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කර ඇති පරිදි ගුරු-විදුහල්පති වැටුප් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. එම යෝජනාව එළඹෙන අයවැයෙන් අනතුරුව පියවර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Read Moreඅත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කෙරේ.
Read Moreඇමෙරිකානු ජනාධිපතිවරයාට සැබෑ ලෙසම එම අවස්ථාවත් සමග ඒකාත්මික වීමට වුවමනාවක් නොතිබුණු බවටත්, වෙලාව බලමින් ඊට සහභාගි වීමෙන් ඔහු හදවතින්ම මියගිය ඇමෙරිකානු සෙබලුන්ට ගෞරවය පුද නොකළ බවටත් සමාජ මාධ්‍ය තුළ ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනයට ලක්විය.
Read Moreරාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ පැමිණිල්ලකට අනුව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා හෙට(31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවට කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.
Read More‘Lanka Government Cloud’ සඳහා තමන් Hosting සේවාවන් ලබා නොදෙන බව SLT-MOBITEL අවධාරණය කරයි.
Read Moreඅයිඩා සුළි කුණාටුව ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණුදිග ප්‍රාන්තයන්ට දැඩි බලපෑමක් කරමින්, ලුසියානා ප්‍රාන්තයට සුළඟ සහ වර්ෂාව හේතුවෙන් වෙරළ තීරය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.
Read Moreකිරිබත්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත හුණුපිටිය අළුත්පාරේ පවත්වාගෙන ගිය පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි වී නොමැති ගබඩාවක් අද (30දා) වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ නිලධාරීන් සහ කිරිබත්ගොඩ පොලීසිය එම ගබඩාවේ තිබි සුදු සීනි මෙටි්රක් ටොන් 800ක් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඊයේ (29) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 216 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 41 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 170 දෙනෙකු අයත්.
Read More2020 දී මධ්‍යම චීනයේ වූහාන් නගරයේ හුවානාන් මුහුදු ආහාර වෙළෙඳ පොළ වෙත කොවිඩ්-19 වෛරසය පැමිණ ඇත්තේ ආනයනික සීතල දාම සැපයුම් මගින් බව චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
Read Moreකොවිඩ් ආසාදිත බෞද්ධ භික්ෂුන් වහන්සේලා සඳහා පළමුවරට කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කොළඹ විජේරාම මාවතේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදි අද විවෘත කෙරිණි.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජාන විශ්ලේෂණ අංශය ඉදිරිපත් කර ඇති පර්යේෂණ ප්‍රතිඵල අනුව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන්ම පැතිර යන්නේ බස්නාහිර පළාතේ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක සභික විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසනවා.
Read Moreයුරෝපය පුරා පසුගිය සති දෙක තුළ කොවිඩ්-19 සම්ප්‍රේෂණ අනුපාතය ඉහළ යාම සහ සමහර රටවල අඩු එන්නත් අනුපාතය සමග දැඩි ලෙස කනස්සල්ලට පත්වන තත්ත්වයක් බව යුරෝපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී හාන්ස් ක්ලූගේ පවසයි.
Read Moreටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිම රනින් සැරසූ සැරයන් දිනේෂ් ප්‍රියන්ත බලලත් නිලධාරී 01 දක්වා උසස් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.
Read Moreරක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ සහ ඇයගේ පියා විසින් ඉදිරිපත්කරන ලද ඇප ඉල්ලීම අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreටෝකියෝ පැරාලිම්පික් උළෙලේ අද (30දා) දිනය ශ්‍රී ලංකාවට වාසනාවන්ත දිනයක් බවට පත්කරමින් මවුබිමට ලෝකඩ පදක්කමක් දිනාදීමට දුලාන් කොඩිතුවක්කු සමත් විය.
Read Moreඇෆ්ගනිස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු මේ වනවිටත් එරටින් ඉවත් කරගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreමෙරට ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දි ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.
Read Moreදකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි සදහා ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇත.
Read Moreලෝකය ආර්ථික අර්බුධයකට යන විට අපේ රටත් ලෝක ආර්ථික අර්බුධයේ ප්‍රධාන ගොදුරක් වූයේ 2015- 2019 දක්වා වර්ෂයන් වල රට පාලනය කළ මේ වන විට විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම සිදු කළ මහ බැංකු බැදුම්කර වංචාව සහ අනිකුත් දූෂණ ක්‍රියා මාර්ග නිසා බවත් වත්මන් රජයේ මේ වන විට තීන්දු තීරණ ගැනීම් සිදු වන්නේ ආණ්ඩු පක්ෂයෙන් විතරක් නොව විද්වත් මණ්ඩලයේ තීන්දු බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැස
Read Moreබස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත පුද්ගලයින්ට හා නිරෝධායන වන පුද්ගලයින් සිටින නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණු අතර ඒ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන්.
Read Moreපාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොවී වී තොග එක්රැස් කරන්නන් සොයා සිදු කෙරෙන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
Read Moreඅද (30) දින සිට ලංකා සීනි සමාගම හරහා සියලුම සතොස, සමුපකාර ඇතුළු රජයේ අලෙවි ආයතන වෙත සීනි බෙදාහැරීම ආරම්භ කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්නට කොවිඩ් ආසාදනය වී තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ ඔහු මේ සම්බන්ධයෙන් සටහනක්ද තබා ඇත.
Read More