saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 6443 hours ago

LATEST

ඊයේ පුද්ගලයින් 62,000කට වැඩි පිරිසකට එන්නත්කරණය

calendar_today 2021 සැප් 20 - 11:03 remove_red_eye - 147  

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසහටන යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 62,008 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 24ක් ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව පුද්ගලයන් 24 866 006ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබේ.

Read More

මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයෙකු වන ,හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජිත් අලුවිහාරේ මහතාට කොවිඩ් ආසාදනය වි ඇති බව වාර්තා වේ.

Read More

හැටන් වටවල ලොනැක් වතු යායේ පිහිටි වැවෙහි දිය නැමට ගොස් ඊයේ දින පස්වරුවේ අතුරුදහන් වු දෙදෙනාගෙග් සිරුරු ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් අද දින උදැසන එම වැවේ තිබි ගොඩ ගනු ලැබුහ.

Read More

ශ්‍රී ලංකා තේ නිෂ්පාදනය මේ වසරේ ජුලි මාසයේදි කිලෝග්‍රෑම් මිලියන 26යි දශම 1 දක්වා පෙර වසරට වඩා 1.1%කින් පහත වැටි තිබේ.

Read More

මෙරට බන්ධනාගාර තුළ ඉකුත් වර්ෂයේ (2020) බන්ධනාගාරගත කරනු ලැබු රැදවියන් 19856 දෙනාගෙන් රැදවියන් 1165 දෙනෙකු අ.පො.ස. උසස්පෙළ සමත් අය බව බන්ධනාගාර දේපාර්තමේන්තුව පවසයි. මෙකි රැදවියන් අතුරින් උපාධිධාරින් සංඛ්‍යාව 56 දෙනෙකි. අ.පො. ස. සාපෙළ සමත් රැදවියන් සංඛ්‍යාව 3845 දෙනෙකි.

Read More

මෙරට ජෛව විවිධත්වයට හා පසට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

Read More

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට විරාට් කෝලි තීරණය කර තිබේ.

Read More

ඉතාලියේ පැවති ජී.- 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සදහා ගොස් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසෙන් , ඉතිරි පිරිස 09/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

අද (19) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 143 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

වීරකැටිය ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් වාර්තා වූ බව පොලීසිය පැවසීය.

Read More

භික්ෂුණි සසුන ඇරඹුන උතුම් බිනර පෝය දිනය අදට යෙදි තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය සදහා යොදා ගැනීමට , ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 73,000 ක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

මෙම සිද්ධිය ලෝකයට වාර්තා කිරීමේදී පොර නොඇසූ විරූ භාෂාවක් භාවිත කළ ප්‍රංශය ඇමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය ’’කෘර’’ සහ ’’පස්සෙන් සිට පිහියෙන් ඇණීමක්’’ ලෙස හැඳින්වීය.

Read More

අපි ආවේ සෞභාග්‍ය යේ දැක්ම හදන්න. පොරොන්දු වුණ දේවල් කරන්න. දැන් ඒක සිද්ධ වෙන්නේ නෑ. ඒක කට්ටියන්ට අමතක වෙලා. බෙරේ කැඩිලා තියෙන්නේ. කවුරු ගැහුවත් සද්දේ එන්නේ නෑ.

Read More

වයින් ස්ටොර්ස් විවෘත කිරීමට අවසර දුන් කිසිවෙක් නොමැති බවත් අරක්කු කර්මාන්ත ශාලා හිමි ඇමතිවරුන්ට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

වසර අවසානය වනවිට සිය ජනගහනයෙන් 80%කට එන්නත් ලබා දීමේ ඉලක්කයට සමීප වන ’’සන්ධිස්ථානයක්’’ චීනය විසින් ලබාගෙන ඇති බව නිව්යෝක් ටයිම්ස් වාර්තා කළේය.

Read More

අපොස උසස් පෙළ සිසුන්ගේ විභාග ඉල්ලූම් පත් මෙම මස 21වැනිදා වන විට යොමුකර අවසන් කිරීමට විදුහල්පති ශ්‍රේණිධාරී සංගමය තීරණය කර ඇත.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවෙන් කොටසක් මැකීයාම ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වුණි.

Read More

මෙම ආසාදන සියල්ල වාර්තා වී ඇත්තේ අගෝස්තු මස මැද භාගයේ සිට මුළුමනින්ම 4 වැනි මට්ටමේ ලොක්ඩවුන් තත්ත්වයක ඇති මිලියන 1.7ක ජනතාවක් ජීවත් වන ඕක්ලන්ඩ් නගරයේ වීමද විශේෂත්වයකි.

Read More

කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුමකට පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ අත්සන් තබා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියි.

Read More

ඓතිහාසික, පෞරාණික සහ පාරිසරික වටිනාකමකින් යුත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම කිසිසේත්ම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි.

Read More

2018 වන තෙක් වසර 9ක්ම මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ නජීබ්, පසුගිය වසරේ දූෂණ චෝදනාවට වරදකරු වී වසර 12ක සිර දඬුවමකට යටත්ව සිටියි.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රජයේ ආදායම් පහළ වැටීම හේතුවෙන් අමාත්‍යංශවල වැය සීමා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩල සංදේශයක් මඟින් යෝජනා කර තිබේ. අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා රැසක් කපා හැරීමට මෙමගින් යෝජනා කර ඇති බවට වාර්තා වෙයි. මුදල් අමාත්‍යවරයා විසින් මේ සඳහා යෝජනා 8ක් ද ඉදිරිපත් කර තිබේ.

Read More

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 116කට වඩා වැඩි මිලකට අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

Read More

මීට පෙර න්‍යෂ්ටික බලයක් නොතිබුණු ඔස්ට්‍රේලියාව කලාපය තුළ න්‍යෂ්ටික අවි තබාගැනීම අසල්වැසි රටවලද කෝපය අවුලුවා තිබේ.

Read More

සහරාන් සමග සබඳතා පැවැත්වූ උදවිය වර්තමානය වන විට ආණ්ඩුව හා එක්ව පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 103ක් ඊයේ දිනේයේදී තහවුරු කර තිබේ. මෙම මරණ 103ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12125ක් දක්වා වර්ධනය විය.

Read More

කොරෝනා වසංගතය හමුවේ ජනතාවට දේශීය වෛද්‍ය ක්‍රම මගින් සාර්ථක ලෙස ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාදීමට හැකි වූ බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.