saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 5809 hours ago

LATEST

බ්‍රිතාන්‍යයේ අනාගත රැජිනත් කොවිඩ්-19 ආසාදිත වෙලාලු

calendar_today 2022 පෙබ 15 - 08:15 remove_red_eye - 289  

අනාගත රැජින ලෙස සැලකෙන කැමිලා ආදිපාදවරිය කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු වැනි අවස්ථාව මෙය වන අතර චාල්ස් කුමරුට දෙවැනි වරට වෛරසය ආසාදන වී ඇත.

අද (15දා) සිට දෛනික විිදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී ඇත බව වාර්තා වෙයිි.

Read More

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාර පරිශ්‍රයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පිළබඳව විධිමත් පරීීක්ෂණයක් සිදුකර නිර්දේශ හා නිරීීක්ෂණ ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට ඇමති කමිටුවක් පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

කැනේඩියානු මුදල් අමාත්‍යවරයා එහිදී පැවසුවේ නීති විරෝධී අවහිර කිරීම්වලට සම්බන්ධ ට්‍රක් රථ සහිත සමාගම්වල ආයතනික බැංකු ගිණුම් අත්හිටුවන අතර ඔවුන්ගේ රක්ෂණයද අත්හිටුවන බවයි.

Read More

මහරගම මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ දී (12) දා රාත්‍රී මියගොස් සිටි නර්තන ශිල්පිනියගේ මරණයට හේතුව සියදිවි හානිකර හානි කරගැනීමකින් සිදු වූ මරණයක් බවට සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි මහරගම පොලීසිය පවසයි .

Read More

ප්‍රධාන වශයෙන් ජංගම නිවාස, ට්‍රැක්ටර්, ජනක යන්ත්‍ර, පොම්ප, ජල පිරිපහදු යන්ත්‍ර, හදිසි ආහාර සහ වෛද්‍ය සහ වසංගත රෝග නිවාරණ උපකරණ ඇතුළුව සහන සැපයුම් ටොන් 1,400කට වැඩි ප්‍රමාණයක් මෙම සැපයුම් තොගය සමග පැමිණ තිබේ.

Read More

සති තුනකට ආසන්න කාලයක් තාවකාලික නිවාඩූ ලබා සිටි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය අද (14දා) වන දින නැවත සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබ ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු කියා සිටී .

Read More

බටහිර රටවල් ඕනෑවට වඩා ප්‍රතිචාර දක්වමින් රුසියාවට වැඩි වාසියක් ලබාදෙන බව හැඟෙන හෙයින් මෙම පියවර යුක්රේන බලධාරීන්ගේ බලාපොරොත්තු සුන්කර ඇත.

Read More

Ø ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව ආදායම් උපායමාර්ග කෙරෙහි අවධානය ... Ø පසුගිය රජයෙන් අවිධිමත්ව බඳවාගත් සුළු සේවකයන්ට පුහුණුව ... Ø විද්‍යුත් බස් රථ ධාවනයට ඇති හැකියාව විමසුමට ...

Read More

ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ බලයේ සිටින කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු එකිනෙක නිරාවරණය වෙමින් පවතින අතර, බදු වංචා ඇතුළු බොහෝ ගසාකෑම් ඔහුගේ පාලන සමයේ සිදුව ඇති බව කියැවෙයි.

Read More

කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේදී අද (14දා) දොලොස් හැවිරිදි දරුවකුගේ කටට බෙහෙත් කොටන තුවක්කුවකින් සිදුකළ වෙඩි තැබීමකිින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කොස්ලන්ද පොලීසිය කියයි.

Read More

රුපියල් මිලිියන 2000කට වැඩි ආදායමක් උපයාගත් සමාගම් හා පුද්ගලයන් වෙත එක් වරක් පමණක් අය කරන අධිභාර බද්ධ සේවක අර්ථ සාථක අරමුදල, සේවක භාර කාර අරමුදල ඇතුළු අරමුදල් 9 කට අදාළ නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

Read More

මෙරටට දෛනිකව පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්න වී තිබේ. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි 12වැනිදා දක්වා පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව පසුගිය සෙනසුරාදා (12දා) වාර්තා වූ අතර, එදින මෙරටටපැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4,776කි.

Read More

රටක් පාලනය කිරීමේ දී විනයක් තිබිය යුතු බවත් නීති ගරුකව වැඩ කරන්නේ නම් කිසිවකුට කිසිම කරදරයක් සිදු නොවන බවත් වාරිමාර්ග, ස්වදේශ කටයුතු හා අපදා කළමණාකරන අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (14දා) හම්බන්තොට දී කීය.

Read More

බලපත්‍රයක් නොමැතිව ලොරි රථයකින් කසල තේ කිලෝ 1500 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද (14දා) බගවන්තලාව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.

Read More

හලාවතල පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුවල රාජකදලුව ප්‍රදේශයේ පොලිස්ථානයට ආසන්නයේදී අද(14දා) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

Read More

සතපහක් නැති භාණ්ඩාගාරය අර්ථසාධක අරමුදල හොරකම් කර එය හරහා ඡන්දය හොරකම් කරන්න හදනවා යැයි රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

Read More

වෛද්‍යවරයෙකු වශයෙන් පෙනි සිටිමින් ප්‍රදේශයේ තරුණයන්ට මත්පෙති අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි ව්‍යාජ වෛද්‍යවරයෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද (14දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රි ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් කොවිඩ් 19 රෝගයෙන් සුවය ලබා නැවත කණ්ඩායමට එක්ව ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ඔහු තෙවැනි තරගයේ පටන් කණ්ඩායම සමග රැදෙනු ඇත.

Read More

ගාල්ල නගරයේ අලංකරණයට බාධාවන අයුරින් මාගාල්ල දෙවට වෙරළ තීරයේ සහ ජාකොටුව වැල්ලේ ඇති අනවසර මාළු වෙළෙඳසැල් ඉවත් කිරීම අද (14දා) සිදු කෙරිණි.

Read More

බිම වැටී තිබුණු මුදල් පසුම්බියක් අහුලාගෙන එය අයිති තරුණයාට බාර දීමට අඟුණකොළපැලැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා අද(14දා) ක්‍රියාකළේය.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිවෙකුට කිසිදු අසාධාරණයකට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක “ජාත්ය න්තර තරගයක් අතරතුර අසභ්‍ය වචන භාවිත කිරීම” හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට සෘණාත්මක ලකුණක් ලබා දී තිබේ. එසේම ඔහුට අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

Read More

සමාජවාදී තරුණ සංගමය ආදරවන්තයන්ගේ දිනයට සමගාමීව අද (14දා) මහියංගණ නගරයේ පළතුරු පැළ හා මලක් සිහිත සිහිවටනයක් බෙදා දෙමින් “හැමෝටම ආදරෙන් ඉන්න පුළුවන් රටක් හදාගමු “ යන තේමාව යටතේ නගරයට පැමිණෙන හා වෙළෙද ස්ථානයන්හි සේවයේ නියුතු පිරිස් සදහා පළතුරු පැළ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

Read More

ජෛව සංරක්ෂණ සංගමය හා G.P.V. ලංකා ආයතනය එක්ව කන්දකුලිය කලපු තිරයේ කඩොලන පැල දහසක් රෝපණය කිරීම අද (14දා) සිදු කෙරුණි.විවිධ හේතුන් මත විනාශ වු කඩොලාන පරිසරයට යළි ජීවය දිමේ අරමුණින් මෙම කඩොලාන සිටුවිමේ කටයුත්ත සංවිධානය කර තිබු බව ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක මහතා පවසයි.

Read More

වයස අවුරුදු 40ක පුද්ගලයෙකුට ආදරය කළ කාන්තාවන් දෙදෙනෙක් එකම දින ගෙල වැළලා ගැනීමෙන් අනතුරුව එක් අයෙකුට දිවි අහිමි වීමත් අනෙක් අය දැඩි සත්කාර ඒකකයක ජීවිතයත් මරණයත් අතර ප්‍රතිකාර ලැබීමට සිදුවීමේ පුවතක් කළුබෝවිල රෝහලේ පැවති මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව පිලියන්දල හදිසි මරණ පරීක්ෂක හා අජිත් විජේසිංහ මහතා පැවසීය

Read More

රඹුක්කන, දැලිවල කොටවෙහෙර ධාතු මන්දිරයේ තිබූ මිල කළ නොහැකි කරඬුවක් ඇතුළු පුරාවස්තු කිහිපයක් සොරකම් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද යොදවන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයට උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.

Read More

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතගේ නිවසට එල්ල වූ මැර ප්‍රවාරය පිළිබඳව පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

රුපියල් පන්දහසක මුදලක් අල්ලස් ලෙස ගැනීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (14දා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More

ගුවන්, දුම්රිය හා බස් ගමනාගමනය ඒකාබද්ධ කෙරෙන බහුවිධ පොදු ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් කටුනායක ඉදිකිරීම, සමස්ථ දුම්රිය මාර්ග පද්ධතිය බණ්ඩාරනායක ගුවන් තොටුපළ හා සම්බන්ධ කිරිම, ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් ඉදි කිරීම හා කොළඹ කොටුව දුම්රිය ස්ථානය හා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම සම්බන්ධයෙන් මෙම ශඛ්‍යතා අධ්‍යනය සිදු කිරිමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.