දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොළඹ ගාළු මුවදොර අසල පැවැත්වෙන විරෝධතා භූමිය වෙත පැමිණි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙකු වන ධම්මික ප්‍රසාද් එහි සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
Read Moreජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාව අද (15) දිනයේත් පැවැත්වෙයි.
Read Moreමෙම වන විනාශයට සෘජුවම මැදිහත්ව ඇති බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ කියා සිටියේ ආදිවාසී ප්‍රජාවන් රටේ සංවර්ධනයට බාධා කරන බවයි.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ගුවන් යානා 21ක් බදු පදනම මත මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබේ.
Read Moreයුක්රේනයෙන් එල්ල වූ කෲස් මිසයිලයක් හේතුවෙන් නෞකාවේ බඳට හානි වූ බව පසුගියදා යුක්රේනයේ ඔඩේසා ප්‍රදේශයේ ආණ්ඩුකාර මැක්සිම් මාර්චෙන්කෝ පවසා සිටියත්, රුසියාව එම වාර්තා ප්‍රතික්ෂේප කරයි.
Read Moreකොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාකරුවන් අතරට පැමිණ අරගලට සහය පලකල පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං පවසන පරිදි චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම්ද මේ වසරේ නිම කිරීමට නියමිතය.
Read Moreමහනුවර සිට කොළඹ බලා ධාවනයවූ දුම්රියක නැගි තරුණ තරුණියන් විශාල පිරිසක් මේ වනවිට ආණ්ඩුවට එරෙහි ජනතා අරගලය සඳහා කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය පිටිහි ගෝඨාගෝගමට පැමිණ ඇති බව වාර්තා වෙයි.
Read Moreදකුණු අප්‍රිකානු කාලගුණ සේවය පැවසුවේ මෙම ගංවතුර තත්ත්වය දකුණු අප්‍රිකානු ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරට පැමිණ ඇති බවයි.
Read Moreඋදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ හදිසි අනතුරුවලින් මේ වනවිට පුද්ගලයන් 167 ප්‍රථිකාර සඳහා රොහල කරා පැමිණි බව කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ කොටස්වලින් 5%ක් හිමි සෞදි අරාබියේ අල් වලීඩ් බින් තලාල් පෙන්වා දෙන්නේ, ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා පහසුවෙන් මුදල් ඉපැයීමට අරඅඳින බවයි.
Read Moreආණ්ඩුවට එරෙහි කොළඹ ගාළු මුවදොර පැවැත්වෙන අඛන්ඩ විරෝධතාවයට සහය පලකරමින් පොලිස් නිලධාරියෙකුද එක්ව තිබේ.
Read Moreරට තුල ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව කල් තියා දැන්වූවත් අදාල බලධාරීන් ඒ සම්බන්ධව නිහඬ පිලිවෙතක් අනුගමනය කල බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරයි.
Read Moreණය හිමියන් සමඟ “සහයෝගී සංවාදයක” නිරත වීමේ ශ්‍රී ලංකාවේ සැලසුම්වලට සහය දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) බදාදා (13) ප්‍රකාශ කළේය.
Read Moreඋදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අරගලයේ යෙදී සිටින ජනතාව සිය අවුරුදු චාරිත්‍ර අද (14) කොළඹ ගෝඨාගෝගම පරිශ්‍රයේදී ඉතාම උත්කර්ශවත් අන්දමින් පවත්වුනු ලැබීය.
Read Moreලෝකයේ ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරිමේ ආයතන දෙකක් වන ෆිච් ආයතනය හා එස්. ඇන්ඩ් පී ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම පහත දමා තිබේ.
Read Moreපවතින දුෂ්කර කාලය පසුකර යෑමට සියලු දෙනා එක්ව, එක් ජාතියක් ලෙස සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreවර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකාවට ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණදීමට සිදු වී ඇති බවත් එය ජයගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව බවත් ජනපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා කියයි. අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.
Read Moreයුක්රේනයේ ඇතිවී තිබෙන අර්බුදයත් සමග වත්මන් තත්ත්වය කල්පවත්නා බලපෑම් ඇති කරන බවට අන්කාරා පාලනය ලෝකය වෙතම අනතුරු අඟවා තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා රාජපක්ෂවරුන්ට ඉවත්වන ලෙස බලකරමින් කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව අඛණ්ඩව හය වැනි දිනටත් අද (14දා) ක්‍රියාත්මක වෙයි.
Read Moreවසංගතය අතරතුර නීති විරෝධී සාද පැවැත්වීම ගැන ඔහු සත්‍යය පවසන බව සිතන්නේ, එරට ජනතාවගෙන් 4න් 1කට වඩා අඩු ප්‍රමාණයකි.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය විසඳා ගැනිම වෙනුවෙන් තවත් ඩොලර් බිලියන 2 ක මූල්‍ය පහසුකමක් ලබාදීමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර හා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාදිමට නියමිතය.
Read Moreයුක්රේනය දිගටම රුසියානු භූමියට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළහොත් කියෙව්හි තීරකයන්ම ඉලක්ක කළ හැකි බව රුසියානු හමුදාව ප්‍රකාශ කරයි.
Read More2022 සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව අප්‍රේල් 14 දා උදෑසන 8.41ට අලුත් අවුරුද්ද උදාවෙයි.
Read Moreජර්මනියේ ජ්‍යෙෂ්ඨ නීති සම්පාදකයෙක් යුක්රේන රජයෙන් ඉල්ලා ඇත්තේ ජර්මනියේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත්වීම් නොකරන ලෙසයි.
Read Moreගෝල් ෆේස් ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයට සහභාගී එක්ව සිටින ඉස්ලාම් අන්තවාදය මෙරට තුල ප්‍රවර්ධනය කිරීමට සක්‍රියව දායකත්වය දක්වන සලෆිවාදීන්, වහබ්වාදීන්, ජමාතේ ඉස්ලාම් මතධාරීන් මේ වන විට තමන් හඳුනාගෙන ඇතැයි බොදු බල සේනා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreයුක්රේන ගැටුම උපුටා දක්වමින් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය, රොස්කොස්මොස් සමග අඟහරු සහ චන්ද්‍ර ගවේෂණ සහයෝගීතාව නතර කර ඇත.
Read Moreවර් තමාන පාලන තන්ත්‍රයට එරෙහිව දින ගණනාවක් මුළුල්ලේ පක්ෂ පාට බේද නොසලකා අරගල කරන තරුණ පරම්පරාවට එරෙහිව ආණ්ඩුව මර්දනයේත්, තර්ජනයේත් වියරු හස්තය දිගු කොට ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreරජයේ රෝහල්වල ඇතැම් ඖෂධ හා උපකරණ හිඟයක් පවතින බවත් ගැටළුව කළමනාකරණය කොට අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කරන සැලසුම් සකසා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More