saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5910 hours ago

LATEST

ඉන්දියානා සාප්පු සංකීර්ණ වෙඩි තැබීමකින් 4ක් මරුට

calendar_today 2022 ජුලි 18 - 07:00 remove_red_eye - 200  

ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියානා ප්‍රාන්තයේ ඉන්ඩියානාපොලිස් හි ග්‍රීන්වුඩ් පාර්ක් සාප්පු සංකීර්ණයේ සිදු වූ වෙඩි තැබීමකින් වෙඩික්කරු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හරහා ඉන්ධන පාරිභෝගිකයන් වෙත නිකුත් කරන්නේ මේ වන විට එම ඉන්ධනහල් අසළ පෝලිම්වල රැදී සිටින වාහන ඉවත් කර ගැනීමෙන් පසුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

රිෂි සුනක් මන්ත්‍රීවරුන් අතර පළමු ඡන්ද විමසීම් දෙක පහසුවෙන් ජයග්‍රහණය කළ නමුත් අවසාන තීරණය පක්ෂ සාමාජිකත්වය මත පවතී.

Read More

ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවේ තීරණාත්මක හමුදා මධ්‍යස්ථානයක් බව යුක්රේනයේ හමුදා බුද්ධි අංශ විශ්වාස කරමින් මෙම තර්ජනය සිදුකර තිබේ.

Read More

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 ක්ට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 ක් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 ක් යන මිල ගණන් යටතේ එම සමාගම අලෙවි කිරිමට තිරණය කර තිබේ.

Read More

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 ක් සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 කි.

Read More

පැය තුනක ක්‍රියාත්මක විදුලි කප්පාදුව තවත් දින දෙකක් දක්වා දිර්ඝ කිරිමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

Read More

ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණ තිබේ. ඒ අනුව තෙදිනක් ඇතුළත දිවයිනට ලඟා වූ දෙවැනි ඩීසල් රැගත් නෞකාව මෙය වෙයි. මෙම නෞකාවේ සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ සිට ගොඩබෑමට නියමිතව තිබේ.

Read More

රටතුළ ඉන්ධන බෙදාහැරීම වඩාත් ප්‍රශස්තව සිදුකිරීමට ඉන්ධන පාරිභෝගිකයින් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුනවා දීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව http//fuelpass.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි විය යුතුය. එම වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ට හිමි ඉන්ධන අවසරපත ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම ඊයේ (16) සිට ජනතාවට විවෘතව පවතී.

Read More

ඉන්දීය රජය විසින් මෙරටට ලබා දෙන ලද යුරියා පොහොර තොග බෙදාහැරීම මේ වනවිට ඉතාමත් සාර්ථකව සිදු කෙරෙමින් පවතී. රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් පොහොර බෙදා හරින අයුරු සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (17) වත්තල පිහිටි එම පොහොර සමාගම්වලට අයත් ගබඩා නිරීක්ෂණය කරනු ලැබීය.

Read More

සර්ජි ෂොයිගු රුසියානු අණදෙන නිලධාරීන් හමුවී ඩොන්බාස් සිවිල් වැසියන් වෙත එල්ල වන යුක්රේන ප්‍රහාර නැවැත්වීමට ක්‍රම සහ විධි සාකච්ඡා කර ඇත.

Read More

චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලයට (CMSEO) අනුව, පවරා ඇති සියලුම අභ්‍යවකාශ මධ්‍යස්ථාන එකලස් කිරීමේ කාර්යයන් සම්පූර්ණ කිරීමෙන් පසුව මෙම වෙන්වීම සිදුව ඇත.

Read More

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට සේවය කළ යුද හමුදාවේ බ්‍රි ගේඩියර් අනිල් සෝමවීර මහතාගේ සේවය අත්හිටුවා නොමැති බව යුද හමුදාව නිවේදනය කරයි. මතභේදයට තුඩු දී ඇති මෙම බ්‍රි ගේඩියර්වරයා මේ වන විට යුද හමුදා මූලස්ථානයට අනියුක්ත කර ඇති බවද ඔහු පැවැසීය.

Read More

අසල්වැසි ස්පාඤ්ඤයේ සෙල්සියස් අංශක 45.7 දක්වා අසාමාන්‍ය ලෙස ඉහළ උෂ්ණත්වයකින් පසු ගිනි නිවීමේ මාලාවක් සමග ගිනිනිවන භටයන් සටන් කරමින් සිටියහ.

Read More

ශ්‍රී ලංකාවට පෙට්‍රල් රැගත් පළමු නෞකාව එළැඹෙන 18 දා - 19 දා අතර පැමිණිමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

එක්සත් ජනපද ප්‍රචාරක යන්ත්‍රයට පහසුවෙන් ඇතැම් දෙනා වීරයන් කළ හැකි අතරම, ඔවුන්ට ඉක්මනින් පිටපත වෙනස් කළ හැකි බවද විදෙස් වාර්තා පවසයි.

Read More

පකිස්ථානයේ බොහෝ ප්‍රදේශවලට බලපෑ ගංවතුර හේතුවෙන් විශාල ජීවිත හානි සිදුව ඇති බව දැනගැනීමෙන් තමා කම්පනයට පත් වූ බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

Read More

නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල පවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා එක්නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

Read More

නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයෙක් ලෙස තජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද එක්ව තිබේ.

Read More

කන්ඩලම දුන්න බිඳුණුවැවේ කිඹුලෙකු විසින්ඩැ හැගෙන ගිය හත් හැවිරිදි කුඩා පාසල් සිසුවාගේ සිරුර අඩි විස්සකට අධික ගැඹුරු වලක තිබී 16 දින පෙරවරු දහයයි 10.45 ට පමණ නාවික හමුදාවේ කිමිදුම් කරුවන් පිරිසක් විසින් සොයාග ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වත්මන් දුෂ්කරතා හා ණය බර ලිහිල් කිරීම වෙනුවෙන් හා ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් ඇති කර ගැනිමට දරණ ප්‍රයන්ත සඳහා සාධනිය කාර්ය භාරයක් ඉටු කිරීමට අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමට චීනය සූදානම් බව චීනය ප්‍රකාශ කරයි.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම මධ්‍යයේ ප්‍රාදේශීය නිලධාරීන් ප්‍රාන්තයේ අවදානම් මට්ටම ’ඉහළ’ ලෙස දක්වා ඇති අතර, නව සීමා කිරීම් සඳහා වේදිකාව සකස් කර ඇත.

Read More

ජනපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ පියවර ආරම්භ කරමින් පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිතව තිබේ. මෙහිදි ශ්‍රි ලංකාවේ ජනපතිධුරය හිස්ව ඇති බවට නිවේදනය කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ජනපතිවරයා තෝරා පත් ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

ඩිජිටල් කෘෂිකර්මය සහ ඉඩම් සම්පත් මැනීම, ස්වාභාවික විපත් වැළැක්වීම සහ අවම කිරීම සහ සමුද්‍ර නිරීක්ෂණ වැනි සාම්ප්‍රදායික ක්ෂේත්‍ර සඳහා වාණිජ දුරස්ථ සංවේදක දත්ත සේවා සපයනු ඇත.

Read More

ගෝඨාභය රජපක්ෂ මහතා ජනපතිධුරයෙන් ඉල්ලා අස්විමෙන් අනතුරුව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග වශයෙන් පාර්ලිමේන්තුව අද (16දා) රැස්විය.

Read More

මෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි රෝගියාගේ තත්ත්වය ස්ථාවර බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.

Read More

මේ වන විට හිස්ව ඇති ජනපති ධුරය සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තරග කළ යුතු බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්ත මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබේ. එම මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ සිදුකළ දිර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණය ගෙන තිබේ.

Read More

රොස්කොස්මොස් හි ප්‍රධානියා ලෙස යූරි බොරිසොව් තෝරාගෙන ඇති බව රුසියාව නිවේදනය කරයි.

Read More

ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිත බව වාර්තා වෙයි. එම නෞකාවේ ඩීසල් ගොඩ බෑමෙන් අනතුරුව හෙට දිනයේ සිට ඒවා බෙදා හැරිමට සැලසුම් කර තිබේ. මෙම ඩීසල් තොගයෙන් වැඩි ප්‍රමාණයක් පිරවුම්හල් වෙත ලබාදිමට අවධානය යොමුකර තිබේ.

Read More

කැනඩාවේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන එයාර් ඉන්දියා ප්‍රහාරය පිළිබඳ චෝදනාවෙන් නිදහස් වී වසර ගණනාවකට පසු බ්‍රිටිෂ් කොලොම්බියාහි ජීවත් වූ හිටපු සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.