saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 380 hours ago

LATEST

මැති ඇමතිවරුන්ට ගෙවූ නිවාස වන්දි නැවත අයකර ගැනීමට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

calendar_today 2025 ජුලි 17 - 17:12 remove_red_eye - 272  

ගාලුමුවදොර පිටියේ පැවති ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසු රටපුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වලදී නිවාස සහ දේපල ගිනි ගැනීමට සහ විනාශයට පත්වු බව කියමින් හිටපු මැති ඇමතිවරු පිරිසකට පසුගිය රජය විසින් වන්දි වශයෙන් නීති විරෝධී ආකාරයෙන් ගෙවා ඇති මහජන මුදල් යළි අයකර ගැනීමට නියම කරන්කැයි ඉල්ලා ගොනු කර

නොවැළැක්විය හැකි හේතුවක් මත City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට සහභාගි වීමට නොහැකිලු.

Read More

මාවතගම පොලිස් බල ප‍්‍රදේශයේ පරගහදෙනිය ජාකඩුව මාර්ගයේ කුඹුරු යායක් අසල දමා ගිය දින කීපයක් වයස ඇති බිළිඳු දැරියක් පිළිබඳව මාවතගම පොලිසියට අද (17) උදැසන 7.00 පමණ ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට ගොස් දරුවා පොලිසියට රැුගෙන විත් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත භාර දුන් බව ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දසනායක මහතා පැවසීය.

Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැදෑරීම ඉවත් නොකරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පැවසීය.

Read More

කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව් දෙනාගෙන් දෙදෙනෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

Read More

නවසීලන්ත ජාතික කාන්තාවකට අතවර කල බවට සැකපිට උණවටුන ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව උණවටුන සංචාරක පොලීසිය පවසයි.

Read More

හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව අද (17දා) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන මෙදා හැරීම් පිළබඳව කරනු ලැබූ වෝහාරික විගණනයේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හා ඉන්ධන බෙදා හැරීමේදී සිදුව ඇතැයි පැවැසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හෙට දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටපැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට නියමිතය.‍ හෙට පෙරවරුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බව මන්ත්‍රිවරයා නි‍වේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

එංගලන්තයේ පැවති 2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතා තරගාවලියේ දී , ශ්‍රී ලංකාවට ජීවිතාරක්ෂක ඉසවකින් රන් පදක්කමක් හිමි කර ගැනීමට හැකි වී ඇති අතර , එම රන් පදක්කම හිමි කර ගත් හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් ක්‍රීඩකයින් දෙදෙනා 07/16 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

ඉරාකයේ වෙළඳසැලක හට ගත් ගින්නකින් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

විසිරුණු සහ හුදකලා වූ ක්‍රීඩා උපකරණ බෙදීම් වැනි වැඩසටහන් වෙනුවට, ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධව, ජාතික මට්ටමින් ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩාව ඔසවා තැබීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.

Read More

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනාට සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (17දා) අධිචෝදනා භාර දෙනු ලැබිණි.

Read More

පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවලට ජුලි මස 18 වන දා සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුල සිටින ’’දාර පිඹුරු ’’ යුවලකට දාව සුදු පැහැති දාර පිඹුරු පැටවුන් විස්සකට ආසන්න ප්‍රමාණයක් ඉකුත් 16 වනදින බිහිවී ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය .

Read More

ඉදිරි පස්වසර අවසන්වන විට රටේ සමස්ත තේ නිෂ්පාදනය නිමි තේ දලු කිලෝ මිලියන 400 ක් දක්වා ඉහළ නැංවීම අරමුණු කරගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ තේ කර්මානතයේ නියැලෙන කුඩා තේ වතු හිමියන්, තේ තවාන් කරුවන්, අමු තේ දලු එකතු කරන්නන් හා තේ කර්මාන්ත ශාලා හිමිකරුවන් අතර හමුවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ගරු සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 16දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

Read More

ටුමෝරෝලෑන්ඩ් සංගීත උළෙල පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එයට දැඩි අලාභගාහිනයක් සිදුව ඇතත් පෙර සැලසුම්කර පරදිම එම සංගීත උළෙල අද දිනයේදී පැවැත්වෙන බව සංවිධායකයන් පවසයි.

Read More

2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගයෙක් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

ශ්‍රී ලංකාවේ පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් චීන රජය විසින් පරිත්‍යාග කරන පාසල් නිල ඇඳුම් අද දිනයේදී අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය මෙනවිය වෙත භාර දෙනු ලැබීය. චීන තානාපති ෂී ෂෙන්හොන් මහතා විසින් නිල වශයෙන් මෙම නිල ඇඳුම් භාර දෙනු ලැබීය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි 20 තරගයේදී පළමුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 132ක් රැස් කිරීමට සමත් විය.

Read More

මෙරට සාම්ප්‍රදායික පෙරහැර මංගල්‍යයන් පැවැත්වීම සඳහා අවශ්‍ය කරන හීලෑ අලි ඇතුන් හිගය සම්බන්ධයෙන් බලධාරීන්ට කොතෙක් සංදේශ ඉදිරිපත් කළත් පලක් වී නොමැති බවත් තවත් වසර 10-15ක් පමණ කාලයක් යන විට මහනුවර ඇසළ පෙරහර සඳහා අලි ඇතුන් අටකට පමණ සීමා වනු ඇති බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

Read More

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු වශයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක ශානී අබේසේකර මහතා නම් කළ බව නීතීපතිවරයා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) දැනුම් දුන්නේය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය අද(16දා) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Read More

දකුණු ගාසා තීර​යේ ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක සිදු වූ තෙරපීමකින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අයි.සී.සී. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී පළමු ස්ථානයට පැමිණීමට එංගලන්තයේ ජෝ රූට් සමත්ව තිබේ.

Read More

මහත්මා ගාන්ධිගේ දුර්ලභ තෙල් සායම් චිත්‍රයක් ලන්ඩනයේ වෙන්දේසියකදී පවුම් 152,800 (ඩොලර් 204,648) කට අලෙවි වී තිබේ.

Read More

රුපියල් මිලියන 31ක වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3කට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කියුබාව තුළ ‘යාචකයන්’ නොමැති බවට සඳහන් කළ මාර්ටා එලේනා ෆයිටෝ කබ්රේරා කම්කරු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(16දා) නියෝගය කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.