saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3400 hours ago

LATEST

ජනපතිට වැඩිම මනාප දුන් කොළඹ ජනතාව එළවන්න හදනවා

calendar_today 2023 අගෝ 07 - 19:08 remove_red_eye - 592  

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ මෙන්ම පසුගිය මැතිවරණවල මනාප ලක්ෂ 5කටත් වැඩි ප්‍රමාණයක් ලබා ගත් වත්මන් ජනාධිපතිවරයා විසින් කොළඹ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව මෙන්ම මධ්‍යම පාන්තික ජනතාව කොළඹින් එලවා දැමීමට උත්සාහ කිරීමම බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවද

සබරගමු පළාත් සභාව විසින් යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක කරන පෙර පාසල් සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් අද (07දා) දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ උතුරු ගෝනගල පිපෙන කැකුළු පෙර පාසලේ සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක සහ යුනිසෙෆ්හි දකුණු ආසියානු කලාපීය තානාපති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ කොළඹ කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සමත්විය.

Read More

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත්, ජලාශය සහ මෙගාවොට් 60 බැගින් වූ ජනන යන්ත්‍ර දෙකක් පරීක්ෂා කිරීම් වලින් අනතුරුව මේ වසර අගදී ආරම්භ කළ හැකි බවත් ඉරාන තානාපති හෂෙම් අෂ්ජාසාදේ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දන්වා සිටියේය.

Read More

බම්බලපිටිය පොලිස් වසමේ මුහුදු මාවතේ පිහිටි ඉන්ධන හලක් අසළ අතුරු මාර්ගයක් ඔස්සේ පැමිණි වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් මෝට මෝටර් රථයක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලීසිය කියයි.

Read More

මාධ්‍ය වාර්තා කළ පරිදි විදුලිය ගාස්තු සංශෝධනයක් සිදු නොවන බත් රජයේ ප්‍රතිපත්ති තීරණය වන්නේ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී පමණක් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරිම බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව හා සංචාරක වීසා මගින් කාන්තාවක් ඩුබායි රැකියා සඳහා යොමුකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නිකවැරටිය ,හැවැන්පැලැස්ස ප්‍රදේශයේ තැඹිලි ගසකින් තැඹිලි ඉත්තක් කැපීමට ගිය පුද්ගලයෙකු එම ගසෙන් වැටී මරණයට පත්ව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .

Read More

කහතුඩුව දියගම පාරේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක කෝවෙන් යකඩ දියර පිටතට විසිවී ඉන්දීය ජාතිකයන් හත් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි කහතුඩුව පොලිසිය සඳහන් කරයි.

Read More

ඉඩම් අයිතිය කෙසේ වෙතත් ඉඩම් වගා කිරීමේ අයිතියට ඉඩදිය යුතු බවත් ආසියාවේ ඉදිරි දියුණුව ශ්‍රී ලංකාවට දායාද කළ හැකි දොරටුව ත්‍රිකුණාමලය බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (07) පිපිරිමක් සිදුව ඇතැයි කැකිරාව පොලීසිය සඳහන් කරයි.

Read More

ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කඳවුරු ප්‍රදේශයේදී කඩාවැටීමට ලක්වීමෙන් එහි ගමන් කළ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දැඩි නියං කාලගුණයක් සමඟ වැස්ස නොලැබී වැව් සිඳී යන මොහොතක, අනුරාධපුර නගරයට සහ පූජා නගරයට පානීය ජලය සැපයෙන නුවර වැව රක්ෂිතය තුල ඇති වසර ගණනාවක් පැරණි ගස් කපා දමා, වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් සිදු වන බව නුවර වැව අවට ප්‍රදේශවාසීහු පවසති.

Read More

තබ්බෝව ජලාශයෙ වම් ඉවුර යටතේ ඇති සොරෝව්ව නිසි ලෙස වසා ගැනිමට නොහැකි විමේන් දැවන්ත ජල කදක් අපතේ යමින් ඇති බව ගොවීන් හා ගොවීජන සංවිධාන චෝදනා කරති.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දුරකථනයෙන් විඩියෝ ගත කරමින් ගමන් ගත් චීන ජාතික කාන්තාවකගේ දුරකථනය මංකොල්ල කෑමට දුම්රිය මාර්ගයේ සිට පොල්ලකින් පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් ඊයේ (06දා) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.

Read More

පනාගොඩ යුද හමුදා කදවුර ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක , යතුරු පැදියක යමින් සිටි පෙම්වතුන් දෙදෙනෙකු ගැටි පෙම්වතිය එම ස්ථානයේදීම මියගොස් බරපතළ තුවාල ලැබූ පෙම්වතා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අතුරුගිරිය පොලීසිය පවසයි.

Read More

නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති වගා හානිවල තත්ත්වය ක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලට උපදෙස් ලබාදී තිබේ.

Read More

මීට අමතරව ප්ලාස්ටික් මල්මාලා, ඒක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීමබට, ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි අයිතම කිහිපයත් ඉදිරි සති දෙක තුළ දී තහනම් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

Read More

ලබන සතියේ පාර්ලිමේන්තුව අනිද්දා (08දා) සිට ලබන 11 වැනිදා දක්වා දින 04ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ පස් වන වසරේ ඉගෙන ලබමින් සිටි ශිෂයාවක් අද (6දා) ඩෙංගු රෝගය වැළදී මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

මෙරට තුළ වගා කළ හැකි කිසිදු එළවළුවක් ආනයනය සඳහා අවසර ලබාදී නොමැති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තහවුරු කරන ලදී.

Read More

වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරණ සීමා අද (07දා) සිට ඉවත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වගාවන්ට අවශ්‍ය ජලය නිදහස් කර දෙන්නැයි ඉල්ලා ගොවීන් පිරිසක් මාතරට ඒමට ඉඩ ඇතැයි කියා ලැබුණු තොරතුරකට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මාතර කොටුවේ පිහිටි නිවසට හා ඒ අවට ප්‍රදේශයට ඊයේ (05දා) උදෑසන සිට විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

Read More

වින්ඩ්ෆෝස් හා හිරුරැස් පවර් දායකත්වයෙන් මෙගාවොට් 15ක සුළං බල විදුලියක් ජාතික පද්ධතියට අද පෙරවරුවේ එක්කරනු ලැබීය.

Read More

මේ මොහොත වන විට උඩවලව කේන්ද්‍රීය වාරි පද්ධතිය භයානක තත්ත්වයකට මුහුණ දී ඇති බවත් මෙම ව්‍යාපාරය තුළින් නඩත්තු වන ඒකක 07ක දැවැන්ත කෘෂිකාර්මික ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවත් එයට හේතුව වී ඇත්තේ වත්මන් රජයේ දුර්වල ජල කළමනාකරණ ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

හොරණ රෙමුණ වැලිකැටැල්ල ශ්‍රී පුණ්‍යකේෂ්ත්‍රාරාමය විහාරස්ථානයේ විදුලිය කපා හැර ඇතැයි විහාරාධිපති ශාස්ත්‍රපති දිවලකඩ ඥානසේන හිමි පැවසූහ.

Read More

ලෝක පරිමාණ ආහාර අර්බුදයක් පෙනි පෙනී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා ජලය ලබානොදී ආණ්ඩුව සූදානම් වන්නේ රටම බඩගින්නේ තැබීමට බවට චෝදනා කරන ජාතික ගොවි ව්‍යාපාරය, දැන්වත් කෘෂිකර්ම හා විදුලිබල ඇමතිවරුන්ගේ කඹ ඇදිල්ල නවතා ගොවි ජනතාවට ජලය ලබා දීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බව අවධාරණය කරයි.

Read More

ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතු ව සිසුන්ට ලබා දෙන බවත් උසුලාගෙන යෑම පහසු වන පරිදි පාසල් සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩු කිරීම එමගින් අපේක්ෂිත බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

යුධමය වතාවරණයක් සමඟ කැඩී බිඳී දිරාපත් වු තලෙයි මන්නාරම ජැටිය යලි ප්‍රතිසංස්කරණය කොට රාමේෂ්වරන් සිට පැමිණෙන මගී සංචාරක යාත්‍රා සඳහා පහසුකම් සැපයීමේ වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය සැලසුම් කර ඇ

Read More

පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සඳහා යොදා ගනිමින් තිබු ආණමඩුව ආඩිගම කම්මන්දළුව ප්‍රදේශයෙ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවකට මුද්‍රා තබා අදාල නීතිමය කටයුතු කිරීමට පාරිභෝගීක අධිකාරියේ විශේෂ විමර්ශන හා වැටලීම් ඒකකය කටයුතු කෙරුණී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.