පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ මාධ්‍ය ආයතනය හෙළි කළ කරුණු වැරදි යැයි කීමට කාලය ගත නොකර ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස රජයට අවධාරණය කර සිටින බව නීතියේ ආධිපත්‍ය සඳහා වූ නීතිඥයෝ සංවිධානයේ සම කැඳවුම්කරු ආචාර්ය හේරත් එම්. ආරියරත්න මහතා පවසයි .
පළාත් පාලන ආයතනවල අනියම් ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් සියලු දෙනා ස්ථීර කිරීමට අදාළව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරීමට නිමිතය.
Read Moreපාස්කුදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාළිකාව විකාශය කළ වැඩසටහන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ.
Read Moreපෙරදින (09) උපන්දිනය සමරන ලද ඉංගිරිය ප්‍රදේශයේ තරුණයෙකු ඉංගිරිය, මහ ඉංගිරියේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් අද (10දා) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමඩකලපුව වාලච්චේන පොලිස් වසමට අයත් පූනානි ප්‍රදේශයේ පිහිටා ඇති මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන දැනට යුද හමුදාව භාරයේ ඇති එම විද්‍යාලයේ පරිගණක හයක් සහ සිවිලිං ලයිට් අසූවක් සොරකම් කරමින් පලායමින් සිටියදී යුද හමුදා කෝප්‍රල්වරයෙකු සහ ත්‍රීරෝද රථ රියදුරෙකු අද (10) අළුයම, අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
Read Moreමහනුවර මහ නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණ හතරක පිහිටි කඩ කාමර 31 කින් කඩ කුලී අය කිරීමේදී ව්‍යාජ ලේඛන සහ වෙනත් කූඨ ක්‍රම උපායන් මගින් රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ හත්දහස් හයසීයක (8277600) මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වී ඇති බවට විගණන විමර්ශනයකදී අනාවරණය වී තිබේ .
Read Moreඅම්බලන්තොට කොග්ගල්ල මදයමලලන්ද ප්‍රදේශයේ දි ලංගම බස් රථයකට ගොඩ වී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්දයැයි සැකකරන පුද්ගලයින් දෙදෙනා ඊයේ (09දා) රාත්‍රී කොග්ගල්ල ප්‍රදේශයේ කැළයක සැඟව සිටිය දී අත් අඩංගුවට ගත් බව මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස් පති මහේෂ් සේනාරත්න මහතා කීය.
Read Moreමෙම වැව යටතේ නියං කාලයේදී හෙක්ටයාර් 10 උක් වගාවට ජලය සැපයීමට නියමිතය. ලංකා සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන් අමරකෝන් මහතා විසින් පළමු දියවර මුදාහැරීම සිදුකරන ලදි.
Read More’මටත් දරු තිදෙනාටත් ජීවත් වෙන්න නිවසක් තනා දෙන්න’ යැයි කුවේට් රාජ්‍යයේ රැකියා නියෝජිත ආයතනයක රදවා සිටි ගිරිබාව, පොතානේගම ප්‍රදේශයේ පදිංචි වාසනා ප්‍රනාන්දු මහත්මිය කටුනායක ගුවන් තොටුපොළේ දී ඉල්ලීමක් කළාය.
Read Moreඑසේම රජයේ වැඩිම වියදම් දරන අමාත්‍යාංශ දහයේ වියදම් පිළිබඳව විශ්ලේෂණයක් ද මේ වන විට සිදුවෙමින් පවතිනවා. මෙම වසර අවසන් වන විට විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ කෙටුම්පතක් සකස් කරන ලෙස මම විදේශ කටයුතු අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම රටේ ආරක්ෂාව පිළිබඳ දිර්ඝකාලීනව අවධානය යොමු කෙරෙන ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් සකස් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයටත් උපදෙස් ලබා දී තිබෙනවා.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 21ක ජයක් වාර්තා කිරිමට සමත්විය.
Read More2023 අගෝස්තු මාසයේ විදේශගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 499.2 මුදලක් දිවයිනට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකා විවාහක රූ රැජින - 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 - ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
Read Moreඉන්ධන ලීටරයක් රු.250 ක මුදලට ලබාදිය හැකි බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා සිදු කරන ලද ප්‍රකාශය අසත්‍යයයි - විගණකාධිපතිවරයා කෝප් කමිටුවේදී පැහැදිළි කරයි
Read Moreසෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ පරාජයට පත්විය.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 21 සහ 22 යන දෙදින පුරා පැවැත්වීමට අද (08) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිළි ගාස්තුව රුපියල් 100ක් දක්වා ඉහළ නංවා ඇති බවත්, එක් වරක් වැසිකිළි යාමට ගාස්තු ගෙවීම සඳහා කැකිරි කිලෝ 10ක් විකිණීමට සිදුවන බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කළ කරුණු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරයි.
Read Moreමෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් බී සාමාර්ථ තුනක් ලබාගනිමින් විභාගය ඉහළින්ම සමත් විශ්ව විද්‍යාල වරම් ලැබූ කුරුණෑගල මලියදේව විදුහලේ ශිෂ්‍යයකු ප්‍රතිඵල ලැබී දින දෙකකට පසුව හදවත් රෝගයකට ගොදුරුව හදිසියේම මරණයට පත්ව තිබේ.
Read Moreබුලත්විට හපා කෙලගැසීමෙන්ද බුලත් සමග හුනු බිත්තිවල ඇතිල්ලීමෙන්ද ඌව පළාතේ අග නගරය වන බදුල්ලේ මධ්‍යම බස් නැවතුම්පොල බෙහෙවින්ම අපවිත්‍රවී ඇති අතර එය මහජන සෞඛ්‍ය යටද තර්ජනයක් වී තිබේ.
Read Moreපසුගිය කාලයේදී අඩු මිලට බැඳුම්කර මිලදීගත් බැංකු ඇතුළු පාර්ශවයන්ගේ ප්‍රාග්ධන ලාභ මත ප්‍රමාණවත් බදු පනවන්නේ නැතිව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් මත පමණක් දේශීය ණය ප්‍රශස්තකරණයේදී බදු පැනවීම අසාධාරණ යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් අද (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් අනුමත විය. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සදහා කමිටුවේ බහුතර අනුමැතිය හිමි විය.
Read Moreදේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් කින් පාර්ලිමේන්තුවේදී අද (7දා) සම්මත විය.
Read Moreකළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් කැළණිවැලි දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී අද (07) ආරම්භ කෙරිණි.
Read Moreඒකාබද්ද අරමුදලට බැර කළ යුතු මුදල් 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා නොගෙවීම පිළිබඳ අවධානය. නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ධාරිතාව උපරිම කිරීමට විශාල ප්‍රමාණයේ දොඹකර 12 ක් සහ ස්වයංක්‍රීය ගැන්ට්‍රි දොඹකර 40 මිලදීගැනීමට කොන්ත්‍රාත්කරු සමග එළඹි ඇ.ඩො. මිලියන 282.56 ක ගිවිසුම සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් අවධානය. කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් බහාලුම් හැසිරවීමේ ධාරිතාවය 2001 වර්ෂයේ සිට 2022 වන විට 81% සිය 28% දක්වා අඩු වීම පිළිබඳ අවධානය. 2018
Read Moreඅම්බලන්තොට මදයමලලන්ද ප්‍රදේශයේදී අම්බලන්තොට සිට කොග්ගල දෙසට ධාවනය වූ බස් රථයක සිටි කාන්තාවකට යතුරුපැදියෙන් පැමිනි පුද්ගලයන් දෙදෙනෙකු විසින් බස් රථය හරස්කර නවතා බස් රථයට නැග වෙඩි තැබීමක් සිදුකර පලාගොස් ඇතැයි පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreඅපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (7) සිට අයදුම් කළ හැකි බවත් අයදුම්පත් භාරගැනීම 16 වැනිදා අවසන් වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
Read Moreචැනල් 4’ නාලිකාව පසුගියදා ඉදිරිපත් කළ නවතම චිත්‍රපටයේ ප්‍රධාන චෝදනාව වන ‘පාස්කු දින ප්‍රහාරය’ තමන් බලයට පත්කිරීම සදඟා හිතාමතාම කළ ප්‍රහාරයක් යන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් මේජර් ජනරාල් සුරේෂ් සලේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් හමුවූවා යැයි කථාව පැහැදිළිවම ගොතන ලද්දක් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreආහාරයට හත් හතු වර්ගයක් විසවීමෙන් පයාගල පොලිසියේ නිළධාරීන් දස දෙනෙකු පමණ හදිසියේ අසනීපව ඇති බව පයාගල පොලිසිය පවසයි.
Read Moreසභාපති තුමාට යම් භීතියක් තිබුණා මම පක්ෂයේ බලය අල්ලයි කියලා. ඒත් මාව පත් කරන්න ශක්තිය දුන්න නායකයාගේ බෙල්ල කපන්න කිසි දවසක මම ක්‍රියා කරන්නේ නැහැ. ඒක එතුමා හොඳින් අවබෝධය කර ගත යුතුයි. ඒත් නායක තුමාගේ බෙල්ල කපන්න ඉන්නේ කවුද කියලා හොඳින් එතුමා අවබෝධ කර ගත යුතුයි.
Read More