තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන්ද ඉල්ලීමක් කරන්නේ නම් ඉදිරියේදී ඇතැම් විට තමා ඒ පිළිබඳව සලකා බැලීමට ඉඩ තිබෙන බව අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය සඳහන් කළාය.
ටික් ටොක් දැමීම සඳහා ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් යතුරුපැදි ධාවනය කල තරුණයන් දෙදෙනෙක් හොරණ කෝරලඉම ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ බව මොරගහහේන පොලිසිය කියයි.
Read Moreලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයන්ට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් කිහිපයක් හඳුන්වා දී ඇත.
Read More76 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන පැරශුට් පෙරහුරුවේදි පැරශුට් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පැරශුට් භටයන් සිවු දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙසේ සුළු තුවාල ලබා ඇත්තේ ගුවන් හමුදා පැරශුට් බටයන් දෙදෙනෙකු හා යුද හමුදා පැරෂුට් භටයන් දෙදෙනෙකි.
Read Moreමහනුවර නගරයේ පදික වෙළදාම් සිදු කරන වෙළෙදුන්ට විකල්ප ස්ථාන හදුනාගෙන ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාල පමාව නිසා ගැටලු රැසක් මේ වන විට පැන නැගි ඇති බවත් ඒ සදහා කඩිනම් විසදුම් සොයන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා අදාළ නිලධාරින්ට 29දා උපදෙස් ලබා දුන්නේය.
Read More76 වැනි ජාතික නිදහස් උත්සවයට පෙරාතුව පැවැත්වෙන පෙරහුරු අද (30දා) සිට ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව අද දිනයේ සිට එළැඹෙන 3 දා තෙක් කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
Read More2023 දෙසැම්බර් මාසයට අදාළව ජනාධිපතිවරණ ඡන්ද අභිප්‍රාය මත ඇස්තමේන්තු අනුව ජාතික ජන බලවේගය/ජනතා විමුකිති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට වැඩිහිටියන්ගෙන් සියයට 50ක ප්‍රතිශතයක් සහායක් ලබමින් ඉදිරියෙන් පසුවෙන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කළ සමීක්ෂණයක දැක්වෙයි.
Read Moreබෙලිඅත්ත පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකාරියන් දෙදෙනෙක් ඊයේ(29) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසියෙන් කියයි.
Read Moreලංකා විදුලිබල මණ්ඩලය විසින් 3.34%ක විදුලි ගාස්තු අඩු කිරීමක් යෝජනා කර තිබුණ ද, 20% - 25% අතර අගයකින් පහසුවෙන් ම විදුලි ගාස්තු අඩු කළ හැකි බවට මහජන උපයෝගිතා කොමිසම විසින් සිය අදහස් හා යෝජනා ලබාදීමේ දී නිරීක්ෂණය කර ඇතැයි වාර්තා වේ.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණ වෙනුවට පුටුව ලකුණින් නව සන්ධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (29දා) තීරණය කර තිබේ.
Read Moreසුනඛයෙකුට සිවුරක් පොරවා බුදු දහමට නිගා වන අන්දමේ ”ටික් ටොක්” වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරිය බව කියන රත්නපුරේ විමල බුද්ධි නොහොත් ”විශ්ව බුද්ධි මුනි” නමින් පෙනී සිටි රොෂාන් රණසිංහට නමැත්තාට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පෙර ඇප මත සැකකරු මුදා හැරීමට අද (29දා) නියම කළේය.
Read Moreඅපි 2025 දී දේපල බද්දක් අය කරන්න කටයුතු කරනවා. ඒක ඉතාම ප්රගතිශීලී පියවරක්. ඉතාම ඉහළ දේපළක් තියෙන අයගෙන් නිශ්චිත බදු මුදලක් අයකරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය කෙනෙකුගේ දේපළවලට බලපෑමක් ඇති නොවන ආකාරයෙන් ඉහළ ධනවත් කෙනෙකුගෙන් දේපළ බද්දක් අයකරනවා. ඒකත් අය කරන්නේ ඉතාමත් සුළු ප්‍රතිශතකයක්.
Read Moreදකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
Read Moreරට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreසබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා සම්බුද්ධ ශාසනයටත් මනුෂ්‍ය සමාජයටත් කරන ලද සේවාව වෙනුවෙන් ’’දේශ කීර්ති ශ්‍රී ශාසනාභිමානී ’’ යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්වි ඇත. ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.
Read Moreවිදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි.
Read Moreසෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගැනීමකට ලක්වු ශ්‍රී ලංකා බහුදින යාත්‍රාව සීෂෙල්ස් නාවික හා ගුවන් හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් 29 දින අලුයම බේරා ගත් බවත් යාත්‍රාවේ සිටි ධිවර කාර්මිකයින් නරුපද්රිතව සිටින බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගයාන් වික්රමසුරීය මහතා පැවසිය.
Read Moreහොරණ දොඹගොඩ යුධහමුදා කදවුරේ පොකුණක තිබී සෙබළෙකු ගේ මළසිරුරක් අද (29) උදෑසන හමුව ඇති බව අගුරුවාතොට පොලිසිය පවසයි .
Read Moreපාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreවසර දෙකකට වැඩි කාලයක සිට තම පියාගෙන් සිදු වන ලිංගික හිර හැර ඉවසා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 13 හැවිරිදි දැරියක් තනිව පොලිසියට පැමිණ, ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (28දා) එම සැකකාර පියා අත්අඩංගුවට ගත් බව නොච්ච්යාගම පොලිසිය පවසයි.
Read Moreරටේ සුපිරි ධනවතුන් කෝටිපතියන් 1212ක් බදු පැහැර හැර ඇති මුත් සාමාන්‍ය ජනතාව වැට් බදු වැඩි කිරීම නිසා 30000කට වැඩි බදු මාසිකව ගෙවන බවත් මහජන සහ ලංකා බැංකුවෙන් ඇප නොමැතිව ණය ගත් සුපිරි කෝටිපති ආයතන ණය නොගෙවා රටට විශාල පාඩුවක් කර ගජමිතුර දේශපාලනඥයන් හරහා රටට වාසිදායක ගිවිසුම් සකස් කරමින් ණය පැහැර හරිමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වන රහස් පොලිස් නිලධාරීන් විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී බාරයට ගත් කැබිනට් සංදේශවල කිසිඳු කාර්්‍ය සටහනක් ඇතුලත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreමධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට දින 10 ක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියලි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට සීඝ්රයෙන් පහත බැස ඇත.
Read Moreවැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (29) දිවුරුම් දුන්නේය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්විය.
Read Moreරුපියල් ලක්ෂ 65 ණයක් සහිතව තිබූ ඩිපෝව එම ණය අවසන් කර, සේවකයන්ගේ 2018 වසරේ සිට තිබූ හිග වැටුප්, ගෙවීම් කප්පාදු කරන ලද අතිකාල දීමනා පවා ගෙවීම් ආරම්භ කල ඒ මහතා මෙවැනි ප්රවර්ධනයක් පෙන්නුම් කළේ 2020 වසරේ අනුරාධපුර ඩිපෝ අධිකාරිවරයා ලෙස වැඩ භාරගෙන වසර 4ක කාලය තුලදීය. තවද එම කාලය තුල රුපියල් කෝටි හය හමාරක පමණ මුදලක් ඩිපෝව සතුව ඉතුරු කිරීමටද හෙතෙම සමත් වූ අතර, රුපියල් ලක්ෂ දෙසීයක් වැය කර සුඛෝපභෝගි බස් රථයක්ද ප්‍රථම වරට අනුරාධපුර ඩිපෝව මගින් කොළඹ ද
Read Moreපසුගිය සතියේ යම් තරමකින් පහත වැටී තිබුණ එළවළු තොග මිල යලි ඉහල ගොස් ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් කියා සිටි.
Read More2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමු වරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මඟින් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව 2024 පෙබරවාරි මස සිට රුපියල් දහසකින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
Read Moreනානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසලදි (28) දින පස්වරුවේ පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඇණහිට තිබු ගමනා ගමන් කටයුතු (29) දින අලුයම 2 සිට යලි යථා තත්ත්වයට පත් කල බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසිය
Read Moreගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
Read More