2017 වසරේ මුල් මාස 5ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස පහ තුළ කුඩා වාහන ආනයනය කිරීම සඳහා වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 169කින් ඉහළ ගොම් ඇතැයි බව මහ බැංකුව පවසයි.
1000 CC අඩු වාහන සඳහා ඩොලර් මිලියන 26ක් වූ ඒම අගය මේ වසරේදී ඩොලර් මිලියන 195ක් දක්වා වැඩි වී ඇතැයිද මහ බැංකුව පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මේ කාල සීමාවේදී 3000CC මට්ටමේ වාහන ආනයනය සඳහා වැය කිරීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 12.4කින් අඩුව ඇතැයි මෙහිදී අණාවරනය විය.
