1 ශ්‍රේණියට අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දිර්ඝ වෙයි
- 8 06 2021
- 20:14
- {{hitsCtrl.values.hits}} views
- ..
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත් භාර ගන්නා අවසාන දිනය දීර්ඝ කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ, එම දිනය ජූලි 31 දක්වා දීර්ඝ කළ බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
