05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ අන්තර්ජාලයට මුදා හැරුණා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන http://www.doenets.lk/exam/index.html වෙබ් අඩවිය වෙත පිවිස අපේක්ෂකයන්ගේ විභාග අංකය ඇතුලත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.