05 දා විරෝධතාවට ආරක්ෂාව දෙනවා
ඒකාබද්ධ විපක්ෂය විසින් 05 වන දින කොලඹදී පවත්වන විරෝධතා ව්‍යපාරයට පැමිණෙන අයගේ අයිතීන් ආරක්ෂා කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
එහෙත් පැමිණෙන ජනතාවටත් මත්පැන් හා අකටයුතුකම්වලින් තොරව ජනතාවටත් පැමිණිය යුතු බවද පවසා සිටියේය.
විරෝධතාවයට පැමිණෙන අයට ආරක්ෂාව සලසන බවද කියා සිටියේය.

popular news
-
Hari Monday, 03 September 2018 04:47 PM
ඒ අය කිරිමැටි කලද එන්නේ කියල හිතුවද
Reply : 0 0
Champa Monday, 03 September 2018 06:14 PM
ඇත්තට? මම වෙන තැනක දැක්කනේ විරෝධතාවයට නීතිය ක්‍රියාත්මක කරනවා කිව්වා කියලා පුස් part එකක් දාල තියෙනවා. මත්පැන් බොන සහ අකටයුතුකම් කරන ජනතාව විරෝධතාවයට සහභාගී වෙන බවට කරපු කතාව තදින්ම හෙලා දකිනවා. හරිම අගතිගාමී ප්‍රකාශයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

