කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ වැඩිමහල් පුතා සිය දිවි නසාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය අණාවරණය කරයි.
විෂාදය නැමැති රෝගයෙන් පීඩා විදිමින් සිටින ෆිදෙල් ඒන්ජල් කැස්ත්‍රෝ ඩයස් බැලරට් මිය යන විට 68 වැනි වියේ පසුවූ බව කියුබානු රජයේ මාධ්‍ය වාර්තා කරයි.
න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙක් වන ඒන්ජල් කැස්ත්‍රෝ කියුබානු කවුන්සිලයේ විද්‍යාඥ උපදේශකයෙක් ලෙස අවසන් වරට කටයුතු කරමින් සිටියේය.
ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව මෙතෙක් දැනුම් දීමක් කර නොමැත.