හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සන්තකයේ හෙරොයින් ග්රෑම් 604.9ක් හා හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් 53780 ක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලම්පිටිය, ලංසියාවත්ත ප්ර දේශයේදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 40ක් වන වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.