පසුගිය දින කිහිපය පුරාවට තොරතුරක් දැන ගැනීමට නොහැකිවූ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා මේ වන විට නුගේගොඩ රැලියට එක්ව තිබේ.
මේ රැළිය සඳහා මේ වන විට හිටපු අමාත්‍යවරුන් වන සී. බී. රත්නායක, ටී. බී. ඒකනායක, සාලින්ද දිසානායක,වයි.ජී. පද්මසිරි, ගීතාංජන ගුණවර්ධන නුගේගොඩ රැලියට එක්ව සිටිති.
බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංගද මේ අවස්ථාවට එක්ව තිබේ.