www.ada.lk
2026 මැයි මස 21 වන බ්රහස්පතින්දා
හාලිඇල ක්වින්ස්ටවුන් වත්තේ කැලෑබිමක ඊයේ (13දා) රාත්රී ඇති වූ ගින්නකින් අක්කර 25 ක පමණ විනාශ වී තිබේ.
හාලිඇල පොලීසිය සහ ප්රදේශයේ ජනතාව සමග එක්ව පැය 3ක පමණ මෙහයුමකින් ගින්න නිවා දැමීය. ගින්න පැතිර ගිය ප්රදේශයේ නිවාස නොමැති බැවින් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවීය.
කිසිවෙකු විසින් මෙම කැලෑබද ප්රදේශයට ගිනිතබන්නට ඇතැයිපොලීසිය සැක පළ කරයි. හාලිඇල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගන්නවා
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
ලාල් පාරට එන්න කියනවානම් අපි පාරට එන්නම්
නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක්
වසර 26කට පසු සිදුවූ අපූරු හමුව
හූරිගස්වැව මල් ශාලාවකට ගම්මුන්ගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd