ගෘහ ආශ්රිත හස්ථ කර්මාන්තය නඟා සිටුවීමට පියවර ගන්නාබවත් හස්ථ කර්මාන්ත ශිල්පීන්ගේ ගැටලු සඳහා විසදුම් ලබා දෙන බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. පාණ්ඩිරිප්පු ප්‍රදේශයේ පවත්වාගෙන යන සුළු පරිමාණ ගෘහස්ථ ඇඟලූම් කර්මාන්ත ව්‍යවසායකයින් පිරිසක් හමුවු අවස්ථාවේදී අමාත්‍යවරයා මේබව පැවසීය.
මෙහිදී ඔවුන්ට තම කර්මාන්ත පවත්වාගෙන යාමේ දී මුහුණ පෑමට සිදුව ඇති ප්‍රායෝගික ගැටලූ සම්බන්ධයෙන් විමසූ දයා ගමගේ අමාත්‍යවරයා එහි නිරීක්ෂණයකට ද එක් විය.
