හමුදා නිලධාරීන්ට පොදු සමා කාලයක්
දීර්ඝකාලීනව නිවාඩු නොගෙන සේවයට නොපැමිණි හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් වෙත පොදු සමාකාලයක් යටතේ සේවයෙන් ඉවත්වීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ.
ඒ අනුව 2015.04.02 දිනට නිවාඩු නොගෙන සේවයට නොපැමිණ සිටින කාලසීමාව මාස 06 ඉක්මවන පුද්ගලයන් සඳහා මෙය අදාළ වේ.
අප්‍රේල් මස 02 දින සිට 16 දින දක්වා සති දෙකක කාලයක් පොදු සමා කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
යුද හමුදාව තුළ සේවය හැරගොස් සිටින නිලධාරීන් 41313 ක් සිටින බව යුද හමුදා මූලස්ථානයේ විධායක ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා පැවසීය.
popular news
-
shanika liyanage Wednesday, 08 May 2019 12:06 AM
navy akata podu samawak nadda
Reply : 0 0
Ayeshika niranjani Tuesday, 24 December 2019 02:44 PM
Newatha podusamakalayak denne kawadada??
Reply : 14 13
Saman kumara Tuesday, 10 March 2020 08:39 AM
2020 April vala podu samakalayak denava kiyana kthava aththadda kiyala dnagannapuluvanda
Reply : 7 1
D.M.D.P.ANANDA Thursday, 28 May 2020 02:24 PM
Mm hitiye army eke mm ash una mage salli wagayak tiyanawa ganna kiyala lipiyak awa mage banku ginuma akkrya welakiyala mm kohimada mage salli ganna aluth ginumak hadala vishtara dunnahama harida plz udau karanna 0787286577
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
