හම්බන්තෙටද දිස්ත්‍රික්කයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් උදාගම්මානයක් ඉදිකිරීමට අදාළව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ධනාත්මක ප්‍රතිචාර හිමිවූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
එසේම සිය අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබන අමාත්‍යාංශ වැඩපිළිවෙළ පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමටත් ඒ සඳහා ඉන්දියාවේ සහාය අත්‍යාවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.