ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 17 වන බදාදා
තිස්සමහාරාමය - මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් හම්බන්තොට ජනතාව විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය. ඒ හම්බන්තොට නව ආයෝජන කලාපය සඳහා ඉඩම් පවරා ගැනීමට විරෝධය දක්වමිනි. ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිවිය. එසේම දැනට විරෝධයේ නිරත වරාය සේවකයන්ගේ සේවය ස්ථිර කරන ලෙසත් ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd